1. richlife

    EK Office Fun

    ඕව ප්‍රසිද්දියේ කිව්ව වගේ නෙමෙයි බං.. ඊට පස්සෙ මගෙ අතින් මොකක් හරි අන්ඩරයක් කිය උන ගමන් අරකෙ මෙහෙම තිබුණ, ඒත් උඹ කිව්වෙ වෙන එකක් කියල කියයි...:eek: නැති ප්‍රශ්න ඇති වෙන එක පුලුවන් හැටියට නවත්තන් ඉන්න එක ඇඟට ගුණයි නෙහ්..:dull: කට තියන් ඉන්න බැරි නිසා ඕක මගෙ අතින් නිකම්ම කියවෙයි කොහොමත්..:lol:
  2. richlife

    EK Office Fun

    නෑ නෑ බං..:shocked: ඊට වැඩිය හෙන පොඩි තැනක්...:lol: ඕව ඕනෙ නෑ... දැනට පියන් කෙනෙක් කියල හිතා ගනින්කෝ ඔය කොහෙ හරි පොඩි මෙව්ව එකක...:rofl:
  3. richlife

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    වෙනද වගේම ලස්සනයි.. ටැග් වලටයි, කැපුණු රෙප් වලටයි උත්තරේත් ඔයාගෙ පළවෙනි කවි පේලියෙම යන්තමට වගේ ගෑවිලා තියෙනවා...:yes: ඕව ගණන් ගන්න එපා...:dull: +Rep
  4. richlife

    EK Office Fun

    මෙන්න මේකෙ මුල්ම ඡේදෙ තියෙන ප්ලේස් එකේ..:P http://www.elakiri.com/forum/showthread.php?t=1719631
  5. richlife

    EK Office Fun

    නයිට් ඩියුටිය..:(
  6. richlife

    EK Office Fun

    ඔව් බං ඉරිදත් වැඩ...:( දැන් ආයි අර අමතක උන වැඩේට යන්න කම්මැලි...:P
  7. richlife

    Pulsar RS200 & 200NS poor quality Alloys

    ඇලෝ වීල් එකේ ගරාදි ටික නිකන් කියතකින් කපල වගේනෙ බන්...:shocked: +Rep
  8. richlife

    රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර

    හප්පා..:shocked: මෙ ඉන්දියන් රෙද්දවල්වල මොකක් හරි අවුලක් තියෙනවම තමයි...:baffled: +Rep
  9. richlife

    EK Office Fun

    IT එකේ #යා..:sorry: අසභ්‍ය වචන පාවිච්චි කරන්න සිදුවීම ගැන බලවත් කනගාටුව...:baffled: (මුලින්ම කියන්න ඕනේ අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල් කියන එක... අපි දන්න සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක්...
  10. richlife

    දන්නෝ+බුදුන්ගේ

    මමනම් තාමත් ඉන්නේ ඔය සින්දුව ඔපෙරා තාලෙන් කියනකොට කිසිම ලස්සනක් නෑ කියන මතයෙමයි...:( හැබැයි උඹේ ත්‍රෙඩ් එකෙන් නොදැන හිටිය දේවල් ගොඩක් දැන ගත්තා...:yes:
  11. richlife

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

    අපිට කියන්න දෙයක් ඉතුරු කරල නෑනේ...:lol:
  12. richlife

    http://www.elakiri.com/forum/showthread.php?t=1722852

    http://www.elakiri.com/forum/showthread.php?t=1722852
  13. richlife

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

    මගේ මොළේටනම් ගියේ ලස්සන සිංහල සින්දුවක් නොගැලපෙන ශෛලියකට කියන්න ගිහින් අමු අමුවෙම විනාස කරල දාල කියන එක විතරයි..:( මෙච්චර කල් අහපු වචන ටික ඔය වගේ සද්දෙකින් අහනකොට පුදුම නීරස ගතියක් දැනුනේ....:baffled:
  14. richlife

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

    මචන්, ඒකට ගැලපෙන සින්දුවක් තෝර ගන්න තිබුණනේ.. ඔය සින්දුව ඒ වගේ ශෛලියකට ගැලපෙන්නෙ නෑනේ..:baffled: මුල් ගීතයේ කොච්චර ලස්සන ශාන්ත බවක් තියෙනවද.. ඒත් මේකෙදි ඒ හැම දේම විනාස වෙලා...:(
  15. richlife

    ඒයි, ඕයි

    ඔනෑවට වැඩිය "දෙන්න එපා" කියලලු තියෙන්නේ..:rofl:
  16. richlife

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

    !@#$%^&* අඩේ ඔව් බන්.. මටනම් ටී.වී එක පිටින්ම විසික් කරන්න හිතුනා...:growl: මේ බූරුවො එක්කෝ ඔය ශෛලියට ගැලපෙන සින්දුවක් තෝර ගන්න ඕනේ...:frown:
  17. richlife

    අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...

    අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං..... "හෙලෝ....." "ආ හලෝ.. මේ.. අපිට මෙහෙ ප්‍රින්ටවුට් දාන්න බෑ, මුකුත් වැඩ කරන්නේ නෑ.. මේ මේව පේන්නෙත් නෑ... මෙන්න මේ පින්තූර ටික සේව් කර ගන්නත් බෑ.. පොඩ්ඩක් ඉක්මනට ඇවිත් බලන්න..." දඩස්.. ටීක්... ටීක්... ටීක්...:eek...

    No contents