1. Elakiri Pora

    වාහනේ-ඔක්ෂන්-සීට්

    ඔව් බන්.. මටත් ඔය සීන් එක ගැන විස්තර ඕනවෙලා තිබ්බේ... කවුරු හරි විස්තර දෙන්ඩලකෝ..
  2. Elakiri Pora

    corolla 141 help

    2010 2nd Hand 3.0million walata tiyanawa ona taran... Car Sale walath thiyanawa... oka Supirima Car ekak.. Fuel efficiency eka adu handa market nette.. oya price ekata tiyana hodama Car eka
  3. Elakiri Pora

    Aqua & FIT

    එකත් කරල තියෙන්නේ මම හිතන්නේ ... වෙන යතුරු දාල කරන්න බෑ.. සිරිපාල - 'L' Grade එකේ අඩු ඔය කියන Smart Key option එක විතරමද? Engine,Interior, එකයි නේද?
  4. Elakiri Pora

    පණුවා දැක්කද?????

    ඔය අර ගහේ ඉන්න පණුවගෙ බෙටි වෙන්න බැයිද.?
  5. Elakiri Pora

    පණුවා දැක්කද?????

    එළු බෙටි වේලන්නේ මොකටද. ? :P
  6. Elakiri Pora

    Aqua & FIT

    patta siripalaa...
  7. Elakiri Pora

    Sex Education in India !

    patta
  8. Elakiri Pora

    Aqua & FIT

    Thanks macho.. wahane pitipasse passenger area eke space kohomada.. oluwa wadinawa wage scene ekak nedda ?
  9. Elakiri Pora

    Aqua & FIT

    මන් හිතන්නේ උඹට පැටලිලා.. L එක තමයි Lowest Grade එක 'L' Grade එකෙ තමයි පිටිපස්සෙ Manual Shutters තියෙන්නේ බන්.. S Grade එකේ Power shutters තියෙන්නේ
  10. Elakiri Pora

    Maria Yusefovna

    Iraj ge manamali neda me.. ?
  11. Elakiri Pora

    Honda VEZEL - Z (( Need Help )))

    Matath hithuna
  12. Elakiri Pora

    Aqua & FIT

    :D:D:D
  13. Elakiri Pora

    Rare Photos of Sri Lanka Old Ceylon

    patta yakoo
  14. Elakiri Pora

    Aqua & FIT

    Koheda tibbe ??:P
  15. Elakiri Pora

    Aqua & FIT

    Company Ekak tiyanawa 3.4mil walata genalla dennanlu... but 3 weeks yanawa kiwwa... wede aulda ?
  16. Elakiri Pora

    Aqua & FIT

    Aqua එක ගැන සිරාම Knowledge එකක් ආවා.. ස්තූති සහෝ.. නැද්ද FIT User කෙනෙක්
  17. Elakiri Pora

    Aqua & FIT

    patta...But - You must spread some Reputation around before giving it to waca again.
  18. Elakiri Pora

    Aqua & FIT

    ඔය ඉතින් ...හේතුවක් දෙකක් කියහන්කෝ බන්... එක පාර කියන් නැතුව..rep++
  19. Elakiri Pora

    Aqua & FIT

    ඉතින් Reason එකක් දෙකක් කොටපන්කෝ බන් Rep+++
  20. Elakiri Pora

    Aqua & FIT

    Totota Aqua සහ Honda Fit කියන කාර් දෙකේ ගුණ අගුණ කියහල්ලකෝ දන්න අය.. Fuel Consumtion ,ඉඩ කඩ ඒ වගේ ටිකක් තමයි දැන ගන්න ඕනා.. මේවා පාවිච්චි කරන අය ඉන්නවනන් මොකක්ම හරි Comment එකක් දාන්න මචන්..:yes: මාර වටිනවා....Decision එකක් ගන්න බැරුව පිස්සු හැදිලා ඉන්නේ.. :rolleyes: මේ ඉන්නේ බඩු කෑලි දෙක

    No contents