1. Elakiri Pora

    Honda Insight 2009

    insight fail ne mama danna vidiyata machoo... but they discontinue the production. Market bahi da dan ne issarahata
  2. Elakiri Pora

    Honda Insight 2009

    GP 5 kiyak weida machan laa . ?
  3. Elakiri Pora

    Honda VEZEL - Z (( Need Help )))

    මේ දවස්වල හෙන VEZEL රැල්ලක් සෙට් වෙලා තියනවා මේ මොඩ්ල් එකට නේද..? පට්ට Sophisticated Looking වාහනේ... මාත් දන්න විදියට හෙන මොඩ්ල් සෙට් එකක් තියනවා.. හැම මොඩ්ල් එකකම options චෙක් කරල බලපන්.. :rolleyes:නැත්තන් කවද හරි අතාරින්න ගියාම ලෙඩේ... :yes:මේ... දන්න එවුන් Honda Insight 2009 මොඩ්ල් එක ගැනත්...
  4. Elakiri Pora

    Honda Insight 2009

    aqua registered ewa 30ta witara nene banzz
  5. Elakiri Pora

    Honda Insight 2009

    Thaama Hari answer ekak set un nethooo
  6. Elakiri Pora

    Honda Insight

    aqua ekata wadaa Insight eke ida tiyanawa.. anika macho prius nan ganan .. maximum budjet 30k wage..
  7. Elakiri Pora

    Honda Insight 2009

    FIT, Insight තමයි බන්..
  8. Elakiri Pora

    Honda Insight

    Honda Insight 2009/10 සුදු පාට එකක් තියනවනන් සෙට් කරල දියල්ලකො මචන්ලා
  9. Elakiri Pora

    Honda Insight 2009

    Fit eka tikak case neda ? hugakma fuel efficiency nethi scene ekak tiyenne
  10. Elakiri Pora

    Honda Insight 2009

    Honda Insight 2009 Model එක කොහොමද.? 29-30ක් වගේ තමයි උපරිම බජට් එක. ඒකයි මේකම බැලුවේ..හොදට Petrol කරන මේ බජට් එකට සෙට් වෙන වෙන වාහනයක් තියනවද මචන්ලා. Insight එකේ... 1.) Petrol වැඩ කරන එක...(Fuel Consumption) 2.) Factory default Battery එකෙන් කොච්චර දුවන්න පුලුවන්ද?අලුතෙන් Battery එක දාන්න...
  11. Elakiri Pora

    Buddhist

    uba hari saho
  12. Elakiri Pora

    ජාතිවාදය

    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල...
  13. Elakiri Pora

    ජාතිවාදය

    අහිoසක මිනිස්සුන්ට පොලීසිය වෙඩි තියල.. පිරිසිදු වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියල මරල... ආණ්ඩුවේ වoචා දූෂණ ටික ටික එලිවෙනකොට.. විමල් වීරවoශල, චම්පිකල ආණ්ඩුවට කේස් දානකොට.. මහ පාරේ මිනී මරල ඒවට නාමල්ලා,දුමින්දල ගෑවෙනකොට, දෙමළ මිනිස්සුනව යුද්දේ අස්සේ හොයන්නේ බලන්නේ නැතුව මරල දාල එව්වා නෝන්ඩි...
  14. Elakiri Pora

    ජාතිවාදය

    ^^^^
  15. Elakiri Pora

    ජාතිවාදය

    ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල...
  16. Elakiri Pora

    බොන්ගෝ එකක් දවස් 3කට ගන්න තැනක්...

    http://ikman.lk/en/music-instruments-percussion-drums-in-sri-lanka meka balapan :)
  17. Elakiri Pora

    බොන්ගෝ එකක් දවස් 3කට ගන්න තැනක්...

    pettah wala Sai Sangeetha eke adui... laabai
  18. Elakiri Pora

    Business Registration..

    දෙක වෙනස් ද ? :rolleyes: බිස්නස් Ideas දෙක තුනක් තියනව.. එකම නමකින් දුවන්න බැලුවේ.. Payments, Cheques, Websites හදන වගේ ඒවට ලේසි හන්දා
  19. Elakiri Pora

    Business Registration..

    ලකාවේ Business එකක් ලියාපදිචි කරනවනන් ( Business Registration එකක් ගන්න ) මොනාද ඕන.? (තනි පුද්ගල ව්‍යාපාරයක්)... වැඩේට කීයක් යනවද.? කොහෙන්ද කරන්න ඕන.. දන්න අයගෙන් Sup එකක් ඕන මචන් ලා..
  20. Elakiri Pora

    ගහන්න ඔනි

    yako mata 29k .... thaama athe....

    No contents