1. Rangoo

    බලු පැටියෙක් අන් හදන්න කැමති පින්වතෙක්

    බලු පැටියෙක් අන් හදන්න කැමති පින්වතෙක් ලෝකල් බලු පැටියෙක් අරන් හදන්න කැමති පින්වතෙක් කෙනෙක් ඉන්නවනම් කියන්න පැටව් හය දෙනෙක් ඉන්නවා නැත්නම් පාරේ වහනෙකට අඩ තියලා මැරෙයි මගේ ගෙදරත් දෙන්නෙක් ඉන්නවා තව පැටියෙක් හදන්න ඉඩ නැහැ:sorry: ඉන්නේ ගොඩගම කැමති කෙනෙක් ඉන්නවනම් pm එකක් දන්න
  2. Rangoo

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    මොනවා කරන්නද බන් පෙරේදා බාත්රූම් ෆිටින්ස් ගන්න නාවල ගියා ඔක්කොම මුස්ලිම් කඩ කරන්න දෙයක් නැ එත් බඩු ගත්තා:sorry: මගේ ඔෆිස් එකේ යාලු මුස්ලිම් පොරක් හිටියා මිනිහත් එක්ක ගිහිල්ලා අඩු කරවලා ගත්තා යාළුවා නිසා හොද ඩිස්කවුන්ට් එකක් ලැබුණා :P
  3. Rangoo

    mixer showers @ bathroom fittings Taps

    මචන් නාන්න හොද brand name තියෙන වතුර වේගෙන් එන මේ විදියේ mixer showers මොනවද ඔයගොල්ලෝ use කරන ? bathroom fittings ගන්න ඔයගොල්ලෝ දන්න නවල හෝ ගල්වල පැත්තේ කඩ මොනවද වගකීමක් තියෙන ?
  4. Rangoo

    2000 න් පස්සෙ පොන්න පරපුර

    :yes::yes::yes::yes::yes::yes::yes:
  5. Rangoo

    graphics card

    මචන් එලක්රියේ thread එකක් තිබුණා නේද graphics card එකක් ගන්න කොට සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියලා දාපු thread එකක් උද :- (AMD READEON 7670m මේ අංක හතරේ මොන පරම්පරාවේ එකක්ද කියලා ) මට මේ thread එක හොයලා දෙන්නකෝ
  6. Rangoo

    DOG HELP

    PETS VCARE ANIMAL HOSPITALS 35,Staples Street, Colombo 02 0114724567 0114024567 0112303554 0773457238
  7. Rangoo

    Vitz vs Fit vs Bezza vs Passo

    මම Bezza එකක් පදින්නේ sedan මොඩෙල් නිසා ඉඩ තියෙනවා සුවපහසුවත් හොදයි පිටිපස්සට අදින්නෙත් නැ ඕවර්ටේක් අවුලක් නැත මම කලින් පැදපු ඒවාට වැඩිය ගොඩක් හොදයි මටනම් නඩත්තුව පහසුයි
  8. Rangoo

    door designs

    මචන් ගෙදර පදාන දොරට දාන්න හොද door designs තියෙන FB page එකක් හරි web site එකක් දන්නවද?
  9. Rangoo

    ගෑස් ගේන්නේ කාර් එකේද

    ගෑස් ගේන්නේ කාර් එකේද ඔයගොල්ලෝ ගෑස් ගේන්නේ කාර් එකේද ? 12.5 ගෑස් සිලින්ඩර් පෙරලාලද කෙලින් අතතද කාර් එකේ ඩිකියට දාන්නේ ?:confused: සමහරු කියනවා කාර් වල ගෑස් සිලින්ඩර් දාන්න එපා කියලා ඇත්තද මේ කතාව:baffled:
  10. Rangoo

    දැව ආරක්ෂක

    විකුණන තියෙන දැව ආරක්ෂක සැර නැනේ සුවද විතරයි
  11. Rangoo

    දැව ආරක්ෂක

    දැව ආරක්ෂක වහලේ ලි වලට සහ උළුවහු වලට ගාන්න මේ දෙකන් හොද මොකද්ද බුමිතෙල් වලට කපුරු දාලා ගැන එකද ? ඩිසල් වලට කපුරු දාලා ගැන එකද ?
  12. Rangoo

    මේක ඉන්න හිතෙන රටක් නෙමෙයි යකෝ සමතලා කරගෙ&#350

    99 බදුල්ල 122 අවිස්සාවේල්ල මුන් එක්ක පාරේ යන්න බැ ඇගට එන්නේ
  13. Rangoo

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    බඩු වලටත් වැඩිය බස් කුලිය බලහන්කො කෙලවෙලා ඉන්නේ:(
  14. Rangoo

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මචන්ලා උළුවහු හදන්න මේ ගණන් වැඩිද? colombo අවට? පදාන උළුවස්ස 6500 දොර පියනක් කැටයම් නැතිව 8000 -15000 අතර ජනෙල් උළුවහු ලුවර් සමග එක කවුළුවක් 4500 (පියන නැතිව) වහලට මේ ගණන් වැඩිද මම ෆිනිෂින් වහල නෙමෙයි ගහන්නේ නෝමල් වහල යට වැරන්දව වර්ග අඩියක් 70 උඩ තට්ටුව නෝමල් වහල වර්ග අඩියක් 80 colombo අවට...
  15. Rangoo

    වහල ගැසීමට සහ උළුවහු හදන්න මේ දවස් වල යන ගණ&#3

    වහල ගැසීමට සහ උළුවහු හදන්න මේ දවස් වල යන ගණ&#3 මචන්ලා උළුවහු හදන්න මේ ගණන් වැඩිද? colombo අවට? පදාන උළුවස්ස 6500 දොර පියනක් කැටයම් නැතිව 8000 -15000 අතර ජනෙල් උළුවහු ලුවර් සමග එක කවුළුවක් 4500 (පියන නැතිව) වහලට මේ ගණන් වැඩිද මම ෆිනිෂින් වහල නෙමෙයි ගහන්නේ නෝමල් වහල යට වැරන්දව වර්ග අඩියක්...

    No contents