අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Mage gedara wada okkoma nawattala tiyenne thama padinchi wena mattamata eka thattuwak hada ganna bari una.
    Thawa issarahata gewal hadanna inna un kohoma hadaida manda
    Sajith gen wath geyak illagattoth thama a ithin

    බඩු වලටත් වැඩිය බස් කුලිය බලහන්කො කෙලවෙලා ඉන්නේ:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අද ගියා පඩිපෙලටයි අත්වැටටයි යකඩ ගේන්න.:D පට්ට ගණන්. :baffled:

    ඔව් බං.. මොනවද මේ කාලෙ ගනන් අඩු?
    මට බැල්කනි & ස්ටෙයා රේලින්ස් වලටයි, කැනපි, පර්ගොලාස් වලටයි 825000/=ක් යනවා ෆික්ස් කරන්නත් එක්ක
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mage gedara wada okkoma nawattala tiyenne thama padinchi wena mattamata eka thattuwak hada ganna bari una.
    Thawa issarahata gewal hadanna inna un kohoma hadaida manda
    Sajith gen wath geyak illagattoth thama a ithin

    මේ වෙනකොටත් මගේ බජට් එක ඕවර් ගිහිල්ලා ඉවරයි,
    ඒත් වැඩේ ඉවරයක් කරන්න ඕන නිසා ලෝන් දාලා කොහොමහරි ඉවරකරගන්න ඕන,
    මුල ඉදන්ම බජට් හදලා, ඉස්සරහට වියදම් වෙන්න තියෙන ගනන් හදලත් බජට් එක ඕවර් ගියා,
    මොකද සමහර ඒවා එනවා ප්ලෑන් කරන විදියටම වෙන්නේ නැහැ,
    අතේ සල්ලි තියෙනම් මාස 10න් තට්ටු 2 ගෙයක් ෆුල් කම්ප්ලීට් කරන්න පුළුවන්,
    මේ කාලෙ බජට් එක ඇතුලෙ වැඩ කරන්න බැහැ, අනිවා වෙන ඔප්ෂන් තියාගන්න වෙනවා,
    නැත්නම් වැඩ මග නවතිනවා, ඒවට මුලින් ඉදගෙනම ලෑස්ති වෙන්න වෙනවා,
    මට උනේ ඒක, මම බැකප් ප්ලෑන් එකක් තියාගෙන හිටපු නිසා මෙහෙමවත් වැඩ යනවා,
    දැන් වහල ගහලා උලුවහු ජනෙල් අල්ලලා පොටි ඇදලා තියෙන්නේ,
    තව වැඩ තියෙනවා, බාත් රූම්, ටයිල් ඇල්ලිල්ල තාම නැහැ,ප්ලම්බින් එහෙමමයි,
    මොනා කරන්නද? පිස්සු හැදෙනවා තමයි, රෑට නින්ද යන්නෙත් නැහැ මතක් වෙලා ඕවා,
    ඒත් කොමොමහරි ඇදගෙන යනවා ඉතිං.. පැනලා යන්නයැ..
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    600sqft විතර finishing වහලයක් උලු දාල ගහන්න මුලු වියදම කීයක් වගේ යාවිද?
     
    Ashenchaminda

    Member
    Sep 10, 2016
    18
    0
    0
    සිමෙන්ති ගඩොලක් බැදිමට මේ දිනවල rates

    සිමෙන්ති ගඩොලක් බැදිමට මේ දිනවල rates?
    A,සිමෙන්ති ගඩොලක් බැදිමට
    B,කපරාරු අඩියක්
    C,පොටි ඇදිම අඩියක්
    D,බිම කොන්ක්‍රීට් කිරිම
    D,ටයිල් කිරිම අඩියක්
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    සිමෙන්ති ගඩොලක් බැදිමට මේ දිනවල rates?
    A,සිමෙන්ති ගඩොලක් බැදිමට
    B,කපරාරු අඩියක්
    C,පොටි ඇදිම අඩියක්
    D,බිම කොන්ක්‍රීට් කිරිම
    D,ටයිල් කිරිම අඩියක්

    A=37
    B=40
    C=25
    D=250
    E=50
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    උඩම තියෙන්නෙ ටෙරස් එක. ඕපන් තියෙන්නෙ. කොහොමත් වෝටර් ප්‍රූෆ් කරනව. ටයිල් කරන එකද හොඳ නැත්තන් වෝටර් ප්‍රූෆ් කරල නිකම්ම තියන එකද ?
    මොකද දෙකෙන් එකයි කරන්න පුළුවන් වෙන්නෙ වෝටර් ප්‍රූෆ් කරන ක්‍රම දෙකකට හන්ද.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඩම තියෙන්නෙ ටෙරස් එක. ඕපන් තියෙන්නෙ. කොහොමත් වෝටර් ප්‍රූෆ් කරනව. ටයිල් කරන එකද හොඳ නැත්තන් වෝටර් ප්‍රූෆ් කරල නිකම්ම තියන එකද ?
    මොකද දෙකෙන් එකයි කරන්න පුළුවන් වෙන්නෙ වෝටර් ප්‍රූෆ් කරන ක්‍රම දෙකකට හන්ද.
    waterproofing karala tile karana eka godakma hondayi. kochchara waterproofing ekak karath kaalayak yanakota ira eliyata sawuththu wenawa. tile karaama tile layer eken waterproofing layer ekata cover ekak enawa. aniwa tile karanna waterproofing karala
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    otRDRly6guU.jpg

    >>>Click Here<<<

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ මුළු ලෑන්ඩ් sale ඉඩමේම (6pp - 9pp ලෑන්ඩ්ස්) හැමෝම හදන්නේ plan දෙකකින්...මොරටු ලොකු අකියෝ අල්ලන්. ඒ අය 2.5 - 4% වගේ ගන්නවා.pass කරන්න හරි එකක් දාලා,වෙන එකක් හදන්නේ..මන් එහෙම කැමති නැති නිසයි දැන් plan එක ඇදගන්න බැරුව ඉන්නේ :(

    පිස්සු හැදෙනවා ගෙවල් හදන හැටි දැක්කම... පිටු පසින් අඩි 10/12.5 තියන්න plan පාස් කරලා අඩි 7.5 තියලා ගේ හදන්නේ.. අන්ද බිත්ති තියලා ජනෙල් දානවා එලිය නැහැ කියලා.. ටොයිලට් වල මායිමේ ඉදන් අඩි 03 කින් තියෙන්නෙත් නැහැ,අනිත් කෙනාගේ මායිමට අල්ලලා ගහනවා..එහෙන් පොඩි පොඩි වලි අනිත් කෙනාගේ මායිම් අල්ලලා කියලා.

    ඒ අස්සේ බාස් plan එක ඇදපු ආකිට නොන්ඩි දානවා ටට්ටු 03 ගෙදරකට 12 mm කම්බි දාලා කියලා..උ දැන් ගානට ගෙදර හදන එකාගේ මොලේ හදනවා ආකි තවත් එක්ක එන්න එපා උම සේරම හදන්නම් කියලා :lol:

    ඇත්තටම පොඩි පචස් ප්‍රමාණයක් තියෙන ඉඩම වල නීතියට ගෙවල් හදන්න බැරිද :eek:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685

    eka eka pradeshiya sabha wala neethi wenas. minimum plot size ekak tiyenawa eka eka pradeshiya sabawata aithi
     
    ඔව් මෙහෙ 6pp මචන්..මන් පොත අරන් අවා..එකේ තියෙන නීති ටික කියවලා තේරුම් ගත්තම තේරෙනවා දැනට හදපු එකම ගෙදරක් වත් හරි නීතියට නැහැ කියලා..පොඩ්ඩක් talk කරාම කිව්වේ උන්ට Certification of Completion (COC) ගන්න ඕන කමක් නැහැ කියලා..ඒ නිසා හිතෙන හිතෙන changes කරා කියලා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ මුළු ලෑන්ඩ් sale ඉඩමේම (6pp - 9pp ලෑන්ඩ්ස්) හැමෝම හදන්නේ plan දෙකකින්...මොරටු ලොකු අකියෝ අල්ලන්. ඒ අය 2.5 - 4% වගේ ගන්නවා.pass කරන්න හරි එකක් දාලා,වෙන එකක් හදන්නේ..මන් එහෙම කැමති නැති නිසයි දැන් plan එක ඇදගන්න බැරුව ඉන්නේ :(

    පිස්සු හැදෙනවා ගෙවල් හදන හැටි දැක්කම... පිටු පසින් අඩි 10/12.5 තියන්න plan පාස් කරලා අඩි 7.5 තියලා ගේ හදන්නේ.. අන්ද බිත්ති තියලා ජනෙල් දානවා එලිය නැහැ කියලා.. ටොයිලට් වල මායිමේ ඉදන් අඩි 03 කින් තියෙන්නෙත් නැහැ,අනිත් කෙනාගේ මායිමට අල්ලලා ගහනවා..එහෙන් පොඩි පොඩි වලි අනිත් කෙනාගේ මායිම් අල්ලලා කියලා.

    ඒ අස්සේ බාස් plan එක ඇදපු ආකිට නොන්ඩි දානවා ටට්ටු 03 ගෙදරකට 12 mm කම්බි දාලා කියලා..උ දැන් ගානට ගෙදර හදන එකාගේ මොලේ හදනවා ආකි තවත් එක්ක එන්න එපා උම සේරම හදන්නම් කියලා :lol:

    ඇත්තටම පොඩි පචස් ප්‍රමාණයක් තියෙන ඉඩම වල නීතියට ගෙවල් හදන්න බැරිද :eek:

    ඔබගේ පීඑම් එකට පිළිතුරු එව්ව. ආකිටෙක්ට් කියන වචනය දැන් ගොඩක් අවභාවිතා වෙනව, ඒක නිසා හරියටම සොයා බලන්න වරලත් වාස්තු විද්්යාඥයෙක්ද කියල ඔය සම්භන්ද වෙලා ඉන්නෙ කියල.

    ඔයාට දාපු පිළිතුර මේකෙ පෝස්ට් කලාට කමක් නැහැ.

    මිලි 12 කම්බි ගැන බාසුන්නැහෙ කියනව නම් ශුවර් නැහැ කියල ඇයි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ව කන්සල්ට් කරන්නෙ නැත්තෙ. ආකිටෙක්ට් කෙනෙක්ට කියල මූලික සැලසුම කරගෙන ඊට පස්සෙ ෆීස් ගෙවන්න වෙන එකට අකමැති නිසා වෙන වෙන අයට කියල වෙනස්කම් කරගෙන පරණ මිනිහට බනින්න අපේ ක්ලයන්ට්ල තරම් දක්ශයො වෙන කොහෙවත් නැහැ. ඒවත් සොයාබලන්න. (ඕන නම් අපෙ ශෙහාන් අපේක්ශකතුමාගෙන් ඒවගේ විස්තර දැනගන්න පුලුවන්)
     
    උ කිව්වේ නම් මොරටුවේ ආකි කෙනෙක්,out වෙලා 2-3 වෙන සහ plan එක ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට පෙන්නලා අන්ද බිත්තියට සිල් එක ගහ ගත්තා කියලා...මන් ඒ වෙලාවේ ඇහුවා නම් උ ඔය සිල් එක ගහද්දී කම්බි බැලුවේ නැද්ද කියලා මාත් එක්ක තරහ වෙනවනේ..

    කිව්වේ මගේ අත්දැකීම..දැනට හදපු ගෙවල් ඇදපු අකිලා නම් මේ ලෝකේ ජිවත් වෙන උන් නෙවි,පිටසක්වල උන් කියලා පේනවා හදන ගෙවල් දැක්කම ;) කිසිම safety එකක් නැහැ,ගිරිල් ගහලා නැහැ,පත විදුරු ජනෙල්,open space තියලා වැඩි,කබයක් දාලා බහින්න විතරයි තියෙන්නේ..එක ආකියගෙන් උගෙන් ඇහුවම කිව්වේ CCTV තියෙන්නේ එකට තමා කියලා පල් එකක් දැම්මා..උට කිව්වම හොරු CCTV වලින් උන්ව පොලිසියට අල්ලලා දීලා බඩු recovery කරන්න උසාවි යනවට වඩා හොද නැද්ද කියලා බැන බැන ගියා ලංකාවේ උන්ට ගෙවල් හදලා වැඩක් නැහැ,පිටරට නම් එහෙම තමා හදන්නේ කියලා :lol:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඔබගේ පීඑම් එකට පිළිතුරු එව්ව. ආකිටෙක්ට් කියන වචනය දැන් ගොඩක් අවභාවිතා වෙනව, ඒක නිසා හරියටම සොයා බලන්න වරලත් වාස්තු විද්්යාඥයෙක්ද කියල ඔය සම්භන්ද වෙලා ඉන්නෙ කියල.

    ඔයාට දාපු පිළිතුර මේකෙ පෝස්ට් කලාට කමක් නැහැ.

    මිලි 12 කම්බි ගැන බාසුන්නැහෙ කියනව නම් ශුවර් නැහැ කියල ඇයි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ව කන්සල්ට් කරන්නෙ නැත්තෙ. ආකිටෙක්ට් කෙනෙක්ට කියල මූලික සැලසුම කරගෙන ඊට පස්සෙ ෆීස් ගෙවන්න වෙන එකට අකමැති නිසා වෙන වෙන අයට කියල වෙනස්කම් කරගෙන පරණ මිනිහට බනින්න අපේ ක්ලයන්ට්ල තරම් දක්ශයො වෙන කොහෙවත් නැහැ. ඒවත් සොයාබලන්න. (ඕන නම් අපෙ ශෙහාන් අපේක්ශකතුමාගෙන් ඒවගේ විස්තර දැනගන්න පුලුවන්)

    man nan kaatawath banne na honde. Nu1Dnk kiyala thiyena kathawa sampurna aththa. dan inna baas la dannawa engineers lata wada