1. ප

    ආලාපාලු ආර්ථිකය pdf

    බලය හා බලය පොත නැද්ද මචං? TFS 10+
  2. ප

    aliexpress scam ද?

    ගත්ත බඩුවල ලින්ක දාපං බලන්න scam ද නැද්ද කියන්න. සයිට් එක නම් scam නෑ ඒත් සමහර සෙලර්ස්ල ජිල්මාට් කාරයො.
  3. ප

    මහින්ද සතා

    ඕකා සතෙක් නෙවෙයි මළපෙරේතයෙක්. :rofl:
  4. ප

    අසරන-සුනකයින්

    උඹ ඒ බැල්ලිවයි පැටවු ටිකයි ගෙදර ගෙනැත් හදන්න තිබ්බනේ බං. අන්න උපදේශයට වඩා ආදර්ශය උතුම් කියන්නෙ ඒකට. මම පාරෙ හිටපු බලු පැටවු සෑහෙන්න ගෙනැත් හදලා ඇති. ඒ වගේම දඩාවතේ යන බල්ලන්ට ඇති වෙනකං ගල්වලින් පොලු වලින් ගහලත් ඇති අපෙ වත්තට පැනලා කැත කරනවට. :yes:
  5. ප

    Smartphone Help

    If you need ~10 hours screen on time then go with THL5000. It has a 5000mah battery. :yes:
  6. ප

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    ගෑනු එපා වුනා ඕක බලලා අන්තිමට GO එක්ක කෙරෙන සංවාදෙ හරිම ජුජුප්සාජනකයි නේද? :rofl:
  7. ප

    අපේ හපන්නු!

    පකින් ඕසම් :yes:
  8. ප

    Gayankuwait

    :lol:
  9. ප

    Dialog Help ! !

    DC HSPA+ සිග්නල් තියනවනං නෝමල් සිම් එකක් දාපු DC HSPA+ සපෝට් කරන Dongle එකකින් DC HSPA+ විදියට connect වෙන්න පුලුවන්. 42Mbps උපරිම. 4G LTE කියන්නෙ වෙනම කතන්දරයක්.
  10. ප

    Dialog Huawei 3531 Dongle එක Use කරන උන් පොඩ්ඩක් වරෙල්ලා

    ඕකට කඩවල් වල ගන්න තියනවා Alarm Clock කියලා ජාතියක් :rofl:
  11. ප

    ශ්‍රීලංකා_තැපැල්

    මට නම් පාර්සල් ලංකාවට එන දාට පහුවදා ගෙදරට එනවා. :yes:
  12. ප

    දිනමිණ මහින්දව අන්දයි

    අඩේ ගයියත් එනවද දන්නෑ :lol:
  13. ප

    බයියාට ගොයියාගෙන් ආසිරි

    අවුරුදු 3කට කලිං :(

    No contents