1. ප

    ඇත්තද බොරුද දන්නෙ නෑ

    මහින්දානන්ද අලුත්ගමගේ වගේ මොලේ කලඳක් නැති කාලකණ්නියා කියලා තොප්පිය දාගත්තා බත්ගොට්ටා. මම O/L ෆේල්. A/L ෆේල්. සහතික වලින් බුද්දධිමත්කම මනින තෝ ජීවිතේම Fail :lol::lol::lol:
  2. ප

    ඇත්තද බොරුද දන්නෙ නෑ

    ඔහොම ලිඳේ දාන්න එපා එලකිරියෙ මේ වගේ ගොං ආතල් දෙන්න මේ වගේ මොලේ කලඳක් නැති කාලකණ්නිත් ඉන්න එපැයි. :lol:
  3. ප

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    එහෙනං ඉතිං ඕක තමා ගන්න වෙන්නෙ :dull:
  4. ප

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    එල එල අයියාz ඔය ලැප ගැන නම් දන්නෙ නෑ ගම් පලාතෙන් ගන්නවනං ඔය ගනං ෂේප් මම හිතන්නෙ නැත්තං Mcenter වගේ බැලුවොත් 4th gen i5 එකකට වගේ යන්න පුලුවන් වෙයි ඔය ගානට :D Or contact Uraj අංකල් :yes:
  5. ප

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    කොහෙද අන්තරඃථාන වෙලා හිටියෙ කට්ටිය කැලේ පීර පීර හෙවුවා :(
  6. ප

    මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

    මෙන්න බුවා ගොඩ බැහැලා :shocked:
  7. ප

    Lumia 720 (Cracked Front Glass)

    ඔලුව පොඩ්ඩක් අතගාලා බලපං අං දෙකක් එනවද කියලා. Lumia720 used phone එකක් 15000ට ගන්න පුලුවන් :rofl:
  8. ප

    මහා රජාගේ හත්මුතු පරම්පරාවම හැදී ගැවිය

    අනේද කියන්නෙ. හම්බයෙක් වුනත් මුට ප්‍රතිපත්තියක් තියනවා ඒක ඌ බය නැතුව කියනවා. ඒකට අපේ සත්ගුණවත් නානසාර :dull:
  9. ප

    මහා රජාගේ හත්මුතු පරම්පරාවම හැදී ගැවිය

    ඊයෙ රෑ වෙච්ච සමූහ දූෂණය හින්දා පචවංශ බඩ වෙලාලු :D
  10. ප

    මහා රජාගේ හත්මුතු පරම්පරාවම හැදී ගැවිය

    හකීම් මහින්දට සපෝට් කරනවා කිවුට මුස්ලිම් මිනිස්සු මහින්දට චන්දෙ දෙන්නෙ නෑ. https://www.facebook.com/video.php?v=1740077316217502&pnref=story
  11. ප

    MY3 ද MR ද?

    :D
  12. ප

    MY3 ද MR ද?

    ඔය මොකා දින්නත් අප්‍රේල් වෙද්දි මිනිස්සු කැරලි ගහන තත්වයක් ඇති වෙනවලු. ලංකා කෙන්දරේ ඔය කාලෙ සමාන කරන්නෙ 83/89 කාල වල තත්වෙටලු. අනේ මන්ද බං කැරලි ගහලා හරි සිවිල් යුද්දෙකින් හරි මේ ක්‍රෙම් වෙනස් කරන්න ඕනෙ :sorry:
  13. ප

    SLT router

    ඔය තියෙන්නෙ router එකේ username pass (සිම්පල් වලින් ගහපං admin) Wifi වලින් කනෙක්ට් නොවී Ethernet cable එකෙන් කනෙක්ට් කරලා router එක configure කරන්න.
  14. ප

    MY3 ද MR ද?

    be positive. :) ___________________________________________________________________________________________________
  15. ප

    MY3 ද MR ද?

    මොක්ක හරි ගුණ්ඩුවක් ගහලා රංගොජාව ගෙදර යවන්න බැරි වෙයිද? :(
  16. ප

    හයියෝ සිරී

    ඇත්තට එකෙකුට වත් 50% ගන්න බැරි වුනොත් මොකෝ වෙන්නෙ? ___________________________________________________________________________________________________
  17. ප

    The Elakiri Theory

    :lol:
  18. ප

    ඇතුවත් බැරි නැතුවත් බැරි ජෙප්පෝ

    ___________________________________________________________________________________________________

    No contents