1. ප

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    535 ගන්න එවුංට ඔෆර් එකක් තියනවා 10000යි. ෆෝන් එක නම් ජරාවක් :(
  2. ප

    වහිනවා බන් අම්බානක...

    හරහටනෙ බං වහින්නෙ. කුඩයක් ඉහලං පාරෙ යන්න බෑ. ජරා වැස්ස. :angry:
  3. ප

    MR_v_MS_Breaking NEWS

    මහින්ද කැටයං දාලා වැඩේට එන්ටර් වුනාට මෛත්‍රී ෂොට් එකෙන් ඌව බිම දානවා. පවු මහින්ද :(
  4. ප

    gayankuwait ගේ නිරුවත

    MILF බට් ගතියක් තියනවා :yes:
  5. ප

    gayankuwait ගේ නිරුවත

    :lol::lol::lol: පට්ට බං උඹ නං නැව ගිලුනත් බැන්ඩ් චූං :rofl: චන්දෙ ඉවර වුනාම දිනන පැත්තෙන් කිරිබත් කෑල්ලක් කාලා අඩියක් පුඩියක් ගහලා ෆන් එකක් ගමු :P
  6. ප

    gayankuwait ගේ නිරුවත

    එලකිරියම දේශපාලනීකරණය වෙලානෙ ගයියො. මම ටිකක් වහං වෙලා ඉන්නෙ චන්දෙ ඉවර වෙනකං මේකෙ ඉන්න යාලුවො තරහා කරගන්නෙ මොකටද කොහෙවත් යන දේසපාලුවො හින්දා :P
  7. ප

    Damro washin machines review

    ඕක වෙන්නෙ මචං Spin Dry mode එකේදි නේද? රෙදි හේදෙන්නෙ Wash>Spin Dry, Rinse>Spin Dry, Rinse>Spin Dry>, Spin Dry විදියටනෙ. ඔය හැම Mode එකේම Second stage එකේදි (Spin dry එකේදි) control unit එක check කරනවා පියන වැහිලද තියෙන්නෙ කියලා. ඕකෙ පොඩි සෙන්සර් එකක් තියෙන්නෙ. ඕක repair කරන එක සුලු දෙයක්. Sensor...
  8. ප

    gayankuwait ගේ නිරුවත

    වෙන වැඩ නැද්ද බං අනුංගෙ පුකවල් වල ගූ හොයන්නෙ? මතවාදයක් තියනවනං ඒක එතන කරපං අලුතෙන් ත්‍රෙඩ් දාං නටන්නෙ නැතුව.
  9. ප

    9 වෙනිද

    ජයවේවා
  10. ප

    තිස්සගෙන් රුපියල් මිලියන 2,500 වන්දියක් ඉල්ල&#

    මේ ගැනි මහින්දානන්ද එක්ක සෙට් වෙලා නේද ඉන්නෙ? :P
  11. ප

    ada wine stores wahalada ban?

    ada wine stores wahalada ban?
  12. ප

    සිරස TV සහා UNP

    සිරාවට ඇරුණ කාරය නැතුව එලකිරිය පාලුයි බං :(
  13. ප

    සිරස TV සහා UNP

    සිරා සිරා ITN එකේ තමා සැබෑ ප්‍රවෘත්ති පෙන්නන්නෙ. :yes:
  14. ප

    මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ :lol:
  15. ප

    චන්ද ප්‍රතිපලය 2015 - මෙක සිරා සීන් එකක්ද බන්?

    යකෝ දයාසිරි ජොනියා ගම්පහ ද ඉන්නෙ? :lol:

    No contents