1. jayanathek

    අයි.එස්.අයි.එස් සාමාජිකමුස්ලිම් ඇමතිපුතා

    මෙහෙම කීවම රෙප් කපන්නේ සහජීවනේ බිදිලද?
  2. jayanathek

    දැන් නම් මටත් මේ ආණ්ඩුව හොදයි වගේ

    සාලාවේ උන් ඉන්නවා තාම රුපියලකවත් වන්දියක් ලැබුනෙ නැති... එහෙව් එකේ මුන්ගෙන් 80 ක් ලැබුණ කියන්නෙත් සතුටු වෙන්න ඕන කාරණයක් නේ බන්......
  3. jayanathek

    ආණ්ඩුව_බයවෙලා

    ලිච්චවී පාලනේ ගැන උඔල දන්නේ මොනවද? චන්දෙ ඉල්ලන්න එකෙක් නැතිව නෙවෙයි.... එකෙකුටම චාන්ස් නොදී සමස්තය දිනවීම ගැන අහල නැද්ද? (හැබැයි පක්ෂ නායක කම එහෙම ෙබෑ හොදේ)
  4. jayanathek

    අයි.එස්.අයි.එස් සාමාජිකමුස්ලිම් ඇමතිපුතා

    මෙහෙ සහජීවනේ වර්ධනය කරනව.. උන් වටේටම කෙලිනවා... ගෝ ඔන් සිරි සේන.....
  5. jayanathek

    ආණ්ඩුව_බයවෙලා

    මිනිස්සු විදින දහදුක ගැන බොරු ඇඩිල්ලක් අඩල පොල්බෑය උස්සන් ගිහින් රැස්වීම්වල පෙන්නල අන්තිම පීචන් විදියට බලේ ඇරන් සති දෙකෙන් මහබැංකුවට කෙලල....... මිනිස්සුන්ට දවල් තරු පෙන්නපු උන් එලවලා අගමැතියෙක් නැතිව රට දිව්වත් සැපයි බන්.....
  6. jayanathek

    ආණ්ඩුව_බයවෙලා

    ඔව් ඉතින් උඔලගේ ඇග පුරා තියෙන මොලෙන් වැඩ කරල තමයි සැබෑ වෙනසක් ගෙනාවේ.... මිනිස්සු මේ තරම් පීඩනයකට ලක්කරේ... දැක්කද ඊයේ නළා කාරයෝ ටික අඩපු ඇඩිල්ල බදු ගහල කියල... හිතපන් පොඩි මිනිහගේ පීඩනේ කොහොම ඇත්ද කියල?
  7. jayanathek

    මේ හැදුවයි කියන්නේ

    හොදම පාඩම... සංවර්ධනේ තුන් ගුනේකින් වැඩි කරගන්න චන්දෙ දුන්නා... දීල තියෙන දෙකත් නැති කරගත්ත වැඩක් උනේ.....
  8. jayanathek

    ආණ්ඩුව_බයවෙලා

    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...
  9. jayanathek

    මේ හැදුවයි කියන්නේ

    අනේ මන්ද බන්.... මුන් විපක්සෙ ඉන්න කාලේ කතා කරපුව මතක් වෙද්දි පුදුමත් හිතෙනවා... මුන්ගේ ඇට දෙක තලල එල්ලන්න ඕන.. කරන වැඩකුත් නෑ.... පොයියයි හොරකමයි උපරිමේට.....
  10. jayanathek

    මේ හැදුවයි කියන්නේ

    අධිවේග නොහැදුවාට කමක් නෑ අගමැතිතුමෝ ...... අඩුම තරමින් පාරේ කුණු ටික සුද්ද කරල පෙන්නුවනම් ඒත් ඇති....
  11. jayanathek

    මධූෂ්ගේ පියාට ගුවනින් මල් දමා අවසන් ගෞරව..!

    කුරුදු පොලු බලකාය මේ තරමටම ශක්තිමත්ද?
  12. jayanathek

    ෆේස්බුක් ජාතික ආරක්ෂාවට තර්ජනයක්

    ළිදෙන් වතුර බීල.... ළිදෙන් වතුර නාලා .... ළිද එපා කියා ගගට ආවැඩීම හෙවත් රනිල්ගේ ලිච්චවී පාලනය......
  13. jayanathek

    දීර්ඝායුෂ ශාක පත්‍රය

    මුරුංගා වලින් අපේ උන් වැඩ ගන්නේ නැති උනාට මෙහෙ මුරුංගා ගෙනිහිල්ලා විටමින් හදල අපිටම එවනවා සමහර එව්වෝ.... එහෙම ටැබ්ලට් විදියට ඊබේ හරහා ඇරන් පාවිච්චි කරනකොට නම් අපේ උන්ට ගොඩක් වටිනවා ඒක.
  14. jayanathek

    කුඩු සහ රාජපක්ෂ

    දැන් ඔය කුඩු මුදලාලිලා ඇතුලට දානව කියල ස්ටේජ් ගානේ කෑගගහ ආපු යහපාලන නියමුවෝ කොහෙද දැන්?. ඉස්සර කුඩු ආවේ හොරෙන් බෝට්ටුවල.... දැන් කුඩු එන්නේ සතොස හාල් මලුවල.... ඉස්සර පැකට් එක 800 යි... දැන් 300 යි.... කටේ නරිවාදම විතරයි....බලේ ඇරන් අවුරුදු 3 ත් ඉවරයි... තාම රාජපක්ෂ භීතිකාව.... කරල පෙන්නපියව්කෝ...

    No contents