දීර්ඝායුෂ ශාක පත්‍රය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    BEST LIFE cheap marketing agenda :D:D:D:D

    මුරුංගා වලින් අපේ උන් වැඩ ගන්නේ නැති උනාට මෙහෙ මුරුංගා ගෙනිහිල්ලා විටමින් හදල අපිටම එවනවා සමහර එව්වෝ.... එහෙම ටැබ්ලට් විදියට ඊබේ හරහා ඇරන් පාවිච්චි කරනකොට නම් අපේ උන්ට ගොඩක් වටිනවා ඒක.

    s-l640.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    පසු ගිය දා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කංඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.
    ...........................




    කරුණාකර එම පරීක්ෂණ පත්‍රිකාව දාන්නකෝ..... ලංකාවේ කැම්පස් එකකද කරේ දන්නේ නෑ :P මොකද ලංකාවට රිසර්ච් ගැන හොද ඉතිහාසයක් තියනවනේ :rofl: