අපට ගමනක් යන්න නම් එක් බල කදවුරක් තොර්රගන්න වෙනවා.... බටහිර උන් අපට නැගිටින්න අත දෙන උන් නෙවෙයි... උන් කැමති හැමදාම උන්ගේ සපත්තුවට පෑගිලා ඉන්නවට.... චීනට එහෙම ගැටලුවක් නෑ... ඌ උගේ ගමන යනකොට අනික් උන් දැනගන්න ඕනේ උගෙ පස්සෙන් වැටිල ගොඩයන්න.... මහින්දව එළවන්න සල්ලි දීපු උන් උන්ගෙ වැඩේ උනාම යහපාලන...