ගොබ්බ_බෞද්ධයෝ

Aug 18, 2011
6,147
788
0

Elakiri Logic
ඕනම වලියක් ගත්තහම එළකිරි එකේ වෙන දේ..

කතාව පටන් ගන්නෙ එලාර vs දුටු ගැමුණු
ඉවර වෙන්නෙ පැටිය vs අරුණ

මල්බබා vs ඔටුව සාම ගිවිසුමක් ගැහුව වගේ සෙට්ල් වෙයන් බං..
උබල පොඩි උන් ඈ


:lol::lol::rofl::rofl:

එහෙම වෙන්න නම් මුන් දෙන්නගෙන් එකෙක් බබා වගේ අයි ඩී එක අත අරින්න ඕන :rofl::rofl:
 
අමුතුවෙන් දාන්න දෙයක් නැහැ ගු වලක ඉදලා ඔය බෙරිහන් දෙන්නෙ:lol::rofl::rofl:



උබලාගෙ ගෙදර කොල්ලො කොල්ලොද බදින්නෙ?:lol: අම්මා පිරිමියෙක්ද බන් මන් මෙ නොදන්න කමට අහන්නෙ ලංකාවෙන් තාම ආරංචියක් ආවෙ නැහැ පිරිමියෙක් දරුවෙක් වැදුවා කියලා
උබලාගෙ ගෙදරින් එක ලොකයට වසන් කරලද?:rofl::lol:

ඔය බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන් අහපන් ඔය ටික. මොනවද කරන්න හිතන් ඉන්නේ කියල. උම්බලානේ බඳින්නේ :rofl::rofl:
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    1510676_10203088767756752_6389759545607893034_n.jpg



    මට මේ සංචාරක කාන්තාව දුටු විට මහත් අනුකම්පාවක් ඉපදින.
    බුදුරුවක් පච්චා කොටාගෙන සිටීමේ වරදට ඇයව පිටිවහල් කර තිබේ.

    අර මගේ අනෙකා කීවාක් මෙන් හම්බන්තොට සිට පැමිණි ගැමියන් පිරිසක් පාලනය කරන සිරි ලංකාවෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද..?

    මට කියන්නට කාරණා තුනක් තිබේ,

    1. දේශාන්තර සංචාරය කාට වුවත් බොහෝ වියදම් සහිතය. එසේ තිබියදීත් දුර බැහැර ගෙවාගෙන අප සොයා එන සංචාරකයන්ට අප ස්තූති විය යුතුය. ලෝකයේ ලස්සනම රටත් ලෝකයේ ආගන්තුක සත්කාරයෙන් ඉහළම රටත් ලංකාව නොවේ. ලංකාවට වඩා බොහෝ ලස්සන රටවල් ලෝකයේ තිබේ. ලංකාවට වඩා සංචාරකයන්ට දෙවියන්ට මෙන් සළකණ රටවල්ද බොහෝය. එසේ තිබියදීත් සංචාරකයන් තවමත් ලංකාවට පැමිණීම ගැන අප සතුටු විය යුතුය. ඒ පළමු වැන්නයි.

    2. "අම්මා බුදු වේවා මරුවා සමඟ වාසේ" කියා පච්චා ගැසූවේ පෙර කළය. අද පච්චා ගැසීම කලාවකි. පච්චා ගැසීම ටැටූ එකක් කර ගන්නවා ලෙස පොශ් වී ඇත. කෙනෙක් තමන් අකමැති දෙයක් තම ශරීරයේ ටැටූ කර ගන්නේ නැත. බොහෝ විට මිනිසුන් ටැටූ එකක් යොදා ගන්නේ යම් ප්‍රකාශනයක් ලෙසය. චේ, ජීසස්, චීන අකුරු, කෙටි වැකි, තම රටේ කොඩිය, කුරුසය, ස්වස්තික ආදී එකී නොකී ටැටූ ඇද ගන්නේ එයින් අනෙකාට යම් සංනිවේදනයක් ලබාදීමටය. වෙනකෙනෙකුට අපහාස කරන්නට තම ශරීරයේ ටැටූ ගසා ගන්නේ නැත. එය දෙවැනි කරුණයි.

    3. අපේ රටේ ගොබ්බයන් නොදන්නවා වූවාට බුදු දහමට, ඉන්දියානු යෝග ව්‍යායාම වලට, භාවනාවට [මෙඩිටේශන්] බටහිරයන් අතර බොහෝ ඉඩක් වෙන්වී තිබේ. තාවකාලික පැවිද්ද ලැබීමට ඉන්දියාවට හෝ තායිලන්තයට යන බටහිරයන් පිරිස් බොහෝය. එය ඒ රටවල් ලාබ ලබන ව්‍යාපාරයක් කරගෙන තිබේ. අපේ රටටද බුදු දහම ඉගැනීමට, භාවනා කිරීමට, තාවකාලික පැවිද්ද ලැබීමට බටහිරයන් එනබව අපේ ගොබ්බ නිළධාරීන් නොදන්නවා වූවාට දන්නෝ දනිති. ලංකාවේ වනගත අරාණ්‍යවල සිට ලොවට බුදු දහම ඉන්ග්‍රීසියෙන් කියාදෙන බටහිරයන් සිටින බව Google වලින් "SEX" සොයන අපේ ගොබ්බ නිළධාරීන් නොදන්නවා වූවාට Google වලින් තමන් කවුදැයි සොයන බටහිරයන් දනිති. ඒ තෙවැනි කරුණයි.

    මේ මයි ෆෙයාර් ලේඩීට මින් කුමන කරුණ අදාල වේදැයි මම නොදනිමි.
    එහෙත් අවසානයට වෙන තැනක ඇසූ පැනය මම අසමි.

    "බුදු හාමුදුරුවන්ව අතේ පච්ච කොටා ගත්තොත් මාව මොන රටකට යවයිද දන්නේ නෑ නේද..?"
    ඔය ස්විට්සර්ලන්ඩ් වගේ හොඳ රටකට යවනවනම් අම්මපා මාත් කොටා ගන්නවා.

    ප.ලි: සිරි ලාංකිකයෙක් වීම ආඩම්බරයිනම් ශෙයාර් කරන්න.
    ආච්චිගේ රෙද්ද..!

    FB

    Agreed... Mun karana gon wada nisa rate namai katha wenne...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16577335 said:
    එහෙම වෙන්න නම් මුන් දෙන්නගෙන් එකෙක් බබා වගේ අයි ඩී එක අත අරින්න ඕන :rofl::rofl:
    :rofl::rofl::lol:
     

    Elakiri Logic
    ඕනම වලියක් ගත්තහම එළකිරි එකේ වෙන දේ..

    කතාව පටන් ගන්නෙ එලාර vs දුටු ගැමුණු
    ඉවර වෙන්නෙ පැටිය vs අරුණ

    මල්බබා vs ඔටුව සාම ගිවිසුමක් ගැහුව වගේ සෙට්ල් වෙයන් බං..
    උබල පොඩි උන් ඈ


    :lol::lol::rofl::rofl:

    ඔයාගේ විදිහට නං කුණුහරුප කියනවා.:rofl::rofl::rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අංගුලිමාල;16577336 said:
    ඔය බෝයි ෆ්‍රෙන්ඩ් ගෙන් අහපන් ඔය ටික. මොනවද කරන්න හිතන් ඉන්නේ කියල. උම්බලානේ බඳින්නේ :rofl::rofl:
    මහත්තයෝ කුජිතයි නේද?:lol: කියා ගන්න දෙයක් නැති උනාම උබ ඉපදුනු විදිය ලොකයට වසං කරලා අනිත් උන්ව බන්දන්න යන එක
     
    බින්දු;16577328 said:
    :(:( අනේ මම නම් ටැග් දැම්මේ නෑ :(:( ඔබතුමාගේ දැනුමින් මාවත් ගොඩ දාලා ස්වර්ග රාජ්‍යයට එක්කන් යන්නකෝ :(:(

    :rofl::rofl::rofl:මම ස්වර්ග රාජ්‍යයට යන්න ඉන්න එකෙක් නෙවෙයි. ඔය ධාර්මික මනුස්සයෙකුට කියපං
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    Elakiri Logic
    ඕනම වලියක් ගත්තහම එළකිරි එකේ වෙන දේ..

    කතාව පටන් ගන්නෙ එලාර vs දුටු ගැමුණු
    ඉවර වෙන්නෙ පැටිය vs අරුණ

    මල්බබා vs ඔටුව සාම ගිවිසුමක් ගැහුව වගේ සෙට්ල් වෙයන් බං..
    උබල පොඩි උන් ඈ


    :lol::lol::rofl::rofl:
    :lol::lol::lol::dull::dull::dull:
     
    මහත්තයෝ කුජිතයි නේද?:lol: කියා ගන්න දෙයක් නැති උනාම උබ ඉපදුනු විදිය ලොකයට වසං කරලා අනිත් උන්ව බන්දන්න යන එක

    කියාගන්න තියන දෙයක් ඉතින් වෙන අය කියල වැඩක් තියනවද ඔයා බඳින්න කොල්ලෙක් ඉද්දි?:rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අංගුලිමාල;16577348 said:
    :rofl::rofl::rofl:මම ස්වර්ග රාජ්‍යයට යන්න ඉන්න එකෙක් නෙවෙයි. ඔය ධාර්මික මනුස්සයෙකුට කියපං

    :(:( කමක් නැද්ද?? :(:( තමංගේ ආගම පිලිගන්න බය උනුත් ලෝකේ ඉන්නවා නේ :(:(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අංගුලිමාල;16577357 said:
    කියාගන්න තියන දෙයක් ඉතින් වෙන අය කියල වැඩක් තියනවද ඔයා බඳින්න කොල්ලෙක් ඉද්දි?:rofl::rofl:
    නිකන් කතාව මගහරිනවා වගෙ නෙද මහත්තයො:lol::lol:

    බින්දු;16577361 said:
    :P:P:P ගයියගේ ලව් එක :lol::lol::lol:
    :lol::lol: ඇයි බඩියාගෙත් ලවු එක:lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිකන් කතාව මගහරිනවා වගෙ නෙද මහත්තයො:lol::lol:


    :lol::lol: ඇයි බඩියාගෙත් ලවු එක:lol:

    :P:P මොකක් හරි හොර මගඩියක් තියෙනවා මෙතන :oo::oo: මුං හැමෝම සීසන් එකට ඇවිත් යන්නේ :rolleyes::rolleyes::rolleyes: