නුවරට ගේම්ස්..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මේකෙ සමහර එඋන් මාව දන්නවා,,:yes:සමහර එඋන් දන්නේ නෑ..:cool:

    කමක් නෑ ,දන්න දන්නෙනැති හැමෝම සපෝර්ට් එකක් දෙයි කියල හිතෙනවා...:):)

    මම අලුත් ශොප් එකක් පටන් ගන්නවා..නුවර ..

    ඔන්න පල්ලහායින් විස්තරේ දැම්ම...
    පුලුවන් එඋන් වරෙල්ලා...

    ආ පුලුවන් හැමෝම පේජ් එකට ලයික් එකක් දාල සපෝර්ට් එකක් දෙන්ඩ ආ...;);)

    https://www.facebook.com/DigitalVisionkandy?ref=hl

    10458066_896739060394006_7794362084883778701_n.jpg


    11401155_896750517059527_1067122629702375285_n.jpg



    11406603_896739790393933_567673313445855739_n.jpg


    dvd wholesale තමයි දැනට මම අවු.2
    විතර ඉදන් කරන්නේ..හැම සතියකම අලුත්ම වර්ග 200ක් විතර දානව..ශොප් කරන කවුරු හරි ඉන්නවානම් අනිවා කෝල් එකක් දෙන්න..(නැත්තං මැසේජ් එකක් දාල තියන්න)

    ප්ලේස් එක මෙන්න මෙතන.

    11406790_896802600387652_2750270371217767407_n.jpg

     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Game DVD ekak price eka nan wedi wage:confused:


    මචන් හැම තැන ම යන ගාන එකවැරම අඩු කරන එක හරි නෑ නෙ..ඒත් එලකිරියෙන්,අදුරන එඋන්ට එහෙම අනිවා ඩිස්කවුන්ට් එකක් දෙනවා..:yes::yes:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Movie DVD ganan wedi neda? Pitakotuwe awudata denawane..
    මචන් හැම තැන ම යන ගාන එකවැරම අඩු කරන එක හරි නෑ නෙ..ඒත් එලකිරියෙන්,අදුරන එඋන්ට එහෙම අනිවා ඩිස්කවුන්ට් එකක් දෙනවා..:yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් සයිඩ් බිස්නස් එකක් විදියට ඩීවීඩී කරනව මචෝ...අපිට 30ට ෆිල්ම් වැටෙන්නෙ...පුළුවන් උනොත් අනිව එන්නම්.... මන් කුරුණෑගල ඉන්නෙ
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    bump.kothanada bn thiyenne? Jaya wewa

    නුවර පේරාදෙනිය පාරේ හයිස්කූල් එකට කලින්(දොඩංවල හන්දියේ) මචන් 20 තමයි පටාං ගන්නේ( ඉන්නේ නුවරනම් වරෙන්)
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මාත් සයිඩ් බිස්නස් එකක් විදියට ඩීවීඩී කරනව මචෝ...අපිට 30ට ෆිල්ම් වැටෙන්නෙ...පුළුවන් උනොත් අනිව එන්නම්.... මන් කුරුණෑගල ඉන්නෙ


    අනිවා වරෙන් මචන්
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ජයවේවා

    301 කොයි හරියේ වගේද තියෙන්නේ



    නුවර පේරාදෙනිය පාරේ හයිස්කූල් එකට කලින්(දොඩංවල හන්දියේ) මචන් 20 තමයි පටාං ගන්නේ( ඉන්නේ නුවරනම් වරෙන්)