1. Banned

    බයිලා

    මීමා නොවෙයි කවදාවත් ඉවසුයේ ගැනී හොඳට ඒක දනී එකයි උඹට මම මීමා කිවේ
  2. Banned

    බයිලා

    මේක කියව කියවා ආතල් ගන් නැතුව දාන්න ඔබේ Comment එකක් ටිකක් නැගලා යන්න
  3. Banned

    බයිලා

    ගන්න ඔබට ඔන පැත්ත එක ඔබට කැපය පැත්ත ගියත් ඇත්ත කියන ඒක අපේ ගතිය
  4. Banned

    බයිලා

    ගැනි නැ නේ ඔය සෙල්ලම් මාත් එක්ක දැම්මේ අන්තිමේදි හරි එකෙකුට එකිව SET වුයේ
  5. Banned

    බයිලා

    මොකද මල්ලි ගේම දිලා වැලිකඩ බඩ ගාලා වැඩ බැරි නම් බුදිය ගනිං වෙන කෙනෙකුට දීලා
  6. Banned

    බයිලා

    සියල්ල දත් වුනත් මචන් උඹ දන්නැ ඕවා එඩිතර කම ගේ මුල්ලේ නොනාගේ කට ඇරුනා
  7. Banned

    බයිලා

    නැනැ උඹට කැමති නැ නේ එ නැනගේ හැටිය උඹ එකට නාඩන් මලේ මේ ජීවිතයේ අරුම
  8. Banned

    බයිලා

    සින්දු කැලි දාලා මෙතන බයිලා වෙන්නේ නැතුවා සහො ට ටිකක් කචල් වගේ ලී කුඩු ටික වැදිලා.
  9. Banned

    බයිලා

    චන්ඩි හොයන් ආවත් නැ චන්ඩි මෙතන ඔබට බයිලා ගහන්න දන්නවා නම් පිලිගන්නවා ඔබව
  10. Banned

    බයිලා

    ආතා අනේ දන්නේ නැ නේ කෙල්ලන්ගේ තරම උඹට එයා කියලා දෙන්නේ 64 ක් විතර
  11. Banned

    බයිලා

    උඹ පස්සෙන් පන්නන්නට උඹ කැවද බයිලා දැන් විඳවාපන් බලලෝ, දිරවන් නැ ඕවා
  12. Banned

    බයිලා

    ආතා ඉතින් ඔය කියන්නේ මිනිහට හොඳ එවා උඹ අයියෝ කැවා නේද , අනුන්ගේ පව් ඕවා
  13. Banned

    බයිලා

    හැමොම ඔකට කියන්නේ සියල්ල දත් කියලා කියපන් ඔය දත් ඇත්තේ මොන පැත්තෙද කියලා
  14. Banned

    බයිලා

    අපිට මල්ලි පුරුදු නැ නේ ඕවගේ වැඩ කරලා අපි කවදත් අරගත්තොත් Brand New ම එවා
  15. Banned

    බයිලා

    :lol:
  16. Banned

    බයිලා

    නැති බැරි කම තියෙන හින්දා අපි ගහන්නේ වතුර මොනවා නැතත් අපි හැම දා ආතල් එකේ නිතර
  17. Banned

    බයිලා

    ගල් අරක්කු බීලා නැ නේ අපි නොන්ඩ් වෙන්නේ ගැනු ගත්තු උඹලා තමයි ඕකේ රඟේ දන්නේ
  18. Banned

    ඔබේ මනාපය...

    මේකේ කොහොමත් පෙන විදිහට කප් එකටත් වෙන්නේ......අර වෙරළු ගෙඩ්යට වෙච්ච දේ.......... Draw වෙන Scene එකක් තියෙන්නේ.:lol: එක පාර නේ බං VOTE කරන්න පුලුවන්.:dull: ගනං ගන්න එපා.:)
  19. Banned

    ඔබේ මනාපය...

    දැන් හරි.......ඔන්න Votes 49 තිබ්බ එක.........මම Half Century එකක් කලා.........කොහොම හරි Century එකක් ගහමු.:lol:
  20. Banned

    ඔබේ මනාපය...

    එළුවා වෙනුවෙන් මගේ ඡන්දයත් දෙනවා.:)

    No contents