නූගත් එවුන් ඔය වගේ වැඩ කරනවා තමයි.
උගත් මිනිස්සු සමාජයේ හොඳ මිනිස්සු මේ වගේ වෙලාවල කරන්න ඕන ඒවා හෙලා දැක දැක සිල් ගන්න එක නම් නෙවෙයි. ආගමට අපහාස කිරීම කුමක් උනත් ඒකට කිසිම සම්බන්ධයක් නැති තානාපති කෙනෙක් මරාදැමීම කවුරුවත් අනුමත කරන්නේ කොහොමද ?
සමාජයේ නරක පැතිරෙන්නේ නරක මිනිස්සු ඒ වැඩ කිරීම...