බලාගෙන හිටපන් ජනසතු කරයිද කියලා. මේ රටේ තියෙන්නේ සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි. අන්ත දක්ශිනාංෂික ආණ්ඩුවක්. කියුබාවේ ඇරෙන්න අනිත් හැම රටකම අද්‍යාපනයේ පෞද්ගලීක අංශයේ කොටස් තියෙනවා. දැන් කියුබාවෙත් රාවුල් කස්ත්‍රෝ යම් යම් reforms කරනවා.
වීනයේ, රුසියාවේ, වියට්නාමේ පවා පෞද්ගලීක අංශයත් අධ්‍යාපනේට මැදිගත්...