1. king_pandukabaya

    thanks for the wishes bro !!

    thanks for the wishes bro !!
  2. king_pandukabaya

    Aiyoooo BNS

    මම භාතියලාගේ රසිකයෙක් වුනේ ඉස්කෝලේ යන කාලෙදිමයි. ගොඩක් පොඩි කාලේ. මේ අය එළියට ආවේ ජාත්‍යන්තර තරඟයක් දිනලා. එයාලට ප්‍රසිද්ධිය දුන්නේ සිරසේ "රස රිසී ගී වැඩසටහන" මුන්ගේ සින්දු දැන් නම් එච්චර හොඳ නෑ. හැමෝටම බහින කලාවක් එනවා නේ මේ එයාලගේ සංගීත ජීවිතේ පරාජය වීමන් වෙන්න ඇති.
  3. king_pandukabaya

    මගේ 2 දැක්කද ?

    ආ ඒක මිසක්. මම හිතුවේ වෙන මොකක් හරි සීන් එකක් කියලා :P ela machan :D
  4. king_pandukabaya

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    ඔව්. ඇමරිකාව මේකත් තමන්ගේ වාසියට හරවාගන්න පුලුවන්. දැන් තවත් ඉතින් ඊජීප්තුවයි, ලිබියවයි ආක්‍රමණය කරන්න දත කට මැදෙගෙන ඇති ඇමරිකාව. ඔබාමා නම් ටිකක් වැඩේට බයයි. රිපබ්ලිකන් අපේක්ෂකයා "මිට් රොමිනි" ඇමරිකාවේ election එකෙන් දිනුවොත් නම් අනිවාර්යයෙන් යුද්ධයක් ඇතිවෙයි
  5. king_pandukabaya

    ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්

    වික්ටර් - ප්‍රේමකීර්ති සුසංයෝගයෙන් හැදිච්ච සින්දු ඉතාම ලස්සනයි. ඒවා අකාලිකයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. "ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ" කියන සින්දුව තමයි මම ආසම. _SHdxnmwRcY
  6. king_pandukabaya

    Foreign Prof. & Doctor ordained as Bhikkunis

    බුද්ධිමට් මිනිස්සු කොහේ හිටියත් බුදුදහම සොයාගෙන එනවා. ඒකට අපේ එවුන් බුදුදහම අතෑරලා යනවා :(
  7. king_pandukabaya

    US Ambassador KILLED - In Libya

    :yes::yes: Indeed. the Obama is too soft on this bastards. I hope Mitt Romney will be elected
  8. king_pandukabaya

    රජීව් ගාන්ධි ඝාතනයේ වග තුග

    thanks for sharing with us rep given
  9. king_pandukabaya

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    අන්තිමට මැරුම්කෑවේ අහක ඉන්න තානාපතියා. දැන් ජර්මන් තානාපති කාර්යාලයටත් ගහලා ලු. අරාබි කාරයොන්ට ඇමරිකාවට ගහන්න නම් සාධාරණ හේතුව ඇති. නමුත් ඇයි ජර්මනියට ගහන්නේ ? උන් මොකද්ද ෆිල්ම් එකත් එක්ක තියෙන සම්බන්දේ :(
  10. king_pandukabaya

    US Embassy in Tunisia now under attack

    they completely deserved it
  11. king_pandukabaya

    සුද්දෙක්ගෙන් පොල්සම්බෝල් හදනවිදිහ ඉගෙන g

    menna pol sambol gena Italy wala kenek karapu sinduwak :P Z1mE0I9bvUs
  12. king_pandukabaya

    ගොන් ගහපු මේජර්ට මාලක නෙලයි

    :shocked::shocked::shocked::oo::rofl::P
  13. king_pandukabaya

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    අතින් පයින් ගහගන්න පුලුවන් වුනාට මෝලේ නැති එවුන් ඉන්න හින්දා තමයි මැදපෙරදිග රටවල් ඒකාධිපතියොන්ට වගේම දැන් ආගමික අන්තවාදී ගැන්සියට කිසිම ගැටලුවක් නැතුව මුන්ව පාලනය කරන්න පුලුවන් වෙන්නේ
  14. king_pandukabaya

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    :yes::yes::yes: බෞද්ධාගමට අපහාස කරපු එවුන්ට දැන් දැනෙනවා ඇති තව එකෙක් තමන්ගේ ආගමට අපහාස කාරාම දැනෙන කෝපය. උන්ට තේරෙනවා ඇති බෞද්ධ අයටත් ඒවගේම තරහා දුක දැනෙනවා කියලා. ලිබියාවේ ඊජීප්තුවේ එවුන් තානාපති කාර්යාල ගිනිතිබ්බාට බෞද්ධයෝ එහෙම දේවල් කලේ නෑ. මේ රටේ අනිත් ආගම් වල එවුන් බෞද්ධ දේවල් විනාස කරා...
  15. king_pandukabaya

    ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])

    ඔබතුමාට/තුමියට මම එක ත්‍රෙඩ් එකකදී කිව්වානේ මම ඇමරිකාවේ සමහර කාරණා වලට විරුද්ධයි ඒ වගේම නූගත් අරාබිකාරයොන්ටත් විරුද්ධයි කියලා. භෞතික සංවර්ධනයෙන්ම මිනිස්සුන්ගේ යහපත් කම මනින්න බෑ. ඇමරිකාවේම තමයි කුරාණ ග්‍රන්තය පුලුස්සන පාස්ටර් වරු ඉන්නේ (අරාබිකාරයෝ කරන වැඩ වල හැටියට එහෙම නොකලොත් තමයි පුදුමේ)...

    No contents