වටිනවා මචං.. දන් කන්නෙම බොහොමයක් වසම තමයි....
මමනම් වෙජිටේරියන්.. එක නිස්ස මස් මාළු ප්‍රස්නානම් නැ. එත් එළවලු වර්ග එහම...
අපේ රටේ තිබුන සම්ප්‍රදායික එළවලු වර්ග පලතුරු වර්ග තමයි අපිට ගැලපෙන්නේ.. රසයි වගේම ගුණයි.. අස්වැන්න ටිකක් අඩුයි. එත් දන් ඒවා වල ඇටවත් හොයාගන්ට නැනේ.. ඔය කම්පැනි වලින් ඒවාට...