බැග් බැග් ebay

eksudda

Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    මචන්ලා... මේ වගේ Backpacks ebay එකෙන් ගෙන්වපු අය ඉන්නවදෝ.. අව්ලක් නැතුව ගෙදරට or පොස්ට් office එකට. එයිද... tax එහම වදීද...
    ගෙනාව අය link එහම තියනවනම් දාගෙන යන්ටෝ....:yes::yes:
    s-l1600.jpg
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    Jacket, Sapaththu, Trousers wage ewanam gennala thiyenawa machan. kisima awlak nathuwa gedaratama awa.
    okath ei ban..
    :yes::yes:

    හ්ම්ම් එහනම් අව්ලක් නැතිවෙයිනේ...;)
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ෆ්‍රී ශිපින්ග් ගෙන්නුවත් රජයෙන් ඊබේ බඩු ගෙන්වන එකටත් බදු අයකරනවනම් ගෙවන්න ඕනි.

    මම නම් දන්නෙ නැහැ
    ඊබේ බඩු ගෙන්වන එකටත් බදු අය කරනව කියල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් එකක් ගෙදරටම ගෙන්න ගත්තා.. රු. 6500 ක් විතර එකක්..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oka podi karala nawala ewanne
    mama nam gennala naha danna un genath thinawa gedaratama awith thibuna