:oo:
දන්න විදියට පුළුවන්
හැබැයි ඒකට කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕනි .
ඔය ඉඩම් දීලා තියෙන්නේ මොකක් හරි අරමුණක් ඇතුව . උදා : පෝල් සංවර්ධනයට .
එහෙමනම් අයිති කාරය පෝල් වගාව කරගෙන යන්න බෑ කියලා graama සේවක සහතිකයක් දෙන්න ඕනි .
ගන්න මිනිහා පෝල් වවන්න ඕනි
පෝල් වැව්වේ naththam ආණ්ඩුවට ආපහු ඉඩම ගන්න...