තෙත් කලාපයේ ඇපල් වවන්න පුළුවන් වෙයි ද :eek::eek::eek: hStj66yYnQE
Sri_Sampath Well-known member Jan 26, 2010 14,735 12,761 113 Sep 22, 2018 #1 තෙත් කලාපයේ ඇපල් වවන්න පුළුවන් වෙයි ද Reactions: Anemanda1 and dise72
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Sep 22, 2018 #4 I have planted a Tree..
H helphelp1 Well-known member Sep 18, 2017 1,451 997 113 Sep 22, 2018 #6 puluwan ban. apple rata idi pala ganna puluwan aliexpress site ekan. mama nam ganwala naha eth pala tiyanawa ban.
puluwan ban. apple rata idi pala ganna puluwan aliexpress site ekan. mama nam ganwala naha eth pala tiyanawa ban.
topkollek Well-known member May 22, 2014 43,618 1 57,739 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 22, 2018 #7 පලතුරු මැස්සන්ගෙන් බේරගන්න අමාරුයි
D.shan Well-known member Oct 31, 2011 9,625 1,475 113 වයබ පාලාතේ Sep 22, 2018 #8 වියලි කලාපෙත් වවනවා මුන්දලමෙ තියනවා .
R ravsfm Well-known member Mar 29, 2011 558 429 63 Piliyandala Sep 22, 2018 #11 Ragala apple kiyala para aine wikunanne kohe apple da
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Sep 22, 2018 #12 ravsfm said: Ragala apple kiyala para aine wikunanne kohe apple da Click to expand... 'රාගල ඇපල්' කියන එක බදුල්ල සහ නුවරඑළිය පළාත් වල හැදෙන්නේ. රාගල ඇපල් කියන්නේ ඇපල් වර්ගයක නමක්. නැතුව එව්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 'රාගල' කියන ප්‍රදේශයේ වැවෙන නිසාම නෙමේ. තව වර්ගයක් තියෙනවා 'රහංගල ඇපල්' කියලා. මේකෙදි වෙන්නේ ගෙඩි හැදෙන්නේ නැති වල් ඇපල් ගස් වලට පල හට ගන්නා රාගල ඇපල් බද්ධ කරන එක. ඒක තමයි ගොඩක් ඔරොත්තු දෙන්නේ ලංකාවට. මේ ඇපල් පැල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්.
ravsfm said: Ragala apple kiyala para aine wikunanne kohe apple da Click to expand... 'රාගල ඇපල්' කියන එක බදුල්ල සහ නුවරඑළිය පළාත් වල හැදෙන්නේ. රාගල ඇපල් කියන්නේ ඇපල් වර්ගයක නමක්. නැතුව එව්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 'රාගල' කියන ප්‍රදේශයේ වැවෙන නිසාම නෙමේ. තව වර්ගයක් තියෙනවා 'රහංගල ඇපල්' කියලා. මේකෙදි වෙන්නේ ගෙඩි හැදෙන්නේ නැති වල් ඇපල් ගස් වලට පල හට ගන්නා රාගල ඇපල් බද්ධ කරන එක. ඒක තමයි ගොඩක් ඔරොත්තු දෙන්නේ ලංකාවට. මේ ඇපල් පැල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්.