1. -333-

    ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ

    ගහලා පූකේ ඇරියොත්, කටටත් ගන්න ඕන ද?
  2. -333-

    PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

    IELTS 8 gane ganna puluwan num hari. IELTS 9 n denne. 9n 8k daganna puluwan num mokk hari game ekuk gahnna puluwan wai
  3. -333-

    අඩි 20x15 බිල්ඩිමක් ගහන්න

    4 milion yai. udata yana tahtu gana anuwa dana foundation ekata thma wedi ganak yanne.
  4. -333-

    Questions Urgent: online cake ganna

    https://www.wishque.com/
  5. -333-

    රූම් ෂෙයා කරගනිද්දි

    ඌ දන්නවා බන්. පොරව තැන් කීපයකින් එළවලා. පස්සේ තම මගෙත් එක්ක සෙට් උනේ. පොරගේ හොදම යාළුවා දවසක් බැරිම තැන මගෙන් ඇවිත් ඇහුව. යුද්ද කරන එකනම් බලන් ඉන්න ආතල්. තනිකර යුද පිටියක් මුළු රූම් එකම. පැයක් වගේ පොර යුද්ද කරලා නිදා ගන්නවා. යුද්දය ඇවිලුනොත් පැය 3ක් වගේ යනවා බොහොම කලාතුරකින්ග්. පනින පිමි එහෙම...
  6. -333-

    රූම් ෂෙයා කරගනිද්දි

    රූම් මෙට් හොද එකා. අවුලකට තිබ්බේ පොර රෑ ට හීනෙන් මුළු කාමරේම දුව දුව, බඩ ග ගා යුද්ද කරනවා කාත් එක්ක ද මන් ද. කටින් වෙඩි තියනවා , බෝම්බ ගහනවා, ඇදෙන් බිමට පනිනවා, එතන හෙනම යුද පිටියක්. කවදාවක් වත්, මම උටවත් කියල නැහැ උ කරන වැඩ. රෑ ට විතරයි, අනිත් වෙලාවට හරි හොදයි.
  7. -333-

    බිඳුනු පෙම් හද නිවාලන්නට...💔

    හු හු ... මම විහිළුවක් කලේ..:p ෆෝන් එක උස්සන්න.. සුදු මැණික :love2::love2: මෝඩ කෙල්ල.. ඒ ටිකට විරහගීත් දාල.
  8. -333-

    මේ LAP ඒක

    ACER gnnawa num Metropolitan la gen ganna balanna.
  9. -333-

    මේ මොකෙද්ද ? 😮

    ඔය කොල්ලෙක් බං ඉන්නේ. පොඩි ආතල් එකක් ගන්නේ කොල්ලො සෙට් එක
  10. -333-

    රට අතහැර යාම

    දන්න විදියට සමහර ණය රජයේ ලේඛන වලත් නෑ. මේ රට තවත් හදන්න ඕන, හදන්න පුලවන් කියල හිතනව නම් මනුස්සයෙක් වෙන්න බෑ. මේ රට හදනවාට වඩා ලේසි IELTS 9 ගානේ ගොඩ දාගන්න එක.
  11. -333-

    නංගිලා ඉන්න උන් වරෙල්ලා. මේවට උත්තර දියල්ලා.

    වෙන රටකට යවපන්. නැත්තම් නො option. කළු කැත, ආඩම්බර, ඇති දේකුත් නැති, මැරිල වගේ ඉන්න මෝඩ කම්මැලි අපේ ගැනුන්ට බලෙන් ම ගිහින් කරගතෝත් මිසක් සුද්දෝ එන්නේ නෑ පස්සෙන්. බලෙන් කර ගන්නත් පුලුව නාකි සුද්දෙක් ගෙන් තමයි.
  12. -333-

    Big Deals එකෙන් ගන්නවනම් පරිස්සමින්

    උබ මොකෙන් ද ගෙවුවේ..? ඔර්ඩර් cancel කරලා ෆුල් Refund ගන්න බලන්න. උන් නම් දෙන්නේ නෑ. පුළුවන් නම් බැංකුව හරහා කරගන්න බලන්න. ඔයවගේ ඒවා වලින් ගන්නකොට cash on delivery තියෙනවනම් විතරක් ගන්න. ඔයවගේ ඒවගේ බඩු විකිනේනෙත් සැහෙන්න කලාතුරකින්. බඩුව විකිනුනාට පස්සේ තමා කඩවල් පීර පීර හොයන්නේ ලාබෙට අඩුවට...
  13. -333-

    වාහන ගණන් නන්නත්තාර වෙයි වගේ

    ඉස්සරහට වාහන ටිකක් අඩු වෙයි. ගොඩක් අය දැන් රටින් පනින්න හදන්නේ. යන අය විකුණලා යන්නේ. ඒ අය ගනේත් නැති නිසා වාහන සෑහෙන්න ප්‍රමාණයක් විකුණන්න තියෙයි. ඉක්මනට විකුණාගන්න ඕන නිසා ඉල්ලන ගානට දීල යයි.
  14. -333-

    Exercise Machine එකක්

    https://www.daraz.lk/products/neo-orbitrec-elite-trainer-b2080b-with-1-year-warranty-i118816732-s1032490637.html?spm=a2a0e.searchlistcategory.list.7.74a52039m5BDbv&search=1...
  15. -333-

    Exercise Machine එකක්

    ඔය කකුල තියන කෑල්ලේ ඉස්සරහට වෙන්න නැම්මක් තියනව නේ ද? අන්න ඒක තියන එක තමා ගන්න ඕන
  16. -333-

    ගෙදරින් පිට office එකක් දාගෙන හරිගිය අය ඉන්නවද?

    පෝෂ් වෙන්න ඕන. නැත්තම් උබ කුඩු විකුණනවා කියල අරගෙන යයි. නැත්තම් කුඩු ගහනවා කියයි.

    No contents