වාහන ගණන් නන්නත්තාර වෙයි වගේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දියත් කරමින් සිටියි.

    මෙම ක්‍රියාමාර්ග අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ රථ වාහන ආනයන තහනම් කිරීම සම්බන්ධයෙන් වූ රජයේ තීරණය, විටින් විට විවිධ මාධ්‍ය තුළ කතා බහට ලක්වූ මාතෘකාවකි. දේශීය ආර්ථික ස්ථායීතාවය, විදේශ විනිමය සංචිත කළමනාකරණය සහ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම උදෙසා රජය විසින් ගනු ලැබූ මෙම තීරණය, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයෙහි (CMTA) අප අවබෝධ කර ගත්තෙමු.

    නමුත් භාවිතා කරන ලද රථ වාහන කොටස් භාවිතයෙන් වාහන එකලස් කිරීමට අවසර දෙන කැබිනට් යෝජනාවක් පිළිබදව මෑත කාලීනව රජය විසින් සළකා බලමින් සිටින බවත්, එය සම්මත වුවහොත් නීති රැසක් උල්ලංඝනය කෙරෙනු ඇති බවත් අප හට පෙනී යයි. CMTA මෙම තීරණය පිළිබඳ දැඩි කණගාටුවට පත්වන අතරම එයට දැඩි ලෙස විරුද්ධ වේ. ඒ ඉදිරියේදී මේ හරහා රථ වාහනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කල්පැවැත්ම පිළිබඳ ගැටලු රාශියකට මුහුණ දීමට පාරිභෝගිකයින්ට සිදුවන හෙයිනි. තවද මෙවැනි වාහනවලට නැවත විකුණුම් මිලක් ඇති වීම බොහෝ සෙයින් අඩු විය හැකි බැවින් පාරිභෝගිකයන් මුලාවකට ලක් වීමේ තත්වයක් මතු විය හැකි බව අපට පෙනී යයි.

    මේ පිළිබඳ අදහස් දක්වමින් CMTA හි සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙලෙස පවසා සිටියි.

    “රජයේ මෙම යෝජනාව අවසානයේ දී පාරිභෝගිකයාට ඍණාත්මක බලපෑම් රැසක් ඇති කරන බව පැහැදිලිවම පෙනී යනවා. විශේෂයෙන්ම පෙර භාවිත කළ රථ වාහන කොටස්වල තත්ත්වය පිළිබඳ කිසිඳු සහතික කිරීමක් නොමැති හෙයින්, මෙමගින් එකලස් කරන ලද රථ වාහන මාර්ග අනතුරු රැසකට මෙන්ම ගිනි ගැනීම්වලට පවා මුහුණ දීමේ විශාල අවධානමක් ඇති වීමට හැකිය. අවසානයේ මෙහි සියලුම ඍණාත්මක ප්‍රතිඵලයන් අත් විඳීමට සිදු වන්නේ අප පාරිභෝගිකයින්ටයි. තවද, මෙම යෝජනාව සම්මත වුවහොත්, රජයට බිලියන ගණනක බදු මුදල් අහිමි වීමේ හැකියාවක් ද පැවතිය හැකිය.”

    ආනයන සීමාවන්ට පෙර බොහෝ පිරිසක් විසින් විවෘත කරන ලද ණයවර ලිපි රජය විසින් අත්හිටුවා ඇති අවස්ථාවක, මෙවන් යෝජනාවක් රජය විසින් සම්මත කිරීම අතිශයින් අසාධාරණ බව ද CMTA පෙන්වා දෙයි. තවද, CMTA විසින් පසුගිය මාර්තු මාසයේ දී ආචාර්ය P. B. ජයසුන්දර මහතාගේ ඉල්ලුම පරිදි යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලුම් කර සිටියේ, ක්ෂේත්‍රයේ පැවැත්ම සහ සේවා වියුක්තිය පිළිබඳ අවධානය යොමු කරමින්, වාහන ආනයනය සම්බන්ධයෙන් වූ කෝටා ක්‍රමයක් පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරමින්, ඉහළ යන රථවාහන මිල හේතුවෙන් පීඩා විඳින පාරිභෝගිකයා වෙත සහන සලසන මෙන් CMTA රජයෙන් ඉල්ලා සිටියි.

    1920 වසරේ දී ආරම්භ කරන ලද, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වේ. CMTA විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් පුහුණු හා රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි. ඔවුන් ආනයනය කරන වාහන සෘජුවම කර්මාන්ත ශාලාවෙන් නැව්ගත කරන අතර ඉන්ධනවල ගුණාත්මකභාවය, මාර්ගවල ස්වභාවය සහ දේශගුණය වැනි රටෙහි සුවිශේෂී තත්වයන්ට අනුකූල වන ලෙසින් නිර්මාණය කර ඇත. එවැනි වාහන සෑම විටම නිෂ්පාදකයාගේ පූර්ණ වගකීම සහිතව සපයනු ලබයි. මේ නිසා තම මෝටර් රථයේ ගුණාත්මකභාවය, ආරක්ෂක ප්‍රමිතීන් සහ කල් පැවැත්ම පිළිබද සැකයකින් තොරව විශ්වසනීයත්වයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙන බැවින් මෙය වාහන හිමියන්ගේ පූර්ණ මානසික නිදහස සැලසීම සදහා ද හේතු වේ.

    – biz.adaderana
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉස්සරහට වාහන ටිකක් අඩු වෙයි. ගොඩක් අය දැන් රටින් පනින්න හදන්නේ.

    යන අය විකුණලා යන්නේ. ඒ අය ගනේත් නැති නිසා වාහන සෑහෙන්න ප්‍රමාණයක් විකුණන්න තියෙයි. ඉක්මනට විකුණාගන්න ඕන නිසා ඉල්ලන ගානට දීල යයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හොඳයිද නරකයිද දන්නේ නෑ. හැබැයි ඕක කලොත් හදනවා J 24 එකක් කොනක ඉඳන්.
     
    • Haha
    Reactions: kevin_levin

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    කෙටියෙන් kiyapan බම් aula halla කියවන්න වෙලා na
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Machanla axio build ekakata keeyak yaida? Budget eka 2mn. 1.5L engine ekai front seat 2i tiyanawa. A/C eka passe danna baluwe danata fan 1k dala 🙂 Help me 🤦
     
    • Haha
    Reactions: krizta

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Machanla axio build ekakata keeyak yaida? Budget eka 2mn. 1.5L engine ekai front seat 2i tiyanawa. A/C eka passe danna baluwe danata fan 1k dala 🙂 Help me 🤦
    කෑලි අමුනල ඇ‍ක්සියෝ හදන්න බෑ බන්. 60 / 70 series සිරා Land Cruiser එකක් හදපන්.
     
    • Love
    Reactions: kevin_levin