1. Lionzzz

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    වෝල්ටර් "සුදු" පෙරේරා.
  2. Lionzzz

    Uberලා පාවිචිචි කොරන High Pressure Water Guns ගැන කියන්න. එකක් ගන්නටයි තනන්නේ

    Karcher එකක් තමා මං ගාව තියෙන්නෙ. මොකක් ගත්තත් ටිකක් දිග හොස් එකක් තියෙන එකක් ගනින්, නැත්නම් Unit එක උස්සන් එහාට යන්නයි, මෙහාට යන්නයි ගියාම සසර කලකිරෙනවා. සරළවම Unit එක Plug එකට ගැහුවාම, ඒක එහෙ මෙහෙ නොකර වාහනේ Gun එකෙන් විතරක් ලේසියෙන්ම හොදන්න පුලුවන් වෙන්න දිග තියෙන හොස් එකක් එක්ක එකක් ගනින්.
  3. Lionzzz

    ‼️ සුළි කුණාටු Development ‼️ (Nearby)

    වෑස්ස සීන් එකක් නේද ඔය තියෙන්නෙ. සුලි කුනාටුවක් නෙවෙයි.
  4. Lionzzz

    ඉස්සෙල්ල හදන්න ඕන ලැට් එකද බෙටි ස්ටෝර් එකද?

    සෙප්ටික් ටැන්ක් එකේ වැඩේ පට්න්ගනින්, ඒ ගමන්ම Bathroom එකේ වැඩෙත් පටන්ගනින්, කොහොමත් බාතෘම් එක ඉවර වෙද්දි Septic Tank එකක් තියෙන්න ඕනනේ. (Parallelly කරපං) ටයිල් කරන්න කලින් ඉතිං බට ලයින් ටික දාපං. උනුවතුරත් සාමාන්යය Tap වලින් ඕන නම් ඒකට හ්රියන්න බට දාපං. නැත්නම් නාන්න විතරක් Instant Hot water...
  5. Lionzzz

    ප්‍රොපෝසල්

    මටත් ඔයවගෙ එකියක් සෙට් උනා. මගේ එකට වඩා ටිකක් වැඩී. දක්ෂ කෙල්ලෙක්, හැබැයි අපි දෙන්නා ගැලපෙන්නෙ නැති නිසා වෙන් උනා. කොකටත් ලොකු Gap එකක් තියෙනම් ඔයවගේ Marriage එකක් කරපු කෙනෙක්ගෙන් විස්තර අහපං. Usually කෙල්ලො Expect කරන්නෙ ඒකිට වඩා ටිකක් වැඩිපුර Family එකට Contribute කරන කෙනෙක්ට. ඕවට කුනු දාන්නෙ...
  6. Lionzzz

    බිත්තිය ගෙදර

    නිකං හිතුන දෙයක් දාන්නෙ, අර උඩ ඉදලා අදින්න පුලුවන් Blinder එකක් දාන්න බැරිද? අනවශ්යය වෙලාවට අයින් කරන්න පුලුවන් වෙන්න. සහ යටින් Mount කරන්න පුලුවන් වෙන විදියට. ගෙදර පෙනුමේ විදියට එහා පැත්තෙ තියෙ න කොටසත් ඔයාගෙම නිසා වහලෙ වගේ Maintenance එකකට උනත් ඔතනින් යන්න පුලුවන් ලෙසියෙන් ඔයවගේ තැන් වල...
  7. Lionzzz

    හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරමින් පවතී.

    Good work. හුගක් පාලම් වගේ එවා ගොඩ දානවා ඇත්තේ තාවකාලික පාලම් වලින්. තවකාලික ඒවා සදාකාලික නොවුනොත් හොදයි. ඊළගට කරන්න තියෙන්නේ නාය යන තැන් අදුරගෙන, ආරක්ෂක වැටි දාන එක සහා අවධානම් කලාප වල ඉන්න මිනිස්සුන්ට වෙන තැනක් දෙන එක. විෂේෂ්යෙන්ම නාය යන තැන් වල අයට
  8. Lionzzz

    ආපදාවට ලක් වු ප්‍රදේශ වලට ගල් බෝතල් 100ක් යැවීමේ වැඩසටහන.

    විපතට පත් ජනතාව : මේවා අපිට අමුවෙන් ගහන්න කියලද කියන්නෙ, කෝ හු# සැන්ඩි, බයිට්. ඒවත් එවාපිය.
  9. Lionzzz

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    - දැන්වීම් - අද දෙරණ 6.55 News එකෙන් @Walter White මහතා සහ @හෙනයා මහතා දැක බලාගැනීමට එක් රොක් වෙන්න.
  10. Lionzzz

    නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

    මං හිතන්නේ ඔය App එක නිසා සේවකයන්ට Pressure එකක් එනවා ඇති. ඉස්සර කෝච්චියක් ලේට් උනොත් ලොකුවට හොයන්න අමාරුයි. දැන් එහෙම නෑ. එක නිසා වෙන්න පුලුවන්. මං නම් කියන්නෙ Monthly Newsletter එකක් Release කරන්න ඕන RDMNS එකෙන්, Timetable එකට වඩා පරක්කු වෙච්ච Trains මොනවද කියල. දවස සහ හේතු තියෙනම් ඒවත්...
  11. Lionzzz

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    https://floodsupport.org/ මෙකෙන් Request එකක් දාලා තියන්න.
  12. Lionzzz

    නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

    මාත් හරියටම සීන් එක දන්නෙ නෑ. හැබැයි බකට් එක අදින සීන් එකක් යනවලු. Ticket Booking එකත් කරලා තියෙන්නෙ අදාල Website එකට Point කරන එක මිසක්, App එකට integrate කරලා නෑ.
  13. Lionzzz

    UPDATE- Rain Alert Dec 4 ඉදන් Dec 10 දක්වා කාලය තුල දිවයිනේ ගොඩක් පැතිවලට වැස්ස ආයෙමත් ලැබෙන්න පුළුවන්. ⛈️

    මේ කියන්නෙ Weather App වල තියෙන එවා. නොවෙන්නත් පුලුවන්, සමහර එවා පැය ගානක්, දවසක් වගේ එහෙ මෙහෙ වෙලා සමහර වෙලාවට වෙනවා. VentuSky බලන්න MSN weather එකට අනුව නම් 50% අඩු ප්‍රතිශතයක් තමා තියෙන්නෙ වෙස්සට 5 - 7 දවස් ටිකේ. තා ලං වෙලා බලමු තත්වෙ.
  14. Lionzzz

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    @Walter White - Rainco eke account details tikath aine karapan. nattnam passe thread eka balana un ekata dawi

    No contents