1. Lionzzz

    🚨floodsupport.org - Online App for Disaster Support. Pls share!!

    ඉස්සරහට වෙන්න ඔන, Telco Service වලින් Government එකෙ සහයත් ඇතුව, මේ වගේ Site එකක් Free Reach කරන්න සහ, SMS Send කරන එවට Cell Info වගේ දෙවල් Add කරන්න පුලුවන් විදියට වැඩි දියුනු වෙන එක. මේ Site එකත් මාර සෙවාවක් කරාලු.
  2. Lionzzz

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    A/C number eka danna / Lanka QR wallet ekk tiyenam QR code eka danna නිකං අහනෙ. අපිට ඔවා Donations කියලා Sticker කෑල්ලක් අලවලා දෙන්න බැරිද (Elakiri.com අනන් මනන් නෙවෙයි Donations වගේ එකක්). මනුසත් දෙරණ කෙලින්ම ඔවා බෙදනවනම් අව්ල්ක් නෑ. ප්‍රාදේශීය ලේඛම් එකකට වගේ දෙනවනම් සමහර වෙලාවට කෙලින්ම ගිහින්...
  3. Lionzzz

    three story house - wifi router and wifi extender

    Mesh Wifi System / Access point ?
  4. Lionzzz

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    Automated Weather Station කිහිපයක් පටන්ගන්න පුලුවන්නම් ඇත්තටම Long Term වටිනවා කියලා තමයි මට හිතෙන්නෙ.
  5. Lionzzz

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    හොද වැඩක්. ඔවා නඩත්තු වෙයිද? Ham Radio එකක් වගේ දුන්නොත් මොකද.
  6. Lionzzz

    නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

    දැක්කා. හැබැයි ඕවා දාතු වැඩ. Train එකේ යන උන් තමා කට්ට දන්නෙ. උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට. ------ Post added on 1764654038
  7. Lionzzz

    නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

    Case දැම්මට උන්ට ඒකට Replacement එකක්වත් නෑ. හිතපං රාජ්යය සේවය, ජනතාවට කොච්චර හොදට සේවය කරන්න බැදිලා ඉන්නවද කියලා. උබ රේල්වේ එකේද? ------ Post added on 1764653866
  8. Lionzzz

    Combine multiple credit cards in to 1?

    හුගක් බැංකු වල Balance Transfer තියන්වා මචං.
  9. Lionzzz

    Combine multiple credit cards in to 1?

    balance transfer?
  10. Lionzzz

    වැලිකඩ : මේක ඇත්ත ද?

    FB Pages වලත් දාලා තිබ්බා. ඇත්ත වගේ .
  11. Lionzzz

    Kalegana ලාගෙන් ඔහෙලට ලොරි 26ක් !!

    අඩෝ, මේ කියන කතාව ඇත්තනම් තියන්න වටින්නෙ නෑ තමා.
  12. Lionzzz

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    ඒක ඇත්ත. හයි කරන්න ඕමනාවක් නෑ කියන එක තමා පෙන්නෙ නම්.
  13. Lionzzz

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    ඩොප්ලර් එක ගැන තියෙන ආසාව අත් ඇරගන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
  14. Lionzzz

    Michelle akki adara bedanna gihin

    ඇයි බං සාරියක් ඇදන් ගිහින් තියෙන්නෙ. තෙරෙන්නෙ නෑ ඇයි කියලා. එක්කො ගොඩ ඉදං බෙදන්න ඇවිල්ලා කැමරා Team එක බලෙන්ම බෝට්ටුවකට නැග්ගුවද දන්නෙ නෑ.
  15. Lionzzz

    කොළඹ -- -- දෙනියාය

    වැලිපැන්නෙන් හරි මාතරින් හරි යන එක අව්ලක් නැ. ඒ පැත්තට දන්න තරමින් ගංවතුර කේස් උනේ නෑ. මාතරින් නම් ලොවෙත් අවුලක් නෑ.
  16. Lionzzz

    🚨floodsupport.org - Online App for Disaster Support. Pls share!!

    මාත් Telco Feild එකේ නෙවෙයි. Sat Uplink එකක් පාවිච්චි කරන්න පුලුවන්. මොකද දැන් 4G -> VoLTE කියන්නෙ Voice over IP නිසා Data Connection එකක් තියෙනම් සෙල් සයිට් එකට Normal Calls ගන්න පුලුවන් ලෙවල් එකට එන්න ඕන.

    No contents