1. Lionzzz

    කොල්ලයි බල්ලයි හැම එකාම නිවේදන නිකුත් කරනවා..ලෙජිට් ඒවා යට යනවා.

    ehema hariyanne na bun. oya warnings sathiyakata witara kalin FB / Tiktok eke weather kiyana un kiwwa. Aduma gane ube cell location eka aragena Warning Update ekk wath dunnanam watinawa. Guide nokarana eke awala tiyenne
  2. Lionzzz

    SLT FREE DATA

    FHD / 4K Streaming 🤪
  3. Lionzzz

    කොල්ලයි බල්ලයි හැම එකාම නිවේදන නිකුත් කරනවා..ලෙජිට් ඒවා යට යනවා.

    උන්ට බැනලා වැඩකුත් නෑ. මේක එනවා කියලා හරියට අනතුරු අගවන්න විදියක් නෑ. අඩුමගානේ හරියට Alert එකක් දෙන්න සිස්ටම් එකක් නෑ. වෙන රටවල් වලEmergency Alerts එවන්වා Phone ekata. මිනිස්සුන්ට හරියට දෙයක් Official Sources වලින් News එන්නෙ නැති උනාම එයාලා වෙන වෙන දේවල් පස්සෙ යන එක පොඩ්ඩක් නවත්තන්න අමාරුයි.
  4. Lionzzz

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    Zoom eka accurate da? I monitor weather conditions across MSN Weather, Ventusky, Windy, and Wunderground. Sometimes all the forecasts are way off.
  5. Lionzzz

    Dialog Signal නෑ

    මෙකේ දානකොට ඉන්න තැනත් එක්ක දැම්මනම් වටිනවා.
  6. Lionzzz

    ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

    මේ ලංකා දීපේ ඉන්නවානම්, Backup එකක් විදියට වෙන නෙට්වර්ක් එකකින් Sim එකක් දාං ඉදපං.
  7. Lionzzz

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    Agreed එක්කො කාලගුන එක වහලා දාන්න ඕන, නැත්නම් Restructure කරලා ඒ මිනිස්සුන්ට සුපිරියට වැඩ කරන්න පුලුවන් විදියට හදලා දෙන්න ඕන.
  8. Lionzzz

    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද?

    කොහොමත් ගංවතුරක් වෙලාවට Power Down කරනවා, හේතුව තමා වතුර වලින් Current එක මිනිස්සුන්ට වදින නිසා. කොරෝනා කාලේ / Economic Crisis එක කාලේ දුර Tower වල තිබ්බ Battery Backup හුගක් ඒවා නගර වලට ගේනාව හේතුව තමා නගර වලින් වැඩි ආදායමක් උපයන්න පුලුවන් නිසා Service එක පුලුවන් උපරිමයින් අල්ලන් ඉන්න. ඔන්න ඔය...
  9. Lionzzz

    Rescue Dashboard

    bump
  10. Lionzzz

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    Stations ona machan. Accuratly kiyanna nam radar eka ona. Ekata thama Doppler eka tiyenne. eeta amatarawa Weather stations install karanna ona citiys wala. Dan tiyenne hugak ewa Manual weather stations. Automated ewa tikk tiyenawa ewath hariyata wada na. Wena ratwal predict karanneth ehema...
  11. Lionzzz

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    Yup. Weather monitoring kiyanne patta priority seen ekak. Danata tiyena weather station unath patta paranai. Doppler radar ekak nam gahanawalu. ane manda hadala iwara wenakm sure na owa
  12. Lionzzz

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    තාම හරියටම කියන්න බෑ නේ බං, ඔය Facebook එකේ දාන ඒවත් Accuracy එක අඩුයි. වැරදිම නෑ හැබැයි Accurate නෑ එච්චරම. මොකද ලංකාවෙ තාම හරියට Predict කරන්න පුලුවන් විදියෙ Technlogy එකක් නෑ . මිනිස්සුන්ට ටික වෙලා තියලා කියන්න පුලුවන් නම් හරි. එක දිගට Flood වෙන තැන් වල මිනිස්සු නම් හුගක් වෙලාවට වටේට Call...
  13. Lionzzz

    මහා ගංවතුරක් කොළඹ බලා...

    Rescue Dashboard https://floodsupport.org/sos/dashboard
  14. Lionzzz

    Done boys

    Take care machan
  15. Lionzzz

    Dialog Aittel network down

    https://elakiri.com/threads/dialog-network-down.2232269/#post-31091404 Towers down athi power outages ekka. Kandy awata oya seen eka athi. Mobitel wada kiyala oya uda thread eke tiyenawa. Kokatath uba 4G only dala tiyenam 2G / 4G daganin, dura tower ekk hari connect wei -- Stay Safe --
  16. Lionzzz

    Dialog network down?

    Line එක කැඩුනොත්, ලගම තියෙන Distribution Hub (පාරේ හයි කරලා තියෙන අර තඩි බොක්ස් එක) එක කෙල උනොත් බඩුම තමා.
  17. Lionzzz

    🔴 Breaking : මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ 🔴

    මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ. පවතින අයහපත් කාලගුණ හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. Source : Ada Derana
  18. Lionzzz

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    ඔව් බං. Weather කලින් Predict කරන්න පුලුවන්නම් සුදානම් වෙන්න පුලුවන්. ඔය මිනිස්සුන්ට සහන බෙදන එක කෙසේවෙතත්, මිනිස්සු මැරෙන එක සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. Flash Floods , Landslides නිසා කී දෙනෙක් මැරුනද මේ අවුරුදු දෙක තුන ඇතුලත.

    No contents