මචන් උබල recommend කරන හොද place මොනවද Toyota CVT oil replacement කරන තැන්,ටොයෝට ලංකා එකේ කරන්නෙත් හෙන ඇන්දිල්ලක් කියල තේරුණා . වාහනේ අරන් service කරන්න ගියාම තේරෙනවා ගොඩක් තැන් වල කරන්නේ පට්ට බොරුව කියල ,අඩුගානේ උන් කරන්න මොනවද කියල වත් උන් දන්නේ නැහැ .
මචෝ අපි කියන්නේ අපි උන්ට වැඩිය දන්නවා...