Best place to CVT oil replacement/Flush Toyota NZT260

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් උබල recommend කරන හොද place මොනවද Toyota CVT oil replacement කරන තැන්,ටොයෝට ලංකා එකේ කරන්නෙත් හෙන ඇන්දිල්ලක් කියල තේරුණා . වාහනේ අරන් service කරන්න ගියාම තේරෙනවා ගොඩක් තැන් වල කරන්නේ පට්ට බොරුව කියල ,අඩුගානේ උන් කරන්න මොනවද කියල වත් උන් දන්නේ නැහැ .

    මචෝ අපි කියන්නේ අපි උන්ට වැඩිය දන්නවා කියල නෙමයි උන්ගේ ජොබ් එක එකනම් උන් ඒ ගැන අඩුම ගානේ හොදට දැනගන්නවත් ඕනේ නේද බන්
    මචෝ ඇත්තම කියන්නේ මම වහනයක් ගත්තට පස්සේ තමයි තේරුනේ ගොඩක් තැන් වල කරන්නේ මිනිස්සු අන්දන එක කියල .

    උබල දන්නවනම් කියපන් හොදම වැඩ දන්න genuine place කොළබ ගම්පහ පැතිවල CVT oil flush එකක් කරගන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,965
    113
    mage experience eken nan pitstop narahenpita,automiraj grand 1 nawala nan hodata karanawa ban.wahanae dala yanna hoda ne idala karaganna one.laugh eka thamai chorama,toyota lankath kiyana dewal karanne ne.amu hora.
     
    ela machoo . uba Allion ekak gaththa da??? hoya hoya hitiya ne ?
    thanks
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මචන් උබල recommend කරන හොද place මොනවද Toyota CVT oil replacement කරන තැන්,ටොයෝට ලංකා එකේ කරන්නෙත් හෙන ඇන්දිල්ලක් කියල තේරුණා . වාහනේ අරන් service කරන්න ගියාම තේරෙනවා ගොඩක් තැන් වල කරන්නේ පට්ට බොරුව කියල ,අඩුගානේ උන් කරන්න මොනවද කියල වත් උන් දන්නේ නැහැ .

    මචෝ අපි කියන්නේ අපි උන්ට වැඩිය දන්නවා කියල නෙමයි උන්ගේ ජොබ් එක එකනම් උන් ඒ ගැන අඩුම ගානේ හොදට දැනගන්නවත් ඕනේ නේද බන්
    මචෝ ඇත්තම කියන්නේ මම වහනයක් ගත්තට පස්සේ තමයි තේරුනේ ගොඩක් තැන් වල කරන්නේ මිනිස්සු අන්දන එක කියල .

    උබල දන්නවනම් කියපන් හොදම වැඩ දන්න genuine place කොළබ ගම්පහ පැතිවල CVT oil flush එකක් කරගන්න

    ube PM ekata reply kala. recommend karanna tharam hondha thanak kiyala danne ne ban. kothana kalath wahane ekkama inna one. CVT replacement karana standard procedure ekak ne. eka eka thana wala eka eka widiyata karanawa.

    Toyota Lanka eketh hariyata karanne ne lu. oil pan eka galawala karanna wenema charge karanawa kiyanawa. not sure.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ube PM ekata reply kala. recommend karanna tharam hondha thanak kiyala danne ne ban. kothana kalath wahane ekkama inna one. CVT replacement karana standard procedure ekak ne. eka eka thana wala eka eka widiyata karanawa.

    Toyota Lanka eketh hariyata karanne ne lu. oil pan eka galawala karanna wenema charge karanawa kiyanawa. not sure.

    ow ban eka eka aya eka eka widiyata karanne
    samahara un kiyanawa oil pan eka galawanna epalu seal kadana eka hoda nalu..
    samahara un pump ekak use karala full flush karanawa ..
    ane manda ban mokadda ban hodama widiya
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,965
    113
    ow ban eka eka aya eka eka widiyata karanne
    samahara un kiyanawa oil pan eka galawanna epalu seal kadana eka hoda nalu..
    samahara un pump ekak use karala full flush karanawa ..
    ane manda ban mokadda ban hodama widiya

    pump flush karanna epa ban eka risky pan eka galawanata wada,seal eka awul unoth wedima case eka oil leak wenawa ethcarai.e wage newe pump flush karama cvt box eke athule parts walata kela wenna puluwan.oil yana podi holes block wenna puluwan pressure pump eka hinda.oka nan karanna epa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    samahara un pump ekak use karala full flush karanawa ..
    ane manda ban mokadda ban hodama widiya

    Car eke service manual eketh thiyenne pump eka use karala flush karanna kiyala.

    But ehema kalama transmission oil filter eka replace/clean karanna wenneth na oil pan eka clean karanna wenneth na pan eke magnets clean karanna wenneth na gaskets replace karanna wenneth na... manufacturer kiyanne transmmission eke filters, gaskets etc lifetime parts kiyala. Lankawe wage forever duwanne nane Japan wala oyawage vehicles, 5-6 yrs use karai max echcharai :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,354
    113
    Lancer eke neda? Toyota CVT oil replacement walata service manual ekak hoya ganna ne.

    Yep Lancer eke, CVT and Auto dekema galawanne nathuwa karanna kiyala thiyenne :yes:

    v9RN88t.jpg

    xl6atIh.jpg

    sjmdovq.jpg

    PFtdKI2.jpg

    FiKu7pj.jpg
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Car eke service manual eketh thiyenne pump eka use karala flush karanna kiyala.

    But ehema kalama transmission oil filter eka replace/clean karanna wenneth na oil pan eka clean karanna wenneth na pan eke magnets clean karanna wenneth na gaskets replace karanna wenneth na... manufacturer kiyanne transmmission eke filters, gaskets etc lifetime parts kiyala. Lankawe wage forever duwanne nane Japan wala oyawage vehicles, 5-6 yrs use karai max echcharai :D

    ela machoo thanks wisthareta
    uba kiyana dewal practical ban
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    උබ කියන දේ ඇත්ත. මේකනි ඔව්වයේ වෙන්නේ. ලොකුවට පෙනුමට තිබ්බට මේවායේ ඇත්තටම වාහනේ සර්විස් කරන්නේ එක්කෝ ඈත පළාත් වල ඉන්න කොල්ලෝ. සුපර්වයිසර්ලා අරුන් මුන්, ලස්සන කෙල්ලෝ ඔෆිස් එකේ පේන්න ඉන්නවා.

    ඒත් උන් කරන්නේ මොකක් වාහනේ දීලා බලලා ෆෝම් එකක් පුරවන එක තමයි.

    සමහර විට ඔය පොඩියට තියෙන සර්විස් ස්ටේෂන් එකක මීට වඩා හොදට වාහනේ සර්විස්, අනිකුත් රිපෙයාර කරනවා වෙන්න පුළුවන්. මොකද මම දන්නා තැනක් තියෙනවා. එතන අයිත කෙනාම තමයි වැඩ කරන්නේ. කොරියාවේ, මැදපෙරදිග හොද හොද වාහන ගරාජ් වල වැඩ කරපු කෙනෙක්. එයා දැන් ලංකාවේ තැනක් දාගෙන වැඩ කරනවා.
    ඒ වගේම මම දන්නා තවත් තැනක් තියෙනවා. එතන අයිතිකරු මගේ පාසල් මිතුරෙක්. ටොයෝටා එකේ හිටපු ඉංජිනේරුවෙක්. හැබැයි [ප්‍රායෝගිකව ගත්තම අධ්‍යාපනය සුදුසුකමක්, පිළිගත් නමක් නැති කොරියාවේ යාළුවගේ ගරාජ් එක සැහෙන්න ඉදිරියෙන්.

    ඒත් ඔය මොක තිබ්බත් ලංකාවේ අපි වාහනයක් පාවිච්චි කරන්නේ ආයේ විකුනන බලං. ඉතිං ඒ නිසා ඒජන්තවරු මාර්ගයෙන් වාහනයේ සර්විස්. රිපෙයර් කරන එක හොදයි වාහනේට කෙසේවෙතත් අපිට...
     
    machoo uba lesatama kiyala thiyanawa
    ara කොරියාවේ yaluwage place eka hoheda thiyenne ?