මචන් මේ කතාව ඇත්තද ? Toyota Allion Premio Lineup එක නවත්තලද 2017 පස්සේ .
දැනට විකුනන්නේ stock වල ඉතුරු උන ඒවා විතරයිද 2018 පස්සේ Allion Premio හදල නැතිලු
Toyota Allion Premio FB club එකේ කෙනෙක් ජපන් ටොයෝට එකට කතා කරාම මෙහෙම කිව්වා කියල තමයි දාල තිබ්බේ
එයා අලුතෙන්ම 2019 Allion එකක් ගන්න...