හොන්ඩා බයික් වලින් ලංකාවෙ වගේම ලෝකයේ අනිත් රටවල් වලත් ඉතා හොඳ ආක්‍ර්ශනයක් තියෙන බයික් එකක් තමයි හොන්ඩා ජේඩ් කියන්නෙ.ලංකාවෙ තවමත් ලියාපදිංචි නොකල සහ මෑතකදී ලියාපදිංචි කරන ලද හොන්ඩා ජේඩ් බයික් ඕනෙ තරම් හොයාගන්න පුළුවනනේත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි හොන්ඩ ජේඩ් කියන්නෙ ජපානයේ 1991 වසරේ සිට 1995...