1. Akithama

    Microsoft windows/office ඕන මගුලක් activate කරගන්න

    දැන් තියෙන ඔකොම KMS අවුල් මොකක් හරි script 1 run ක් වෙනවා :oo: :oo:
  2. Akithama

    මට උදව් කරහන් මචං . . .

    සරලව කෙටියෙන් , උබ ආස දේවල් කරපන් :yes: , මොකෝ නාකි වෙලා කරන්න යැ . ඒවගේම පොඩ්ඩ පොඩ්ඩ ඉතුරුත් කරපන්
  3. Akithama

    එලකිරි.කොම් පොත් බෙදා දිම සදහා පාසලක් තොරා ගැනිම...

    Danda yako meka danne :growl: :growl: ara Book Fair ewara wenna kalin book set 1k ma gannawane. any way Books collect karanakota kiyapan sup 1k denna
  4. Akithama

    Crown Of The Gods

    ඔන්න සිංහලු කතාව .... මේක strategy game 1ක් දර ,ගල් ,යකඩ ,අහාර තාම මේකේ resources විදියට ගන්නේ. alliance හදාගෙන මරාගන්න :growl: :growl: තියෙන්නේ. මම World 21 තමා play කරන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් සෙට් වෙන්න
  5. Akithama

    කොළඹ වරාය පිවිසුමේ සිට බත්තරමුල්ලට පාපැදි මංතීරුවක්

    මේකේ තව වාසිත් තියෙනවා.. ඔය බයිසකලේ කැල්ලත් දාගෙන උඩින් කුක්කුත් බල බල :yes: පුපේ කකුලත් වද්ද වද්ද :lol: සොබා දහම විද විද ආතල් එකේ යන්න පුළුවන් :yes::yes:
  6. Akithama

    latest movie torrent

    use seedr.cc
  7. Akithama

    අවසන් ආචාරය

    ඒ වගේද private බස් ගොඩක් අස්සෙන් රතු පාට CTB කට්ටක් දැකකම හිතට දැනෙන ඒ සතුට :yes: :yes: :yes: :yes: "හම්මේ කලින් ගෙදර යන්න පුළුවන් "
  8. Akithama

    2020 දෙරණ ඩ්‍රීම්ස්ටාර් කෙල්ල ගැන මට සැකයි.

    අර කොල්ලගෙ වොයිස් එක සුපිරි :yes: :yes:
  9. Akithama

    A/C Room වල තනියම නැවතිලා වැඩට ගිහින් තියද?

    WTF :eek: padiya 60 bodimata 50 :oo::oo: pissuda yako. 12kata, 15 kata wena hoda place 1k balala palayan ethanata. ethuru salli bank 1k da ganin. wena place 1k balanakota hodata hoyapan water ehema 24 hrs enawada kiyala.nath nam bodimata ena welawata water naa:growl::growl::growl:
  10. Akithama

    2020 දෙරණ ඩ්‍රීම්ස්ටාර් කෙල්ල ගැන මට සැකයි.

    මන් මේකේ සින්දුව අහන්න හැදුවට හිත එක තැනක තියාගන්න බැ . ආයේ ආයේ ආපස්සට ගන්නම හිතේ :oo: :oo: :eek:
  11. Akithama

    2020 දෙරණ ඩ්‍රීම්ස්ටාර් කෙල්ල ගැන මට සැකයි.

    සිරාවටම මටත් මේකම හිතුන. මේකිට වඩා අරුන් දෙන්න performance හොදයි .අනිවා පල්ලි වලින් full support දෙන්න ඇති . තව මේකිට සල්ලි වලිනුත් අඩුවක් නැනේ
  12. Akithama

    aluth mewwa ehema nedda

    අඩෝ මටත් TG ලින්ක් එවහල්ලකො ..
  13. Akithama

    පොන් නම්බරේ ඉල්ලනවනේ

    ලොක්ක ඔය පොන් නම්බර් ටික advertising කොම්පැනියකට දුන්නොත් වාසල හමාරයි :oo: පැයෙන් පැයට කෝල් එනවා අර කාඩ් එක ගන්න මේ කාඩ් එක ගන්න කියල :lol::lol: . මේ ලගදී දවසක seylan bank 1කේ එකෙක් බලෙන්ම phone no 1ක් ගත්ත විස්තර ටික whatsapp කරන්නම් කියල. දැන් දවසට 1ක ගානේ එක එක බැංකු වලින් කෝල් එනවා සර්...
  14. Akithama

    DVB-T2 has rain fade

    i have this model, but unfortunately unable to catch up any channel :oo: . can u share the screenshot
  15. Akithama

    මංතීරු නීතිය ගැන POLL එකක්

    හපෝ ඔව් ඔය හයිබ්‍රිඩ් ඩයල් කොටනවා නිකන් 40 ට වඩා ගියොත් ටැන්කිය එක පාරට හිස්වේවි කියල. හොද සැප බස් ටිකක් දැම්මා නම් කට්ටිය එකට මාරු වෙනවා. ඉස්සෙල්ලම කරන්න ඕනේ එක
  16. Akithama

    එළකිරි_මානසික_රෝහල

    හැමදාම රැට කවුරු හරි මුනට ටෝච් 1ක් අල්ලනවා වගේ හැගීමක් එනවා :eek::eek:
  17. Akithama

    Anal sex

    proof dapan balanna
  18. Akithama

    කෙල්ලෙක් සෙට් කරගන්න උදව්වක්

    යාළුවා සෙට්වෙන්නත් බැරි කමක් නැ :yes:
  19. Akithama

    චයිනිස් එකකට ගැහුවා

    sounds kohomada machan :lol:

    No contents