ඔන්න සිංහලු කතාව .... මේක strategy game 1ක් දර ,ගල් ,යකඩ ,අහාර තාම මේකේ resources විදියට ගන්නේ. alliance හදාගෙන මරාගන්න
තියෙන්නේ. මම World 21 තමා play කරන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් සෙට් වෙන්න
තියෙන්නේ. මම World 21 තමා play කරන්නේ. කැමති කට්ටිය ඉන්නවනම් සෙට් වෙන්න