1. Akithama

    හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

    උබ හෙට ඉවරයි. ඔන්න බලපන් හෙට කෙල්ලෝ උබට දාන ලයින් ටික . පොර කකා ඇවිත් උබේ තට්ටේ අතගාවී :yes: :yes: :yes:
  2. Akithama

    ###NETWORKING ගැටලුවක් ###

    okoma galawala one by one debug karanam hari wage. bank side wage nam office 1k podak case
  3. Akithama

    ඒලකිරි ඉස්සර තිබුන හැටි

    amme e kale :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2:
  4. Akithama

    නිව් ඩයමන්ඩ් නෞකාව මෙරටට ගෙනඒමට සාකච්ඡා...😠

    ඇයි ඊයේ නිවුස් වලට කිවුවේ ඕකට රටවල් 4 කින් අයිතිය තියෙනව කියල ලංකාවට කලින් වෙන එකෙක් නව අරගෙන ගියොත් උන්ට විතරලු වන්දිය ගන්න පුළුවන්.
  5. Akithama

    මේ මාසේ ආපු හොද ෆිල්ම් 5ක් with download links

    new ewa naddo. Tamil reddawal thama me tike enne :growl:
  6. Akithama

    භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටුකරනවාලු

    මේ පාරත් අපිටම තම කෙලින්නේ. තියෙන Night Time Data ටිකත් නැති වෙන පොටක් ඕක.
  7. Akithama

    ප්‍රොපෝසල්

    පිස්සුනේ .තමන්ගේම business 1ක් තියෙනවා කියන්නේ ඉතින් ගොඩනේ..
  8. Akithama

    ආශාවින්දි වගේ Channel එකක්....

    kelinma link1k dapan hoya hoya inna ba
  9. Akithama

    WSO2 Expanding

    nidi maranna thiyenne USA ne??. local neme neh
  10. Akithama

    Bill Gates - CD-ROM

    ඒ කලේ වැල සිඩි ගහල කියක් හරි හොයගතු කාලයකුත් තිබුන :lol:
  11. Akithama

    මරණ දඩුවම දීපු 😬😬😬

    අනිවා ....මිනිස්සු ගෝටට ඡන්දෙ දුන්නේ ආයේ පරණ අඩිපාරේම යන්න නෙමෙයි!
  12. Akithama

    රටට තව වාහන අවශ්‍යද?

    ඔකොමත් හරි වාහන තියෙන උන්ගේ අලි පුක:growl: වහනයක් තිබීම සමාජයේ වැදගත් පුද්ගලයෙක් කියන මතය සමග ගත වෙලා ඉවරයි.
  13. Akithama

    කව්ද බං මුන්ට අපෙ නම්බර් දෙන්නේ

    අද Nations Trust Bank 1කෙන් call කරලා අහනවා credit card 1k ඕනෙද කියල :angry::angry::angry::angry::angry::angry::angry::angry::frown::frown::frown:
  14. Akithama

    Aliexpress එකෙන් කුණු කොල්ලයට බඩු ගමු🤩

    අඩුවට අරගෙන සතියකට වඩා පාවිච්ච්කරන්න පුළුවන් වේවිද ? :eek::eek::eek:
  15. Akithama

    Virtusa කොම්පැනිය It ජොබ් 1 1ක් පටන් ගන්න හොඳ තනක්ද?

    fresh graduate na ok. katta kanna thiyenne 1 st year. intern eka digata project walata set wenna puluwan nam hoda. wada nathuwa nam wadak na. intern enna gaman anith bsc 1k kara gannath puluwan
  16. Akithama

    ජර්මන් කාර් ගන්න එපා

    සිරි ලංකාවේදී Benz 1ක් පැදීමේ ආසාව නැති උනා :oo:
  17. Akithama

    කව්ද බං මුන්ට අපෙ නම්බර් දෙන්නේ

    ade matath awa oka.mala wadayk wela thiyenne.

    No contents