Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Admob Income
bump
TakaTakas
Post #41
May 17, 2025
Forum:
eMoney (Internet Marketing & Business)
Gem export?
මොකද උනේ විස්තර ටිකක් කියපන්කො මචං කොළඹ ඉන්න එකෙක්ට ජෙම් ෆීල්ඩ් එකට සෙට් වෙනඑක තේරුමක් නැති වැඩක්ද? ජෙම් ගැන ඉගෙනගන්න එක කාලය සහ මුදල් කියන දෙකම නාස්ති වෙන වැඩක් වෙයිද? තාම වැට උඩ ඉන්නෙ. ------ Post added on 1747407633
TakaTakas
Post #31
May 16, 2025
Forum:
ElaKiri Talk!
Gem export?
ජෙම් ෆීල්ඩ්එක ගැන මුල ඉදල ඇඩ්වාන්ස් මට්ටමට ඉගෙන ගන්න ඕන. කඩුවෙල GJRTI එක හොදයිද පැට්‍රිකල්එක කොහොමද එතන. මැණීක් පොලට ගිහින් ඉගෙන ගන්න ඕනද. ගොඩක් අය කියනවා ඒක තමයි වැදගත්ම දේ කියලා.
TakaTakas
Post #22
May 15, 2025
Forum:
ElaKiri Talk!
Gem export?
මචං කොළඹට කිට්ටුව හොද ක්ලාස් එකක් කියපන්කො. හොදට දැනුම දෙන තැනක් වෙන්න ඕන හැබැයි
TakaTakas
Post #18
May 15, 2025
Forum:
ElaKiri Talk!
Gem export?
මෙයා ක්ලාස් කරනවද? හොදට කියල දෙනවද විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?
TakaTakas
Post #16
May 14, 2025
Forum:
ElaKiri Talk!
Gem export?
මචං ජෙම් කෝස් එකක් කරන්න හොද කෙනෙක් කියපන්කො. ඇහැලියගොඩ ඉන්නවද ‘‘ගර්ටි මිස්‘‘ කියල කෙනෙක් එයා හොදයිද.
TakaTakas
Post #10
May 12, 2025
Forum:
ElaKiri Talk!
💲💰🤑AdSense for Blogger | 🤖ChatGPT got the Job Done!
බම්පි...:yes:
TakaTakas
Post #77
May 9, 2025
Forum:
ElaKiri Talk!
සීනී තියන උන් වරෙන්
සීනි විතරක් නෙමෙයි තේකොලත් තියනවා. මොනව කරන්නද ඉතිං
TakaTakas
Post #35
May 9, 2025
Forum:
ElaKiri Talk!
ඇයි බං මේ මෝඩ මිනිස්සු පරණ හොරුන්ටම ආයේ දෙන්නේ?
යහපාලන ආණ්ඩුව කාලෙ ඉදලම ““හොරු ....හොරු....““ මන්තරේ ජප කලා. දැන් හරිනෙ හොරා හොරා කියපු හැම එකාටම ආණ්ඩු බලය දුන්නා අල්ලපු හොරෙක් නෑ. කියපු බොරු දැන් මිනිස්සුන්ට තේරුම් යමින් ඉන්නෙ.ඒකෙ ප්‍රතිඵල තමයි ඔය තියන්නෙ
TakaTakas
Post #53
May 7, 2025
Forum:
ElaKiri Talk!
ඉස්සර "කැමතිම අය" Online එනකම් බලන් හිටපු මැසෙන්ජර් දෙක
මම කසාද බැන්දෙත් yahoo messenger එක හරහා සෙට් උන එකක් 😂😂
TakaTakas
Post #17
May 6, 2025
Forum:
ElaKiri Talk!
මේ පාර දළදාව පෙන්නන්නෙ කොහොමද? සම්පූර්ණයෙන්ම එළියට ගන්නවද, නැත්නම් අන්තිම කරඬුව අරින්නෙ නැද්ද?
🙏 🙏 Dalada..🙏🙏
TakaTakas
Post #49
Apr 20, 2025
Forum:
ElaKiri Talk!
සෙංකඩගල නුවරදි තව නොබෝ දිනකින් අපිට දැක ගන්න ලැබෙන්නේ අසිරිමත් ඉර්ධි ප්‍රාතීහාරය පෑ..අපගේ ශ්‍රී වාම දළදා වහන්සේයි...
🙏🙏
TakaTakas
Post #16
Apr 16, 2025
Forum:
ElaKiri Talk!
🔴 ප්‍රාදේශීය සභාවලට අපේක්‍ෂකයෝ නෑ | සීයා හාන්සි
සීයට විතරක් නෙමෙයි මාලිමාවටත් නෑ. අන්න අපේ ගමේ ඉන්න වයරින් බාස්ලත් දාල. ලිස්ට් එක පුරොගන්න. බයයිලු උගත් කියන එවුන් ෂුවර් නෑලු හොර උපාදිලු තියන්නෙ ඒක නිසා වයරින් බාස් කසිප්පු මුදලාලිල හොදයිලු...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
TakaTakas
Post #2
Mar 24, 2025
Forum:
ElaKiri Talk!
2009 ඉඳන් 2015 වෙනකන් ලංකාවේ Powerful ම මනුස්සය මහින්දය ද බං?
තාම ඇහැරිලා නැති එකෙක් :lol::lol:
TakaTakas
Post #7
Mar 20, 2025
Forum:
ElaKiri Talk!
🧠 දැරිවියක් මෝහනය කළෙමි
bump
TakaTakas
Post #26
Mar 19, 2025
Forum:
ElaKiri Talk!
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
මැණික් ගැන නිවැරදි විද්‍යාත්මක/ ප්‍රායෝගික දැනුමක් ගන්න පුලුවන් හොද කෝස් එකක් නැද්ද? (කොළඹ අවට)
TakaTakas
Post #13
Mar 10, 2025
Forum:
ElaKiri Help
ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳
‘‘මෙච්චර කල් තමන්ගෙ බදු ටික අනිත් උන් ගෙව්වා.‘‘ මෙහෙම උනේ කොහොමද කියපන්.
TakaTakas
Post #63
Mar 1, 2025
Forum:
ElaKiri Talk!
උඹලට උඹලගෙ USD income එක Crypto විදිහට ගන්න බැරිද? (USDT හෝ BTC/ETH) එහෙම කරල binance p2p කරා නම් බදු ගහන්න බැරි සීන් එකක් අැහුණා. ටිකක් බලපිය.
Bump
TakaTakas
Post #9
Feb 26, 2025
Forum:
ElaKiri Talk!
මෝඩ මාලිමා ජෙපි ඒ ගොන් ආතල් එකත් ඉවරයි: සියළුම මන්ත‍්‍රීවරුනට යලි පොලිස් ආරක්‍ෂාව…චමුදිතටත් යළිත් පොලිස් ආරක්‍ෂාව !
පැහැදිලියි. මන්ත්‍රීන්ට ආරක්ෂාව අවශ්‍ය නිසා රටේ ආරක්ෂාව නෑ කියල පෙන්නුවා පාතාලෙ අවුස්සලා. දැන් හරි රටේ ආරක්ෂාව නෑ කියල උන්ට ආරක්ෂාව ගන්න වටපිටාව හදා ගත්තා. එහෙම නේද?🤣🤣🤣
TakaTakas
Post #12
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
Gold investment | රත්තරන් ආයෝජනය
Golden bump
TakaTakas
Post #32
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom