1. TakaTakas

    මේ වගේ රස බයිට් එකක් ජීවිතේට කාලා නෑ... 😍😍😍

    ඕක සෝස් දාල හදන එකක්. ඒකයි පැනිරස ගතියක් තියන්නෙ. 1kg රු. 1500. වෙනවා.
  2. TakaTakas

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    මහින්ද කියන්නෙ පල් හොරෙක් කීව නේද බන් ඉතිං ගෙයින් දොට්ට දානඑකද දඩුවම. ලොන්ඩරියෙ කට්ටියට චූන් එකක් නේද දීල තියන්නෙ. චාමර සම්පත් කියන අපතයගෙනුත් මුන් හොදම ඒවගෙන් අහගන්නවනෙ ලැජ්ජ නැතිව.
  3. TakaTakas

    ජොතිස්ය අමු බොරුවක්

    ජ්‍යොතිෂය හොදින් ඉගෙනගත්, හොද එක්ස්පීරියන්ස් තියන කෙනෙක් හම්බවෙනතාක් කල් ජ්‍යොතිෂය පට්ට පල් බොරුවක් තමයි
  4. TakaTakas

    ඔබ කැමතිම වැල? 🍑😍

    මේවයෙ ලින්ක් නැද්ද බන් දැන්..
  5. TakaTakas

    Cancer

    bump
  6. TakaTakas

    සණසෙ සල්ලි දාපු අය ප්‍රවේසමෙන්

    මෙතන හරියට සිද්ධිය කවුරුවත් කියන්නෙ නෑ. රටේ ආර්ථිකය කඩා වටෙන්න කලින් SDB ඒකෙන් ණය ගත්ත ඒවුන්‌ගෙ ණය පොලිය ආර්ථිකය කඩා වැටුනට පස්සෙ වැඩිකලා. 12% වගේ ඉදන් 26% වගේ ගානකට පොළිය වැඩි කලා.ඒ්කෙදි උන් කලේ පරණ ණය වාරිකය ඒහෙමම තියෙද්දි වාරික ගණන වැඩි කලා. එතකොට වෙන්නෙ සමහර ඒවුන්ට ඊලග ආත්මෙත් ණය ගෙවන්න...
  7. TakaTakas

    🔴🔴🔴 කිරුපලන ධම්මවිජයාට සල්ලි / වීසා දීපු එවුන්ට සාප වේවා...සාප වේවා...

    මේව මුන්ට කියල වැඩක් නෑ බන්. ඔය කෑගහන එවුන් බහුතරය වෙනත් ආගම් වල එවුන්. උප්පැන්නෙන් බවුද්ද එවුන්ට මේව හෙන ආතල්.
  8. TakaTakas

    🚨 රාජ්පස්සලගෙ පස්ස ලෙවකෑ කිරුලපන ධම්ම විජය (RPG බට්ටා) සිවුරු අරී!

    මෙහෙම කියන්න හේතුව මොකක්ද මචං. මොකක්ද කේස් එක?
  9. TakaTakas

    පෙෂර්බලන එකක් ගන්න ඕනි

    මේක හොද නැද්ද. නයින්වේල්ස් හොස්පිටල් එකේ ඩොකෙක් ලග තියනව දැක්කා
  10. TakaTakas

    🍎🍎ඇපල් විජේ රටින් පැන යයි 😂😂😂😂 🍎🍎

    මේ හාමුදුරුවන්ට මොකද උනේ. දන්න කෙනෙක් හරි විස්තරයක් දෙන්න.
  11. TakaTakas

    භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

    තැනක් හම්බඋනාද? අපිටත් විස්තර දෙන්න. මේගැන කැමති අයට වැදගත් වෙයි.

    No contents