1. TakaTakas

    කවද වෙච්ච දේවල්ද මේ බයියෝ!

    ඇයි උඹලට මේව මතක නැද්ද. මේ කට්ටිය පාර්ලිමේන්තු ආවෙත් ෆුටාර් එකෙන්නෙ. උන්ට මෝටර් බයික් එකක් හරි තියනවා. ‍ මෙන්න සරල කම ඉගෙනගනින්.🤣🤣🤣
  2. TakaTakas

    දියවන්නාවට තරග වදින ප්‍රථම විවෘත සංක්‍රාන්ති ලිංගික අපේක්ෂිකාව - මාලිමාවෙන් ලු නේ

    අගමැති තුමියත් ඒ ජාතියම කියල තමයි ආරංචිය. පරිවර්ථනය නොකලට LGBT එකේ L පාර්ට් එකලු.:yes:
  3. TakaTakas

    මෙන්න තවත් බුදුකෙනෙක් පහල වෙලා..

    අදයි යකෝ දන්නෙ. බුදුවෙලා කියල :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  4. TakaTakas

    ගැස්ට්‍රයිටිස්වලට හොද doctor කෙනෙක්?

    මෙන්න ඩොක්ටර්. නිට්ටාවට හොදවෙයි.
  5. TakaTakas

    FBI, රෝ, CIA, Australia, Russian secret services පාස්කු ප්‍රහය කාලේ Isis කියනකොට, isis උනුත් උන් කරා කියනකොට, මොන හුත්තකටඩ මහා මොල කාරයෙක් හෝයන් යන්නේ

    මටත් තියන ප්‍රශ්නෙ ඕකම තමයි. ප්‍රහාරයෙ වගකීම අරන් අපි මේක කලා කියද්දිත් මහමොල කාරයෙක් හොයනවා. කාදිනල් උන්නැහේ කැමති නමක් කියන්න කිව්වනම් හරි ඌට තියන පුපේ අමාරුව එතකොට හොදවෙයි. මෙතන තියන එකම වරද තමයි බුද්ධිඅංශවලට මැසේජ් එක ඇවිල්ලත් ගණන් නොගෙන ඉදීම. ඒකාලෙ යහපාලන චූන් එකේනෙ හිටියෙ හිතුවෙ නෑ මේ වගේ...
  6. TakaTakas

    පලමු වරට දෘශ්‍යාබාදිත පුද්ගලයෙක් පාර්ලිමෙන්තුවට.

    දෘෂ්‍යාභාධිත කෙනෙක් පාර්ලිමේන්තුවට යැව්ව කියල ඒ අයට ප්‍රශ්න තියනවනම් ඒව විසදෙන්නෙ නෑ. ඇස් පේන එවුන් ඒවට හොද විසදුම් දෙන්න ඕන. මේව නම් හෙන නාටක.
  7. TakaTakas

    අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

    එළවන්න අවශ්‍ය නෑ. 2/3 දෙන්න අවශ්‍යත් නෑ
  8. TakaTakas

    අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

    මම දැක්කා ගොඩක් තැන්වල, අනුරට ඡන්දෙ දීපු එවුන් කමෙන්ට් කරනවා අපි දුන්නෙ රනිල්ට ඒත් මහ මැතිවරණෙදි අනුරට දෙනව කිය කිය . ඒකත් හොද පෙලඹවීමක්. හැබැයි ටිකක් ගොන් වගේ නේද?
  9. TakaTakas

    අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

    කිසිසේත්ම කිසිම දේශපාලන පක්ෂයකට 2/3 බලයක් නොදිය යුතුයි. ඒකට හේතු ගොඩක් තියනවා.දේශීයව වගේම ජාත්‍යාන්තරවත් සමහර දේවල් අපිට අවාසියි.
  10. TakaTakas

    පුළුවන් තරම් බෞද්ධ පොත් පත් අන්තර් ජාලයට

    කොපිකරල දැම්ම කියල නඩු වැටෙන්නෙ නැති වෙයිද ලියපු අයගෙන්
  11. TakaTakas

    අවුරුදු 05කට පෙර පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක දේවල් කියමුද?

    ඇයි යකෝ ගෝල්ෆේස් එකේ හිටපු එවුන්ට ගහපු එක මතක නැද්ද?
  12. TakaTakas

    අවුරුදු 05කට පෙර පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක දේවල් කියමුද?

    අද අලුත් ජනාධිපති කෙනෙක් පත් උන වෙලාවේ. මීට අවුරුදු 05කට පෙර එනම් 2019 පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක් කරමුද.? මිනිහා පත්වෙලා ධූරය දරපු කෙටි කාලය ඇතුලත කරපු වැරදි සහ හොදයි කියල හිතන දේවල් කියමු. එලකිරියන්ගේ මතකය සහ විචාර බුද්ධිය කොහොමද බලමු.
  13. TakaTakas

    දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

    බහුතරයක් ගන්න බැරි වෙනවා. ඒත් දෙමළ මුස්ලිම් මන්ත්‍රීලත් එක්ක ආණ්ඩුව යනවා.ඒ වගේම ජනාධිපති වරණයේදි ගත්ත ඡන්ද ගානට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් මහ මැතිවරණයේදී මාලිමාව ගන්නවා.
  14. TakaTakas

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අනුර 50% + අදම දිවුරුම් දීම සිදුවනවා ඇත....
  15. TakaTakas

    තාම තීරණයක් නෑ

    පළවෙනි රැල්ලට කැමති නැති උන් දෙවෙනි රැල්ලට රොද බැදීම සුදුසුයි. ඒත් පළවෙනි රැල්ල විශාලනම් කල හැකි කිසිවක් නෑ. අනිත් රැලි ගැන කතාකර පලක් නෑ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටපල්ලා.

    No contents