මේකෙ Online Jobs ගොඩක් කරගෙන සාර්තක වෙච්ච අය ඉන්නවනෙ..
පුලුවන් නම් උදව්වක් විදියට මට ගෙදරට වෙලා කරන්න DATA ENTRYජොබ් එකක් සෙට් කරන්නකො
මගේ යාලුවෙක් එකක් සෙට් කරා මන් 1 month වගේ මැරීගෙන වැඩ කරා ඒකෙන් මට Rs40000k දෙනව කියල කිව්ව සත 5ක් හම්බු උන් නෑ..
ඒකෙන් මට එපා උනා..

තව ඔය ikman.lk එකේ තියන වලට දැම්ම ඒවටත් අහු උනා අමු බොරු..ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නෙ..
ඇත්ත එකක් නම් විතරක් සෙට් කරපන්..නිකන් වැඩ කරල දීල එපාවෙලා..

ඒක නිසා වෙන්න ඇති බන් Data Entry Online jobs නැත්තෙ 