අනේ මන්ද... උදැහැනැක්කෙම සිහි වෙන්නෙ මාර සිද්ධි තමා...ude pandara 4 ta da bn paiya mathakwune????
ela ela..
![]()

ස්තුති කොල්ල!

අනේ මන්ද... උදැහැනැක්කෙම සිහි වෙන්නෙ මාර සිද්ධි තමා...ude pandara 4 ta da bn paiya mathakwune????
ela ela..
![]()


මොකක් කිව්ව...?අනේ පලබන් නයි අරින් නැතුව..


පයිය කරේ
අයියෝ කහවණු......
![]()
හිනා...

dan hinawena kotasa mark karapan balanna.





මාර සිද්ධිය නෙ...mekata nam mona nethtahth hinaa giya bn![]()
![]()

හොඳා... මං හැකි වෙලාවක ඔය දිහාවට සැපත් වෙන්නම් කො.hehe ela ela machn me: uba oya inna eke mage site eketh awith jokes katha dala palaynko aulak neththam : www.entlk.com , lagadi patan gaththe

පැටියා;16633956 said:
යසයි! ලේ පිරිසිඳු කර ගන්න හොඳ හැටි හිනා වෙන්නල...

අදයි දැක්කෙ ඕං...සිංහලෙන් පර්ස් එකට කියන්නෙත් පයිය.කථාවක් තියෙනවා, කිල්ලෝටෙට හෙන ගැහුවම, බුලත් පයිය ඉතුරු වෙයිද කියලා.කිල්ලෝටෙ කියන්නේ, ඉස්සර මිනිස්සු බුලත් විටට කන හුණුටික දාගෙන ඉන්න පොඩි ඩප්පියක් වගේ එකක්.ඒකයි, බුලත්, පුවක් අඩුම කුඩුම ටිකයි ඔක්කොම තියන් හිටියේ බුලත් පයියේ.තේරෙන සිංහලෙන් කිව්වොත් ඒක පොඩි පර්ස් එකක්.ඉතින් ඒකේ ඇතුලේ තියන කිල්ලෝටෙටම හෙණ ගැහුවම, බුලත් පයිය ඉතුරු වෙයියැ.



බින්දු;16716969 said:උඹ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවටම ඔන්ලයින් එන්නේ?

බින්දු;16716969 said:උඹ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවටම ඔන්ලයින් එන්නේ?
අදයි එළකිරිය ට බැස්සෙ ඕං...muge machine eka gahak uda aththe


