හොදක් කලොත් හොදක් වෙනවාමයි ..

Nov 11, 2009
1,429
111
0
හදෙහි ගැඹුරුතම ඉම හා ගැටෙමින්, දෙනෙත කඳුළු දියෙන් තෙමන්නට සමත් වූණා කිව්වොතින් මම නිවැරදි. :yes:
මෙවන් සංවේදී හදවත් ලද එළකිරිය භාග්‍යවන්තයි.
:)
 
  • Like
Reactions: ilakookoo
Nov 11, 2009
1,429
111
0
rqb.gif

 

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    හදෙහි ගැඹුරුතම ඉම හා ගැටෙමින්, දෙනෙත කඳුළු දියෙන් තෙමන්නට සමත් වූණා කිව්වොතින් මම නිවැරදි. :yes:
    මෙවන් සංවේදී හදවත් ලද එළකිරිය භාග්‍යවන්තයි.
    :)


    10246722_772898036056116_195576487_n.jpg
     
    Nov 11, 2009
    1,429
    111
    0
    සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
    උත්තර දෙන්න මේ හැටි සුනංගු වුණේ මොකද කිව්වොතින්, ලෝක කුසලානය ට පහුවැනිද (07) ලොකු අම්මල ගෙ ගෙදර ගිහින්, අවුරුදු කාල, ඊයෙ (17) ගෙදර ඇවිදින්, අද තමයි ඔන්න එළකිරියට ගොඩ වුණේ. :yes:
    ඔන්න ඔය නූල ට ගොහින් බලන්නකො. http://www.elakiri.com/forum/showthread.php?t=1609579 :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1609579
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ape lankawe ayath innawa oya wage karana, hebei ape lankawe narakama ayath innawa.. ewun gena withrak balana.. eka thamai aththa.