1. other guy

    ---- 2015 A/L Political science MCQ paper ----

    :rofl::rofl::rofl::rofl::P හැම ප්‍රශ්නෙකටම උත්තරෙ මහින්ද කියලා දායි
  2. other guy

    WESTERN MEGAPOLIS

    :yes::yes::yes:
  3. other guy

    ඇත්ත කතාවක්.

    කමක් නෑ .මම කලින් දැක්කේ නෑ. You must spread some Reputation around before giving it to blow j again.
  4. other guy

    අලුත් පරපුර ඉගෙනගත යුතු දේ!.............

    මේ දෙවැනිපෙළ නැතිවූයේ තේරීම් කමිටුවේ වරදිනි. මැතිව්ස්, තිරිමාන්න, චන්දිමාල්, දිමුත් වැන්නවුන් මීට වසර 8කට පමණ පෙර සිට පුහුණුවට එක් කළේ නම් අද වනවිට සංගා මගේල හිස්තැන නොතිබෙනු ඇත
  5. other guy

    ---- 2015 A/L Political science MCQ paper ----

    :dull::dull::dull:
  6. other guy

    අපි නොදන්න TITANIC

    මහන්සි වෙලා හදලා තියෙන ත්‍රේඩ් එකක්. රෙප්+ මේක මැයි මාසේ දාපු එකක් වෙලත් මම කලින් දැක්කේ නෑනේ
  7. other guy

    Plane එකක ගියපු එවුන් වරෙන්

    Acrophobia නැත්නම් උස තැන්වලට තියෙන බය ප්ලෙන් එකක යන්න නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.එත් ප්ලෙන්වල යන්න බය වෙන වෙනම පොබියා එක තියෙනවා aviophobia කියලා.එකනම් ප්ලෙන් එකක යන එක අපහසු තත්ත්වයකට පත්කරන්න පුලුවන්. මොනවාවුනත් ඕනෑම ෆොබියා එකක් මානසික වෛද්‍ය ප්‍රතිකාර මගින් හොද කරන්න පුලුවන්
  8. other guy

    machan podi un enna epa ..

    :rofl::rofl:
  9. other guy

    මේ ගැන මොකද හිතන්නෙ ?

    ලෝකේ හැම තැනම එහෙම තමයි.පාලකයින් තමන්ට බලය ලබාගන්න හෝ බලය වැඩිකරගන්න කරන දේවල්වල ප්‍රතිපල විදියට තමයි යුද්ධ ඇතිවෙන්නේ.එත් සාමාන්‍ය මිනිස්සු තමයි යුද්ධයේදි සටන් වදින්නේ හා දුක් විදින්නේ .
  10. other guy

    Augmented Reality පට්ට වැඩක්

    මොකද්ද බන් වෙන්නේ ?
  11. other guy

    Udawwak one Urgent

    බම්ප් තමයි ගුගල් දෙයියන්ගෙ පිහිට හරියන්නේ නැද්ද?
  12. other guy

    Internet Explorer

    :rofl:
  13. other guy

    ඇදේ වැලි බන්

    :rofl:
  14. other guy

    machan podi un enna epa ..

    දැන් කියවනකොට නම් බය හිතෙන්නෙ නෑ
  15. other guy

    ලොව ලොකුම හදවත

    බම්ප්

    No contents