1. other guy

    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

    ඉදිරියටත් elakiri එමි. :yes::yes::cool::cool:
  2. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මාතලේ,මොනරාගල මනාප ආවා
  3. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මම කිව්වේ 2010ට සාපේක්ෂව
  4. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    චමලුත් සමුගන්න ගිහින්නේ ආපහු ආවේ
  5. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    http://adaderana.lk/general-election-2015/index.php
  6. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :lol::lol: ඒ දෙන්නගෙන් කව්රු වැඩිපුර මනාප ගනීද?
  7. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    පාර්ලිමේන්තුවේ ඉන්න ජවිපේ ගාන වැඩිවෙනවා.එත් පක්ෂයක් විදියට ජවිපේට මැතිවරණයකදි ගන්න පුලුවන් ආසන ගාන වැඩි වෙලා නෑ
  8. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    එස්.බී.ට නොදුන්නොත් හොදයි
  9. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දුමින්ද නම් ගොඩ වගෙ
  10. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    :( එත් කලින් ෆොන්සෙකා එක්ක ඉල්ලනකොටත් 7ක් විතර ආවා.මේ සැරේත් ඒකමයි කියන්නේ මීට වඩා උඩට යන්න බෑ ජවිපෙට
  11. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    උදේ 8.30 නිදාගත්තේ
  12. other guy

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    6%ට කොළඹ 2ක් නම් ලැබෙන එකක් නෑ මචන් බිමලුත් පරාදයි

    No contents