දුක යනු අවුරුදු 70ක් තිස්සේ එකම දේ කරන පක්ෂ දෙකකට මාරුවෙන් මාරුවට ජන්දය දමා රට තව තවත් අගාධයට යෑම හැර වෙනත් දෙයක් නොවුනත් තවමත් ඒ පක්ෂ දෙක මේවාරයේදි රට සුඛිත මුදිත කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජන්දය දෙන ,විකල්පයක් යනු කුමක්දැයිවත් නොදන්නා රට වැසියන් පිරිසක් සිටිමයි