ශ්‍රී ලාංකිකයා යනු

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ශ්‍රී ලාංකිකයා යනු

ශ්‍රී ලාංකිකයා යනු,
දුක විදහාපාන්නෙක් මිස එය බෙදාගන්නෙක් නොවේ.
වසර ගණනක් පැවති ශ්‍රී ලාංකීය යුද්ධය තුරන් කළ බවක්වත් අමතක කාලකණ්නි ශ්‍රීලාංකීකයා හට දෙයක වටිනාකම පවතින්නේ එය මතකයේ රැඳෙන තාක් කල් පමණි. මතකයෙන් ගිලිහීම තුල යලි කවරදාකවත් එය ඔවුනට ආවර්ජනයක් වන්නේ නැත.
ඉකුත් දින ප්‍රවෘත්ති තුල ලංකාවේ අංක එකේ පුරවැසියා යැයි හිතන් ඉන්නා තොත්ත බබාගේ කතාවක් දුටුවෙමි. සෝභිත හිමිව හාස්‍යට ගන්නා අන්තර්ජාල භාවිතා කරන්නන්ට වැළකෙන්නට කටයුතු කරන්නයි පවසන ලදී. රට බේරාගත් අතිගරු මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන ඔහුගේම නිවට ලොල්ලන්ට අද මහින්දා මහතා නොහිටින්න පැරීසිය ලංකාවේ වර්ණ තම මුහුණු පොතට යොදාගන්නා බවවත් මෙම පරගැති ගවයාට වැටහුණා නම් යහපත්ය. ලංකාව තුල සෝභිත හිමිට වඩා සුවිසල් මෙහෙවරක් කළ අතිගරු මහින්ද රාජපක්ෂයන්ට මඩ ගසන මොහුගේම නපුංසක පරපුරට මොහුට මෙය ඉගැන්වීමට නොහැකි වුනේ මන්ද?
මා සෝභිත හිමියන්ට වඩා මහින්ද රාජපක්ෂයන්ට ගරු කිරීම තුල යමෙක් මාගේ බෞද්ධකමට වඩා දේශපාලන ගැතිකමක් දකිනවානම් එයට මට දිය හැකි එක පිළිතුර නම්, ආගමක් අදහන්නත් නිදහස් රටක් තනා දුන් ජාතියේ පියා මට ඊට වඩා වැදගත්ය.
මුල අමතක අමනයන් මැද, සියල්ල මනසේ සටහන් වූ හෙළ බෞද්ධයෙකු ලෙස මා ආඩම්බර වෙමි.

වාරියපොළ නර යුවතිය
සේයාගේ දුක් මතකය
සංගාගේ අවසන් ශතකය
සෝභිත හිමි නික්මීය පැරීසිය....

1604868_1058985840779410_1254678841529304106_n.jpg

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ශ්‍රී ලාංකිකයා යනු ,

    කියන වචනේ දාල කියන්න පටන් ගත්තොත් කියන්න හොඳ හොඳ දේවල් කටට එනවා ... ඒ උනාට කමක් නෑ නිකන් ඉන්නවා :sorry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොලොන්නාවේ තෙල් ටැංකියට ගහපු වෙලාවේ ඔය එක රටකින්වත් ලංකවේ කොඩියේ පාට පත්තු කරේ නෑ .. අපේ මිනිස්සු මැරුනේ දහස් ගනන් එතකොට උබල අපෙ කොඩිය දගත්තද?? උඹලට අඬන්න ඔනි නම් අඬපල්ල ලංකවට දැන් වෙන දෙවල් දිහා බලල ... උබල අඩන්නේ මෙ මොන ලේ නෑකමකටද??
    12235095_10205322864062125_8020361498404054990_n.jpg

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොලොන්නාවේ තෙල් ටැංකියට ගහපු වෙලාවේ ඔය එක රටකින්වත් ලංකවේ කොඩියේ පාට පත්තු කරේ නෑ .. අපේ මිනිස්සු මැරුනේ දහස් ගනන් එතකොට උබල අපෙ කොඩිය දගත්තද?? උඹලට අඬන්න ඔනි නම් අඬපල්ල ලංකවට දැන් වෙන දෙවල් දිහා බලල ... උබල අඩන්නේ මෙ මොන ලේ නෑකමකටද??
    12235095_10205322864062125_8020361498404054990_n.jpg

    :yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63

    mewa nan ithin gon part. e kale facebook thibbada bn mehema trend enna? mona de unath eka hoda deyak nan age karanna igena ganilla.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුකියෙ උන්දැලට මතක 1995 වෙච්චි එක සිද්ධියක් ගැන විතරයි වගේ.. 1972 ඉඳලා 2009 අප්‍රේල් 12 වෙනිදා වෙනකන් LTTE උන් මේ ලංකාවෙ අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් අමු අමුවෙ මරලා දැම්මද..? මතකෙට ආපු එකම එක සිද්ධියක් විතරක් අල්ලලා පෝස්ටරයක් හදලා.. ඕකත් මතක් වෙන්න ඇත්තෙ මෑතක රූපවාහිනියෙ ගිය වැඩසටහනක් නිසා..

    උඹගෙ කතාවට එකඟ වෙන්නෙ නැහැ මම.. හේතුව මේ පෝස්ට් එක හදලා තියෙන්නෙ ජීවිතේම මුහුණු පොත කරගත්තු කාලකන්නි පොන්න හුකන්නෙක් නිසා.. උන් ජීවිතේ බෙදාගන්නෙ මූණුපොතෙන්..

    ඔය වෙච්චි හැම සිද්ධියක් පාසාම පොලවෙ පයගහල ජීවත් වෙන මිනිස්සු දුක් උනා, වැලපුනා.. අදටත් ඒ අතීතය මචත් වෙද්දි මිනිසුන්ගෙ ඇස් වලට කඳුළක් එනවා..

    කවුරුත් මිනිස්සු මචං.. ලෝකෙ කොහේ ජීවත් උනත්, මොන ආගමේ උනත්..

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බුකියෙ උන්දැලට මතක 1995 වෙච්චි එක සිද්ධියක් ගැන විතරයි වගේ.. 1972 ඉඳලා 2009 අප්‍රේල් 12 වෙනිදා වෙනකන් LTTE උන් මේ ලංකාවෙ අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් අමු අමුවෙ මරලා දැම්මද..? මතකෙට ආපු එකම එක සිද්ධියක් විතරක් අල්ලලා පෝස්ටරයක් හදලා.. ඕකත් මතක් වෙන්න ඇත්තෙ මෑතක රූපවාහිනියෙ ගිය වැඩසටහනක් නිසා..

    උඹගෙ කතාවට එකඟ වෙන්නෙ නැහැ මම.. හේතුව මේ පෝස්ට් එක හදලා තියෙන්නෙ ජීවිතේම මුහුණු පොත කරගත්තු කාලකන්නි පොන්න හුකන්නෙක් නිසා.. උන් ජීවිතේ බෙදාගන්නෙ මූණුපොතෙන්..

    ඔය වෙච්චි හැම සිද්ධියක් පාසාම පොලවෙ පයගහල ජීවත් වෙන මිනිස්සු දුක් උනා, වැලපුනා.. අදටත් ඒ අතීතය මචත් වෙද්දි මිනිසුන්ගෙ ඇස් වලට කඳුළක් එනවා..

    කවුරුත් මිනිස්සු මචං.. ලෝකෙ කොහේ ජීවත් උනත්, මොන ආගමේ උනත්..

    :yes::yes::yes:
    Mama oyage kathawata 100% ekagai crazy buddya:).Me Dilwaale kiyana eka nan polbooruwek ban.Muu ara kellekwa amu amuwe rag karana video ekaka kiyala tibuna oka sulu deyak.Oya eyage yaaluwo tika athal ekata karana wadakya kiyala!!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොලොන්නාවේ තෙල් ටැංකියට ගහපු වෙලාවේ ඔය එක රටකින්වත් ලංකවේ කොඩියේ පාට පත්තු කරේ නෑ .. අපේ මිනිස්සු මැරුනේ දහස් ගනන් එතකොට උබල අපෙ කොඩිය දගත්තද?? උඹලට අඬන්න ඔනි නම් අඬපල්ල ලංකවට දැන් වෙන දෙවල් දිහා බලල ... උබල අඩන්නේ මෙ මොන ලේ නෑකමකටද??
    12235095_10205322864062125_8020361498404054990_n.jpg

    ලේ නෑකම් තියෙන්න ඕන නැ මෝඩ හරකෝ
    මනුස්සයෙක්ට කරදරයක් උනාම උ මොන ජාතියක උනත් මනුස්සකමට එහෙම හිතෙනවා
    උබ ඔය කියන සිංහලකම ලන්කිකකම එකයි
    නැත්තම් ලාංකිකයෝ කියල කුහකකමේ අහක බලන්නද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    බුකියෙ උන්දැලට මතක 1995 වෙච්චි එක සිද්ධියක් ගැන විතරයි වගේ.. 1972 ඉඳලා 2009 අප්‍රේල් 12 වෙනිදා වෙනකන් LTTE උන් මේ ලංකාවෙ අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් අමු අමුවෙ මරලා දැම්මද..? මතකෙට ආපු එකම එක සිද්ධියක් විතරක් අල්ලලා පෝස්ටරයක් හදලා.. ඕකත් මතක් වෙන්න ඇත්තෙ මෑතක රූපවාහිනියෙ ගිය වැඩසටහනක් නිසා..

    උඹගෙ කතාවට එකඟ වෙන්නෙ නැහැ මම.. හේතුව මේ පෝස්ට් එක හදලා තියෙන්නෙ ජීවිතේම මුහුණු පොත කරගත්තු කාලකන්නි පොන්න හුකන්නෙක් නිසා.. උන් ජීවිතේ බෙදාගන්නෙ මූණුපොතෙන්..

    ඔය වෙච්චි හැම සිද්ධියක් පාසාම පොලවෙ පයගහල ජීවත් වෙන මිනිස්සු දුක් උනා, වැලපුනා.. අදටත් ඒ අතීතය මචත් වෙද්දි මිනිසුන්ගෙ ඇස් වලට කඳුළක් එනවා..

    කවුරුත් මිනිස්සු මචං.. ලෝකෙ කොහේ ජීවත් උනත්, මොන ආගමේ උනත්..

    :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    :):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමනම් ඔහොම ප්‍රොෆයි පික් එකක් දාගෙන නැ

    එත් හාමුදුරුවොන්ගේ අපවත් වීමට / මැලේසියාවේ ගුවන් අනතුරට / බොරලන්ද නාය යාමට වගේ සිද්දීන් වලට ඔය වගේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරගෙන ශෝකය පල කල මිනිස්සු හිටිය ..ඉතින් මටනම් එකේ වැරද්දක් පෙන්නේ නැ ..මොකක්ද එකේ වැරැද්ද ? මිනිස්සු ප්‍රන්ශේ උනු එකද ?

    ලංකාවේ ඉස්සර සිදුවුන සිදුවීම් වලට මිනිස්සු දුක් උනේ නැ කියල ප්‍රන්ශේ උනු සිද්දියට දුක් වෙන එකෙන් අදහස් කරන්නේ නැ . ෆේස්බුක් ජනප්‍රිය උනාට පස්සෙයි මෙහෙම ප්‍රවනතාවයක් ආවේ
     
    mun mewa hadanne unge pages promote karanna bn. maha sakkili ballo
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බුකියෙ උන්දැලට මතක 1995 වෙච්චි එක සිද්ධියක් ගැන විතරයි වගේ.. 1972 ඉඳලා 2009 අප්‍රේල් 12 වෙනිදා වෙනකන් LTTE උන් මේ ලංකාවෙ අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් අමු අමුවෙ මරලා දැම්මද..? මතකෙට ආපු එකම එක සිද්ධියක් විතරක් අල්ලලා පෝස්ටරයක් හදලා.. ඕකත් මතක් වෙන්න ඇත්තෙ මෑතක රූපවාහිනියෙ ගිය වැඩසටහනක් නිසා..

    උඹගෙ කතාවට එකඟ වෙන්නෙ නැහැ මම.. හේතුව මේ පෝස්ට් එක හදලා තියෙන්නෙ ජීවිතේම මුහුණු පොත කරගත්තු කාලකන්නි පොන්න හුකන්නෙක් නිසා.. උන් ජීවිතේ බෙදාගන්නෙ මූණුපොතෙන්..

    ඔය වෙච්චි හැම සිද්ධියක් පාසාම පොලවෙ පයගහල ජීවත් වෙන මිනිස්සු දුක් උනා, වැලපුනා.. අදටත් ඒ අතීතය මචත් වෙද්දි මිනිසුන්ගෙ ඇස් වලට කඳුළක් එනවා..

    කවුරුත් මිනිස්සු මචං.. ලෝකෙ කොහේ ජීවත් උනත්, මොන ආගමේ උනත්..

    Anika ekale FB thibune nane :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ ඔය පොස්ට් එක ගැන කියන්නේ ප්‍රන්ශේ හින්දනේඉ. දැන් එහෙනම් කියහන්කො, උබ අද දවසේ පුත්තලම, හලාවත පැත්තේ, මිනිස්සු ගන්වතුරෙන් අනාත වෙලා.. කිලොමීටර් දාස් ගානක් නැ උබ ඉන්න තැන ඉදන්.. කො උබ ප්‍රේ ෆො චිලව්, ප්‍රේ ෆො පුට්ලම් කීවද? අන්න එහෙම උබ කියනවනම්, උබ කියන විදියට අපි වැරදියි ප්‍රන්ශයට ප්‍රේ කරන එක.. ම්නොකද ප්‍රන්ශේ උන් චිලව් දන්නෙත් නැ පුට්ලම් දන්නෙත් නැ.. ඉතින් එහෙම එකේ උබ දන්නවානේ.. කො ඉතින් උබ ඒ මිනීස්සුන්ට ප්‍රේ කලාද ගන්වතුරෙන් නිදහස් වෙන්න..
     
    මමනම් ඔහොම ප්‍රොෆයි පික් එකක් දාගෙන නැ

    එත් හාමුදුරුවොන්ගේ අපවත් වීමට / මැලේසියාවේ ගුවන් අනතුරට / බොරලන්ද නාය යාමට වගේ සිද්දීන් වලට ඔය වගේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරගෙන ශෝකය පල කල මිනිස්සු හිටිය ..ඉතින් මටනම් එකේ වැරද්දක් පෙන්නේ නැ ..මොකක්ද එකේ වැරැද්ද ? මිනිස්සු ප්‍රන්ශේ උනු එකද ?

    ලංකාවේ ඉස්සර සිදුවුන සිදුවීම් වලට මිනිස්සු දුක් උනේ නැ කියල ප්‍රන්ශේ උනු සිද්දියට දුක් වෙන එකෙන් අදහස් කරන්නේ නැ . ෆේස්බුක් ජනප්‍රිය උනාට පස්සෙයි මෙහෙම ප්‍රවනතාවයක් ආවේ

    ප්‍රන්ශය කියන්නේ ලංකාවේ මිනි මරන්න උදව් වෙච්ච රටක්....සමහර විට ඒක වෙන්න ඇති.....ලංකාවේ මැරිච්ච මිනිස්සු ගැන හිතෙනවා ඇති..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ප්‍රන්ශය කියන්නේ ලංකාවේ මිනි මරන්න උදව් වෙච්ච රටක්....සමහර විට ඒක වෙන්න ඇති.....ලංකාවේ මැරිච්ච මිනිස්සු ගැන හිතෙනවා ඇති..

    :):):):)
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?