. අලුත් පරපුර වැරදි තමයි. යුද ජයග්‍රහණය හැල්ලු කිරීම. මේ තියෙන්නේ ෆේක් එකෙක් අලුත් පරපුරට මඩගහන්න හදපු පොටෝ එකෙක්. එත් අලුත් පරපුරට මඩ ගහන්න හරි මේ කොල්ලො දෙන්නව දාලා මිනීමරුවො කියලා පොටෝ හදන්න උඹලගෙ මනස විකෘති කරේ කවුද බන් ?? කොහොමද යකෝ කාටහරි මඩගහන්න හරි මෙහෙම පොටෝස් හදන්නේ?? කොහොම...