අස්වැසුම ගන්න උන්

Myth

Well-known member
  • Jul 9, 2009
    19,106
    12,596
    113
    Behind u :p
    අස්වැසුම ගන්න අවෘදු 55 අඩු, ආබාදිත නොවන් උන්ට අවෘදු 2,3 ඇතුලත මොනාහරි කර්මාන්තයක් හරි රස්සාවක් හරි කරන්න කියන්නෙ නැද්ද බන්
    නිකම්ම Kanna ඉන්න http la 😁
     
    • Like
    Reactions: bladeable

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,913
    40,056
    113
    Homagama
    අස්වැසුම ගන්න අවෘදු 55 අඩු, ආබාදිත නොවන් උන්ට අවෘදු 2,3 ඇතුලත මොනාහරි කර්මාන්තයක් හරි රස්සාවක් හරි කරන්න කියන්නෙ නැද්ද බන්
    නිකම්ම Kanna ඉන්න http la 😁

    ඕවා කරන්නෙ නැ බං. අස්වැසුම ලිස්ට් එක දැක්කාම ලැජ්ජයි. හොදට අතපය තියන හැතිකරේ severe poor දාලා ඉන්නේ.
    අනුර ඒක නැවත රිවිව් කරන්නේ නැ කැමැත්තෙන් අයින් උනොත් මිසක්. ඕක පක්ෂයේ තින්දුව. ඡන්ද බලාගෙන කවුරුත් වැඩ කරන්නේ. ඔය IT කාරයෝ පරල වෙලා කැ ගැහුවට උන්ට වඩා ගමේ ඡන්ද කුට්ටිය ලොකුයි කියලා මොකා උනත් දන්නවා. අලුත් පරම්පරාව ඡන්ද පොල⁣ට නාවට ගමේ එකා උදේම එනවා. අස්වැසුම වෙනස් විම මේ රජයෙන් වෙන දෙයක් නෙවෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,336
    77,371
    113
    අස්වැසුම ගන්න අවෘදු 55 අඩු, ආබාදිත නොවන් උන්ට අවෘදු 2,3 ඇතුලත මොනාහරි කර්මාන්තයක් හරි රස්සාවක් හරි කරන්න කියන්නෙ නැද්ද බන්
    නිකම්ම Kanna ඉන්න http la 😁
    ඕවා කරන්නෙ නැ බං. අස්වැසුම ලිස්ට් එක දැක්කාම ලැජ්ජයි. හොදට අතපය තියන හැතිකරේ severe poor දාලා ඉන්නේ.
    අනුර ඒක නැවත රිවිව් කරන්නේ නැ කැමැත්තෙන් අයින් උනොත් මිසක්. ඕක පක්ෂයේ තින්දුව. ඡන්ද බලාගෙන කවුරුත් වැඩ කරන්නේ. ඔය IT කාරයෝ පරල වෙලා කැ ගැහුවට උන්ට වඩා ගමේ ඡන්ද කුට්ටිය ලොකුයි කියලා මොකා උනත් දන්නවා. අලුත් පරම්පරාව ඡන්ද පොල⁣ට නාවට ගමේ එකා උදේම එනවා. අස්වැසුම වෙනස් විම මේ රජයෙන් වෙන දෙයක් නෙවෙයි.
    සමහර උන මොටොබයික් වල බන් එන්නේ ඕක ගන්න. මමනම් කියන්නෙ තරුන උන්ටනම් එක දිගට අවුරුද්දක් වගේ දෙන්න ඕනා රස්සාවක් හොයාගන්න, නැත්තන් හුකාගනින් කියන්න ඕනා.

    පරම්පරාවෙන් පරම්පරාවට දෙන එකත් නවත්තන්න ඕනා.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,355
    1,758
    113
    අය වැය කතාව කලෙත් මෙලෝ දෙයක් දන්නේ නැතුවද බන් මුන් ? පේන විදිහට පැලවත්තටත් අස්වැසුම තියෙනවා වගේ.

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක කරන්න නම් ගමට ධනවාදය ගෙනියන්න ඕන.


    පන්සලෙන් අල්පේච්ඡතාවය උගන්වන එක නවත්වන්න ඕන.

    හැම ගමකින්ම කීප දෙනෙක් කොරියා යවන්න ඕන.
    උන්ගේ ගෙවල් සරු වෙද්දී අනිත් ගෑණු මිනිහගේ ඔළුව කනවා. ඉරිසාවෙන් තමයි කැපිටලිසම් හොඳට දුවන්නේ.

    එතකොට තේරුමක් නැති බඩු වලින් ගෙදර පුරවගන්න ලේසියෙන් ලෝන් දීලා ණය උගුලක අහු කරන්න ඕන, ගෑනිටයි මිනිහටයි දෙන්නටම රස්සා කරන්න සිද්ධ වෙන්න. 😆

    ළමයින්ව උනත් ටාගට් කරලා මාර්කටින් කරා නම් උනුත් සල්ලි හොයන්න බහිනවා පොඩිකාලේ ඉඳලම.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,355
    1,758
    113
    hariyata filter karanna criteria nane.. athapaya thibbata mentally case ewuntuh innawa
    අතපය හොදට තියාගන කොන්ත්‍රාත් වලට, දවස් කුලී වලට පේන්ට් වැඩ කරන උනුත් ඉන්නවා බන්. දන්න ගෙදරක තාත්තයි, පුතයි දෙන්නම ගන්නවා.
    දෙන්නාම බාස් ලා
     
    • Like
    Reactions: ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,606
    35,565
    113
    කම්මැලි බේසිගේ පුතාලා අස්වැසුම ගන්න එන්නේ බයික්වල, ත්‍රීවීලර් වල, ඩිමෝ බට්ටන්ගේ.
    වයස 60 අඩු අතපය හොඳට තියෙන එක පගයෙකුට අස්වැසුම නොදිය යුතුයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,148
    15,647
    113
    New Zealand
    අස්වැසුම ලිස්ට් එකේ උබේ ගමෙන් අස්වැසුම ගන්න උන් කවුද කියලා බලපන්කෝ. එතකොට උබටම අයිඩියා එකක් ගන්න පුලුවන් මේක සාදාරණද අසාදාරණද කියලා. මම වලතරටත් කිව්වා අස්වැසුම ගනින් කියලා. අඩුම තරමේ ඌ ඒකෙන් ඉන්ටනෙට් බිලවත් ගෙවා ගන්නවා. ඌ වගේ එකෙක් ඒක ගන්නඑක අසාදාරණ නෑ. අඩුම තරමේ ඌ එක ඩොලර් එකක් හරි ලංකාවට ගේනවා. වලතරයට කාත් කවුරුත් නෑ. ස්ථිර ජොබ් එකක් කරන්නෙත් නෑ.ඌ අස්වැසුම ඉල්ලුව නම් අනිවාර් යයෙන්ම ලැබෙනවා.
    හොදට වාහන තියන බේසික් පුත්තු මොකුත් නෑ වගේ අස්වැසුම ගන්නවා. මේවා දෙන ග්‍රාමසේවකලගේ , සංවර් ධන නිලාදාරින් අහවල එක බලලද දන්නෙ නෑ අස්වැසුම දෙන්නේ
     
    • Love
    Reactions: nalin0001

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,438
    19,638
    113
    Colombo
    මේ පැත්තෙ මාලු බෝට්ටු තියන එවුනුත් අස්වැසුම ගන්නවා කියලා තමයි කියන්නෙ
     
    • Like
    Reactions: zid2021

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,606
    35,565
    113
    හැම පාණ්ඩුවම බලන්නේ චන්දේ විතරයි. රට හදන්න එක පගෙකුට උවමනාවක් නෑ
    ලී ක්වාන් යූ කෙනෙක් කවදා නම් පහළ වේවිද මෙසිරිලකේ