1. Camacho

    Open Deep Research Opensource

    ade mata access nehene, ekata giyama tiyeno "available to PRO users today, Plus and Team NEXT kiyala bn
  2. Camacho

    Open Deep Research Opensource

    PRO unta witharai neda
  3. Camacho

    ලන්කාවෙ අරග්ලෙ නිකම් ඇති වෙච්ච දෙයක් නොවෙන බව ට්‍රම්ප් කියයි!

    නම් ලිස්ට් එක එහෙන් publish උනොත් මිසක් නිකන් ඔහොම chat screenshot එකක තිබ්බ පලියට sure කරන්න බෑ. ඒකෙන් වෙන්නෙ ඇත්තම උන් ටික හන්ගන එක. ඩිලීටි බුවගේ pulse.lk එකත් කොනක කියලා යන්නේ
  4. Camacho

    හැමදාම ඇක්සිඩන්ට් වෙන හොල්මන් බස් එකක් 😱

    uba hariyata CTB wala gihin ne. okun ekkoma ekai. bohoma tikai inne hariyatra drive karana. anika okunge timing seen ekata solution ekak oni. dura ewata tiyena timing walata slow gihin yanna be.
  5. Camacho

    ඉංජිනේරු හඳුන්නෙත්ති ආණ්ඩුව පට්ට ගහයි...

    ඕකට හොදම උදාහරනේ හරිනි :lol: කලින් වගේ නෙවෙයි. කෙලින්ම U-TURN එකක් ගහලා තියෙන්නේ. පුදුම pressure එකකින් ඉන්නේ. විපක්ශේ එකෙක් හරි කතා කරන්න ගත්ත ගමන් කෙලින්ම කාලි ආවේශ වෙන්නේ 😂😂
  6. Camacho

    කයි Talk

    මන් ගාව ඕකේ අනිත් විඩියෝ එක නෑ බන්. අඩුම 140 දීපන් කියලා බල්දි පෙරලපු එක
  7. Camacho

    කයි Talk

    මුන්ට dementia ද බන් ? දැන් ඒක බෝවෙන ලෙඩකුත් වෙලාද ?
  8. Camacho

    දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..

    solar tika off weddi balance karanna ottu wenada :confused: idea ekak ne e seen eka gena hettipolata awith tiyenne 4.30 th pahu wela
  9. Camacho

    ජනධිපතිගේ නිල ෆේස්බුක් පිටුවෙන් මඩ දාලා ඩිලීට් කරලා

    :lol: සමීරයා live ආව එක මතක් උනා. මේත් උන්මද දන්නේ නෑ.
  10. Camacho

    deepseek එකේ Limite තියෙනවා නේද ?

    redde ChatGPT 03-mini-High ekath ehemai, aye use karanna 11 wenida wenakan inna oni :angry: python code dekai liyagaththe
  11. Camacho

    රටම පැතු වෙනස මෙයයි ,NPP මන්ත්‍රීවරුන් බස් රථයෙන් පාර්ලිමේන්තු.

    අනේ ඉතින් තව හත් අට මාසයක් සින්හලු චූන් කරන්න මෙහෙම කට්ටක් කන්න වෙනවා කියලා මතක් වෙද්දි බඩ පපුව හෝස් ගාල යනවා ඇති අලුත් මන්ත්‍රී හාමුලා ටිකට
  12. Camacho

    වනචාරී ආපනශාලාව 🍕🍔🥗

    muge ehema wenne ne, Videos hadanna ehemath ekkamane hadala tiyenne place eka.ithin minissu awe neththath padunam wenne nehe tourism walin ena duspa kali ehema okkoma wage ewi place ekata muth ekka photo ekak gahala yanna 8-)
  13. Camacho

    කොල්ලනේ, සීයගෙ පක්සෙට කේස් එකක්.... අපෙ එලකිරි විද්වතුන්ගෙන් උපදෙස් ඕනේ...

    වෙන්නත් පුලුවන්, අවසාන කාලේ කන්චන ලව එහෙම ලගින් තියගත්ත එකටත් අවුල් ඇතිනේ.
  14. Camacho

    කොල්ලනේ, සීයගෙ පක්සෙට කේස් එකක්.... අපෙ එලකිරි විද්වතුන්ගෙන් උපදෙස් ඕනේ...

    රනිලට ඕනි ඊලග චන්ද දෙක ඉවර වෙනකන් අතුලට එන්නෙ නැතුව බේරිලා ඉන්න විදිහක්. එතකන් ගැලරියට චූන් දෙනවා වන්දි බට්ටයෝ. රවියා ලොවෙත් රනිලට පිටින් යන්නේ නෑ
  15. Camacho

    SoundPEATS Air4 Pro ANC

    mamath reviews balala balala, karagannama deyak nethuwa soundcore R50i NC ekak genawa, tama test karanna time ekak set une nehe. mama earbuds ehema use karana ekek newei lokuwata. e hina shape. poddak balapan, godak ewala wage call walata witharaida danne nehe active wenne.
  16. Camacho

    ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

    thamangema ekekta 5m+ :( mata kelawila inna welawe mu witharai lagin hitiye + support ekak dunne, ehema ekaata be kiyanna beri kamata deela hodama eken kelauna
  17. Camacho

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    yako leeta lesi athulagala danawa :sorry: schedule set karana eken wedak wenne nehene ethakota,.
  18. Camacho

    බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

    ow awurudu gankata kalin rs 3000 ta withara daraz eken gaththe. apenam gaththe poddage sellam karana area walata dala tiyanna, wede tiyenne meke suction power eka madi. loku area walata wedak ne.
  19. Camacho

    අළුත් ක්‍රමය තුළ විපක්ෂය වන්නේ මහජනතාව (social media)

    election චූන් එක කොහොමත් මාස දෙක තුනක් තියෙනවා 8-)
  20. Camacho

    උබලට තියන Bad habits මොනාද?

    කන එක තමයි බන් case එක, හැම වෙලේම වැඩ කරද්දි හපන්න ඕනි මොනවාහරි. මේක මේ අවුරුදු 2-3 ක ඉදන් වෙන වැඩක්. stress එකට වෙන්නත් පුලුවන් :sorry:

    No contents