2-3 Million වගේ. මම කාටවත් ණය නැහැ . අදටත් වෙලාවට දෙන අයට දෙනවා. අනිත් අයටනම් කෙලින්ම බෑ කියනවා. ඒ වෙලාවට මුණ අවුල් කරන ගියාට සල්ලි ඉල්ලන්න පස්සෙන් යනවට වඩා හොඳයි ඒක . Lost එක දරාගන්න පුළුවන් ගානක් දෙන්න. එතකොට දුක නැහැ.
සම්ලි දුන්නා , ඉල්ලුවම දුන් නෑ , නෑ කිය කිය මග ඇරියා . ටිකක් දුර එකෙක් . මම ෆුල් කැමෆාලාජ් ගිහින් මද්යම රාත්‍රියේ වැඩේ කරාල ආවා . පොලිසි යන්න ඕනේ කේස් එකක් ඉතින් . හැමිනිලා යන්න ඇති . පොඩි ලොසින්ජර දාන සිරිමලු බැග් කාලක වගේ වැලි සීනී දැම්මා .interesting kathawak wage. wisthara athiwa kiyapankko. podi kale mai ayyai nodanna kamata ekekuge bike ekata wali damma. u adatath danne nae mokada bike ekata une kiyala
Context ?
මේකෙ මට නම් අවුලක් තියෙනව මචං. ලොස්ට් එක දරාගන්න පුලුවන් ගානක්වත් දෙන්න හිතෙන්නෙ නෑ එහෙම කරොත් මට සල්ලි වලට Disrespect කරා වගේ කියල දැනෙනව(Guilty එකක්). සල්ලි එක්ක සෙල්ලම් කරන එක නම් හොඳ වැඩක් නෙමෙයි මචං සල්ලි අපි එක්ක සෙල්ලම් කරන්න ගත්තොත් යන එන මං නැති වෙනව.Lost එක දරාගන්න පුළුවන් ගානක් දෙන්න. එතකොට දුක නැහැ.
මම කිවේ පොඩි ගානක් ඕනි නම් දෙන්න කියල බේරෙන්නම බැරි නම්මේකෙ මට නම් අවුලක් තියෙනව මචං. ලොස්ට් එක දරාගන්න පුලුවන් ගානක්වත් දෙන්න හිතෙන්නෙ නෑ එහෙම කරොත් මට සල්ලි වලට Disrespect කරා වගේ කියල දැනෙනව(Guilty එකක්). සල්ලි එක්ක සෙල්ලම් කරන එක නම් හොඳ වැඩක් නෙමෙයි මචං සල්ලි අපි එක්ක සෙල්ලම් කරන්න ගත්තොත් යන එන මං නැති වෙනව.
Umbata pissuda ban anunge loan walata sign karanna?එකෙක් ජපන් යන්න ලෝන් එකකට සයින් කරන්න කියනවා.ගිහින් වාරික මිස් කරන්නේ නැතුව ගෙවන්නම් කියනවා
Ai ehema ekekta nayata dunne ban?60 000 most recent one
bugger did not even said thanks after getting the money