ජොබ් එකක් ගැන කිව්ව ම අම්මා ටිකක් පුදුමත් වුනා....අම්මා හිතලා තියෙන්නෙ මම තව කෝස් එකක් කරයි කියලා.....අම්ම ට මන් ගැන තාමත් ලොකු බලාපොරුත්තවක් තියෙන්වා.......මම AL FAil වෙනවා කියලා කිව්වෙත් හෙන ගේමක් දීලා......එක එක දේවල් මොනවා කිව්වත් අන්තිමට කිව්වෙ ජිවිතෙ කොහොම හරි හොඳට හදා ගන්න කියලා......