සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    ඔය කතාව මාත් අහල තියෙනවා. මහින්ද ට විපක්ෂේ ගැන දුක හිතෙන්න ඇති. සමහරවිට සජිත් ගත්තොත් රනිල්ට ගේමක් නැති නිසා බැහැ කියන්න ඇති. දැන් උනත් සජිත්ට ගොඩක් අවවාද දෙනවා. මේ ලගදි, ගැටුම් වලට යන්න එපා කියල කිව්වා.


    BUMP
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    4q9pT9i.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    ane me diga haaalla kiyawanna kammali saho

    තමන්ගේ චන්දේ රට වෙනුවෙන් වටිනාදෙයක් කරන්න පුලුවන් කෙනෙක් අවිල්ල මිනිස්සුන්ගේ ජීවන බර නැතිකරන්න පුලුවන් කෙනෙක් එනකන් හූල්ලන අය මේක කියවයි... මමී ඩැඩී දෙනදේ කාල ඉන්න ළමයිනම් කියවන එකක් නෑ... එයාලට කොහොමත් මේක සෙට් වෙන්නේ නෑ තමයි සහෝ...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    "එක්සත් ජාතික පක්ෂයේ ඇති අපූර්වත්වය වන්නේ මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසය සමග දකුණේ එජාප හිතවත් තිස් ලක්ෂයකට වැඩි සිංහල බෞද්ධ ජනතාවකගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාවයි. එය එජාපය මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් ලෙස ගොඩනගා ගෙන ඇති ඓතිහාසික ප්‍රතිරූපය සමග ගොඩ නැගී ආරක්ෂා වන්නකි. අදටත් රුපියල් කෝටි - ප්‍රකෝටි ගණන් වියදම් කළත්, ආණ්ඩුවට zඋතුරු වසන්තයZ හරහාවත් උතුරේ සුළු ජාතිකයන් දිනා ගන්නට නොහැකි වී ඇත. එබැවින් තීරණාත්මක කරුණක් වන්නේ එම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කෙරේ මධ්‍යස්ථ සුළු ජාතිකයන්ගේ පවා ඇති විශ්වාසයයි."
     
    Aug 31, 2011
    399
    43
    0
    a

    සජිත් කියන මනුස්සය රනිල් හරි මහින්ද හරි එක්ක සසදන්නවත් බැහැ

    මහින්ද සාමාන්ය මන්ත්‍රී කාලෙත් කොච්චර මිනිස්සු එක්ක වැඩ කලාද....
    මහින්ද ට කොච්චර දේශපාලන ඉතිහාසයක් තියෙනව ද...?

    සජිත් ගැන අපි අහල තියෙන්නෙ නිදන් හාරපු ඒවගැන ඇරුනම අයාගෙ තාත්තගෙ වැඩ විතරයි
    මැශින් එකක් දුන්නට,,අනුන්ගෙන් ගත්ත රුපියල් 50 000 නෝට්ටු බෙද බෙද ගියාට රටක නායකයෙක් වෙන්න සුදුසුකම් නෙවේ
    පරිනත ජාතික දේශපාලකයෙක් වෙන්න බැහැ
    අනික සජිත් ට කිසිම උගත් කමක් තියා සාමාන්ය බුද්ධිය වත් නැහැ
    තමන්ගෙ තාත්තගෙ සින්දු කියල කියක් හරි හොයා ගන්න ගායකයෙකුට සමානයි සජිත්..

    සජිත් හැමදාම ජන්දයක් එනකොට සිරස එක්ක එකතු වෙලා කුමන්තරනය කරනව,,සජිත්ගෙ ලනු කාල යූ න් පී එකේ හිටිය මහා චරිත රනිල් එක්ක රන්ඩුවෙලා රජයට ගියා.නමුත් ලනු දුන්න සජිත් එකෙන් ගියෙ නෑ,,බොරුවට රනිල් එක්ක වලි කියල පෙන්නල පස්සේ රනිල් එක්ක හොද වෙනවා,,

    සජිත් ල මoගල ල තමයි යූ න් පී නන්නත්තාර කලේ

    LTTE එකට උදවු කරපු,,දැන් රට දැය සමය විනාස කරල දාන සිරස ටීවී එකට කඩේ යන ලැජ්ජ නැති මිනිස්සු

    ඒ අතින් රනිල් ට උගත් කම පලපුරුද්ද දෙකම තියෙනවා අනික් අඩුපාඩු තිබ්බට

    අත්තෙන්ම ලoකාවෙ අනාගතය බලනකොට හොද නායකයෙක් එයි කියල පේන්නෙය් නැහැ
    කොහොම බැලුවත් හොද නායකයෙක් එන පාටක් නැහැ,,රටට අවම හානියක් කරන කෙනයි තෝරගන්න වෙන්නෙ

     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ මී හරක් දන්නෙ නැහැනෙ 2005 මහින්ද දිනපු ගමන් ලොට් පිටින් යනකොට සජිත් අම්මව අරලියගහ මන්දිරේට යවලා ගන්නවද කියලා අස්සෝපු එක. මහින්ද එදා බෑ කියුවා. දැන් මුන් උට කඩේ යනවා.

    ඔය කතාව මාත් අහල තියෙනවා. මහින්ද ට විපක්ෂේ ගැන දුක හිතෙන්න ඇති. සමහරවිට සජිත් ගත්තොත් රනිල්ට ගේමක් නැති නිසා බැහැ කියන්න ඇති. දැන් උනත් සජිත්ට ගොඩක් අවවාද දෙනවා. මේ ලගදි, ගැටුම් වලට යන්න එපා කියල කිව්වා.


    ඔය කතාව බොරුවක් ඕක පැතිරෙව්වේ රජයේ හිතවත් පත්තරයක් වෙන රිවිරෙන්. සජිත් ඒ වෙනුවෙන් පැහැදිලි කිරීමකුත් ඉල්ලලා අන්තිමට පත්තරෙන් සජිත්ගෙන් සමාව ඉල්ලුචා
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Aniwa sajith maha amathi kamata illuwoth UNP eka chande paradunath sajith thamai wadima manapa ganne. paradunath gawrawanwitha parajak thamai dinannath chance ekak thiyanawa. anika eka ratema inna UNP karayange pibideemak athi karannath hethuwak wei ilanga janadipathiwaranedi eka Sajith ta wasiyak.
     

    Similar threads