නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මචන්ලා මේකයි කතාව ....අපේ ඉඩම් වලට එන්න තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා කුඹුරක අයිනේ තියෙන අඩි පාරකින්. සින්කකර ඉඩම් 10කට එන්නේ ඔය පාරේ. ඔප්පු වල තියෙන්නේ ඔය පාර. දැනට ඒක අඩි 4ක් වගේ තියෙනවා. පාර අඩි 10ට පුළුල් කරලා උඩට ගන්න කුඹුරේ අයිතිකාරයා කැමැත්ත දෙන්නේ නෑ. බැරිවෙලා හරි නඩුවක් දාන්න උනොත් වැඩේ දිගට දිගට ඇදිලා ලෙඩක් වෙයිද ? :dull::dull::dull:
    elakii02.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    View attachment 135966
    ubalage para mokakda kiyala lakunu karannako.
     
    • Like
    Reactions: NRTG and Dexter-D

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නඩු දැම්මොත් කල් යන එකනං වෙනවා මචං. විශේෂයෙන් කොවිඩ් හින්ද නඩු තව හිර වෙලා තියෙන්නේ.
    අනිත් අය ඔක්කොම එකතු වෙලා ඉල්ලන්න.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ubalage para mokakda kiyala lakunu karannako.
    ඔය මචන් මාර්ග අයිතිය හිමි පොදු මාර්ගය කියල ලකුණු කරලා තියෙන්නේ ඒක. ඒ පාර තමා හැම ඉඩමකටම ප්‍රවේශ මාර්ගය විදියට තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා

    නඩු දැම්මොත් කල් යන එකනං වෙනවා මචං. විශේෂයෙන් කොවිඩ් හින්ද නඩු තව හිර වෙලා තියෙන්නේ.
    අනිත් අය ඔක්කොම එකතු වෙලා ඉල්ලන්න.
    අනිත් අයත් ඔක්කොම ඒ විදියට එකඟයි මචන්. ඔය ඉඩම් අයිති 10 දෙනාගේම කැමැත්ත තියෙනවා එහෙම ගන්න. අවුල තියෙන්නේ කොච්චර කාලයක් යයිද කියන එක මචන් නඩුවකට යන්න උනොත් :(
    ------ Post added on Jul 20, 2021 at 9:28 PM
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    manussaya salliwalta wikunanne nathnam a minihage idama balahathkarayen ganna yanne ai side eke thiyana alata udin concreat ekak dagaththanam harine ai ahinsaka minihek dukmahansi wela gaththa idamakata kelinna hadanne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචන්ලා මේකයි කතාව ....අපේ ඉඩම් වලට එන්න තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා කුඹුරක අයිනේ තියෙන අඩි පාරකින්. සින්කකර ඉඩම් 10කට එන්නේ ඔය පාරේ. ඔප්පු වල තියෙන්නේ ඔය පාර. දැනට ඒක අඩි 4ක් වගේ තියෙනවා. පාර අඩි 10ට පුළුල් කරලා උඩට ගන්න කුඹුරේ අයිතිකාරයා කැමැත්ත දෙන්නේ නෑ. බැරිවෙලා හරි නඩුවක් දාන්න උනොත් වැඩේ දිගට දිගට ඇදිලා ලෙඩක් වෙයිද ? :dull::dull::dull:
    View attachment 135966
    කුබුර උට සින්නක්කර අයිති එකක්ද ? රජයේ දිමනා ඉඩමක්ද කියලා බලන්න වෙනවා මුලින්
     
    • Like
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    manussaya salliwalta wikunanne nathnam a minihage idama balahathkarayen ganna yanne ai side eke thiyana alata udin concreat ekak dagaththanam harine ai ahinsaka minihek dukmahansi wela gaththa idamakata kelinna hadanne
    ඒ ඇල මචන් අඩියක් විතර පළල එකක්. ඒ ඇලට එහා පැත්තේ බිල්ඩින් එකක් තියෙන්නේ. ඉතින් එතැනින් කොහොමත් උඩට එද්දී ඒ කුඹුරෙන් තමා ගන්න වෙන්නේ මචන්. ඒකයි අවුල

    කුබුර උට සින්නක්කර අයිති එකක්ද ? රජයේ දිමනා ඉඩමක්ද කියලා බලන්න වෙනවා මුලින්
    මේක මචන් සින්නක්කර නෑ. ඒකෙත් තාම ආරවුල් තියෙනවා. බැංකුවට තියල තියෙන්නේ කියනවා. නඩු කියනවා. තව පාර්ශව කරුවෝ ඉන්නවා කියනවා. පවුලේ උන් අතරේ බෙදල තියෙන්නේ කියනවා. එකක් නෙමෙයි ඉතින් කියන්නේ
    ------ Post added on Jul 21, 2021 at 12:04 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒ ඇල මචන් අඩියක් විතර පළල එකක්. ඒ ඇලට එහා පැත්තේ බිල්ඩින් එකක් තියෙන්නේ. ඉතින් එතැනින් කොහොමත් උඩට එද්දී ඒ කුඹුරෙන් තමා ගන්න වෙන්නේ මචන්. ඒකයි අවුල

    මේක මචන් සින්නක්කර නෑ. ඒකෙත් තාම ආරවුල් තියෙනවා. බැංකුවට තියල තියෙන්නේ කියනවා. නඩු කියනවා. තව පාර්ශව කරුවෝ ඉන්නවා කියනවා. පවුලේ උන් අතරේ බෙදල තියෙන්නේ කියනවා. එකක් නෙමෙයි ඉතින් කියන්නේ
    ------ Post added on Jul 21, 2021 at 12:04 AM

    හරියට විස්තරේ දැනගනින්. ඒක බේරෙනකං තව එකක් රිංගවන්න කෙස්
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83

    ඔය මචන් මාර්ග අයිතිය හිමි පොදු මාර්ගය කියල ලකුණු කරලා තියෙන්නේ ඒක. ඒ පාර තමා හැම ඉඩමකටම ප්‍රවේශ මාර්ගය විදියට තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා

    අනිත් අයත් ඔක්කොම ඒ විදියට එකඟයි මචන්. ඔය ඉඩම් අයිති 10 දෙනාගේම කැමැත්ත තියෙනවා එහෙම ගන්න. අවුල තියෙන්නේ කොච්චර කාලයක් යයිද කියන එක මචන් නඩුවකට යන්න උනොත් :(
    ------ Post added on Jul 20, 2021 at 9:28 PM
    PM me
    ------ Post added on Jul 21, 2021 at 2:17 AM
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ ඇල මචන් අඩියක් විතර පළල එකක්. ඒ ඇලට එහා පැත්තේ බිල්ඩින් එකක් තියෙන්නේ. ඉතින් එතැනින් කොහොමත් උඩට එද්දී ඒ කුඹුරෙන් තමා ගන්න වෙන්නේ මචන්. ඒකයි අවුල

    මේක මචන් සින්නක්කර නෑ. ඒකෙත් තාම ආරවුල් තියෙනවා. බැංකුවට තියල තියෙන්නේ කියනවා. නඩු කියනවා. තව පාර්ශව කරුවෝ ඉන්නවා කියනවා. පවුලේ උන් අතරේ බෙදල තියෙන්නේ කියනවා. එකක් නෙමෙයි ඉතින් කියන්නේ
    ------ Post added on Jul 21, 2021 at 12:04 AM
    Chaos is a ladder. 10 denama ekathu wela fund karala 120 excavator ekak genalla para adi 10 karapan paya 2k 3k athulatha. Ita passe use karapan nadu moka dammath. Wahanna awoth kotapan
     
    • Love
    • Like
    Reactions: Ozone4 and tha123

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nadu yana eka lesi deyak nemei, awrudu ganak kala yanawa, okata eka eka ayage reports one wenawa ewage..
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    එහෙම එක එක පකයොන්ට ඕන උනා කියලා කුඹුරු ගොඩ කරලා පාරවල් දෙන්නෙ නැහැ
    ඉඩම් ගන්න කොට පාර ගැන හිතන්න තිබ්බෙ
    උඹලා 10 දෙනා එකතු වෙලා ඇළ වහලා, උන්ගේ ඉඩම් පැත්තට පාර ඕන තරම් පළල් කරලා ආයේ ඇළ කපහන්
    එහෙම නැතුව නම් ලොවෙත් කෙරෙන්නෙ නැහැ ඕක
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    නඩු දැම්මොත් කල් යන එකනං වෙනවා මචං. විශේෂයෙන් කොවිඩ් හින්ද නඩු තව හිර වෙලා තියෙන්නේ.
    අනිත් අය ඔක්කොම එකතු වෙලා ඉල්ලන්න.
    Best option is to pay these people and get the road widened. This may be difficult in village due to animosity, jeolosy, rivalry etc.
    It is very hard to get road widened. If there is no road it can be obtained on the basis of necessity.
    We do not need Covid , to delay our court cases already such an actions will at least take more than 15 years , depending on many factors and there is no guarantee that you will get the road widened. This is not impossible but a trail blazer in the field as you already have a road but want to widen. You may succeed on necessity?
    Next option is political. We know that govt build a tar sealed road inside Sinharaja and now are in the process of building super highway accross ourter circular road over Ramsey Wet Land (only such wetland in south asia on main city). This is quick and safe!! You need to act as Romans when you are in Rome.!!!!
     
    • Like
    Reactions: castellain

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක මචන් සින්නක්කර නෑ. ඒකෙත් තාම ආරවුල් තියෙනවා. බැංකුවට තියල තියෙන්නේ කියනවා. නඩු කියනවා. තව පාර්ශව කරුවෝ ඉන්නවා කියනවා. පවුලේ උන් අතරේ බෙදල තියෙන්නේ කියනවා. එකක් නෙමෙයි ඉතින් කියන්නේ
    uta ekata oppu nadda danne na eka eka baila gahanne. poddak paththiru check karala balapan.

    ayithiyak nathi idamakda danne na.

    මේ පාරවල් කතන්දරේ නම් පැති දෙකක් තියෙනවා බන්.

    එකක් තමයි තමුන්ට ලොකු ඉඩමක් තියෙනවා නම් තව මනුස්සයෙක්ට යන්න පාරක් නැත්නම් පාරක් දෙන එක. හැබැයි සමහර එවුන් ඉන්නවා බයිසිකල් එකක් වත් නැතුව කන්ටේනර් එකක් යන්න පාරවල් ඉල්ලන්නෙ.

    අනික් දේ තමයි ඉඩම් ගන්නකොට බලලා ගන්න ඕනෙ. තමුන්ට මේ පාර මදිනම් නොගෙන ඉන්න ඕනෙ ඒකට අනික් මිනිස්සු පලි නෑනෙ.

    අපේ එකෙක් හොඳ පරිප්පුවක් කෑවා පාරක් දෙන්න ගිහින්. ඌට මහලොකු ඉඩමකුත් නෑ. ඒත් කවුරුත් මිනිස්සුනෙ කියලා. පාර දෙන්නම කිව්වා වෙන එකෙක්ට. ඌ ඒ පැත්ත හෝද යනවා කියලා උසටම කළුගල් බැම්ම දාලා තිබුනෙ. බැම්ම ආයෙ ගහලා දෙන පොරොන්දුව මත තමයි පාර දුන්නෙ.

    පාර ගත්තට පස්සෙ අරුන් මූණක් බලන්නෙ නෑ. දැන් ඉඩමෙ පාඩුව මදිවට බැම්මට ගිය ලක්ෂ ගාණත් පාඩුයි.

    තව එකෙක්ගෙ ඉඩමක් තිබ්බා ඒකෙනුත් පිටිපස්සෙ උන් සෙට් එක පාර ඉල්ල ඉල්ල හිටියෙ. පොරගේ තාත්තා නැති උනා. ඉතින් ගෙදර මිනිස්සු නැති අතරේ අරුන් සෙට් එක එකතුවෙලා තාප්පෙ ගලවලා. පාර අරගෙන ආයෙ තාප්පෙ ගැහුවා.
    හිතපන්කො මළ ගෙදර ගිහින් එද්දි ඌට එන හැඟීම. ඌ ඉඩම විකුණලා ගියා කළකිරීමටම.
    ------ Post added on Jul 21, 2021 at 6:06 AM